තිරිසන් පොලිස් සියල්ලෝ නිදි

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පොලීසියේ ඉන්නේ වැදගත් රස්සාවක් කරගන්න බැරි 8 පාස් කාලකන්නි හැත්ත..
    ඉන්ට නියෝග දෙන OIC කාරයොත් සක්කිලි..
    මටනම් ඔය පොන්නයොන්ව පෙන්නන්න බෑ..
    නීතිය රකිනවා කියන සක්කිලින්ගෙන් නීතිය/රට බේරගන්න නීතිය අතට ගන්න මිනිස්සු ලගදිම බිහිවෙයි..

    ස්වබාවික සම්පත්/නිර්මල බුදුදහම තිබ්බත් මහා කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඔයි මේක.. කලකිරෙනවා.. :sorry::(

    umbawa hiree dawi..man dakka lagadi ekek wa hiree danma.. kohoamath wadi athaka na ban yahapalanaye raga redda pallen berenna patan ganna...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ගැන මමත් කතා කලා.කොහේද,මේ කිරියේ ඉන්නවානේ බැටන් පොල්ල පු_ ඔබාගෙන පොලිසියට කඩේ යන වේස බඩු ටිකක්..

    :lol::lol:
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    සහොදරවරුනි අපිට බෑරිඩ මේ වගෙ සින්හලයන්ට උදව් කරන්න. අපි එක් කෙනෙක් රු. 100/- ගානෙ 1000 දම්මොත් එයට රු. 100000/- ඩෙන්න අපිට පුලුවන් නෙද. කවුරුහරි මෙ වෙඩට මූලික ව්න්න
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සහොදරවරුනි අපිට බෑරිඩ මේ වගෙ සින්හලයන්ට උදව් කරන්න. අපි එක් කෙනෙක් රු. 100/- ගානෙ 1000 දම්මොත් එයට රු. 100000/- ඩෙන්න අපිට පුලුවන් නෙද. කවුරුහරි මෙ වෙඩට මූලික ව්න්න

    api denne mokatada?
    apiye gahuwe.
    policiye unta nadu daala loku wandiyak ganna ona ungen
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    api denne mokatada?
    apiye gahuwe.
    policiye unta nadu daala loku wandiyak ganna ona ungen

    සිරාවට මේවට තමා මිනිස්සුන්ගෙ බදු වලින් පඩි ගන්න රජයක් කියල #ත්තක් තියෙන්නේ. උන් මාටිය ගහන්නෙ නැතුව මේවගේ ඒවට වන්දි දෙන්න ඕන. ඒත් මේ රටේ උන්ට වෙනස් නීතියක් බං තියෙන්නේ. අපි කටඋත්තරයක් දෙන්න පොලිස්සියට යන්න ඕන ඒත් මේ VIP, VVIP කියන හැතිකරේගෙ ගෙවල් වලට යන්නව කටඋත්තර ගන්න. මකබෑවිය මේ පොලිස්සිය. :growl:
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    ලංකවේ පොලිස්සිය කියන්නේ කක්ක ගොඩක් බන්..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ne. sahodaraya mam kiwwe meya dan inna thathwayen goda enna udaw karamu kiyala. eya me dawas wala harima amaruwen ne inne...
    Oita wada asarana minissu innawa-me Family eka asarana kare policiya,un wandi gewanna ona.
    සිරාවට මේවට තමා මිනිස්සුන්ගෙ බදු වලින් පඩි ගන්න රජයක් කියල #ත්තක් තියෙන්නේ. උන් මාටිය ගහන්නෙ නැතුව මේවගේ ඒවට වන්දි දෙන්න ඕන. ඒත් මේ රටේ උන්ට වෙනස් නීතියක් බං තියෙන්නේ. අපි කටඋත්තරයක් දෙන්න පොලිස්සියට යන්න ඕන ඒත් මේ VIP, VVIP කියන හැතිකරේගෙ ගෙවල් වලට යන්නව කටඋත්තර ගන්න. මකබෑවිය මේ පොලිස්සිය. :growl:

    manawa himikam ekata me Video ekama athi,karanawanam.paw ban:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Oita wada asarana minissu innawa-me Family eka asarana kare policiya,un wandi gewanna ona.

    manawa himikam ekata me Video ekama athi,karanawanam.paw ban:(

    වැඩක් නැහැ බං පොඩි මිනිහට මානවහිමිකම් නැහැ ඉල්ලුවත් ඕවගේ ඉන්න උන් උන්ගෙ පැලැන්තිය රැකගන්න ජාතියක් බං. :(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    වැඩක් නැහැ බං පොඩි මිනිහට මානවහිමිකම් නැහැ ඉල්ලුවත් ඕවගේ ඉන්න උන් උන්ගෙ පැලැන්තිය රැකගන්න ජාතියක් බං. :(

    :dull:
    tirisan,kaalakanni ratak wela meka.kaata kiyannada ban mewa:no::no::no: