තිරිසනුන් කවුද....?

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    තිරිසනුන් කවුද....?

    උතුරන වතුර බැරලයක් තුළට සුනඛයෙකු පණපිටින් දමා තම්බන වීඩියෝවක් මේ වන විට විදෙස් වෙබ් අඩවි වල පලවනවා.
    උතුරුදිග චීනයේ වෙලඳසළක මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.
    මෙහිදී එක් පුදගලයෙකු විසින් හම ගසන ලද සුනඛයාව උණුවතුර තිබෙන මෙම බැරලයට දමන අතර පසුව ඔවුන් සුනඛයාට පිටතට පැමිණි නොහැකි ලෙස ආවරණයකින් එය අල්ලා සිටිනවා.
    බැරලයට වැටුණ සුනඛයා මේ අවස්ථාවේ වේදනාවෙන් කෑගසමින් දඟලමින් බැරලයෙන් පිටතට පැමිනීමට උත්සහ කරන බව වීඩියොවේ පෙනෙන්නට තිබෙනවා.
    ටික වෙලාවකට පසු සුනඛයාගේ කෑගසිල්ල අවසන් වන අතර පසුව ඔවුන් බල්ලාව එළියට ගනු ලබනවා.
    මස් පිණිස මෙම සුනඛයාව මෙසේ මරාදමා තිබෙනවා.
    අවට සිටි බොහෝ දෙනෙකු මෙම සිදුවීම බලාසිට ඇති බවයි වාර්තා වන්නේ.
    වසරකට චීනයේ මස් සඳහා සුනඛයින් මිලියන 10 පමණ මරා දමන බවයි පැවසෙන්නේ.


    380AD01D00000578-3778933-image-m-39_1473298505801.jpg


    380AD02D00000578-3778933-image-a-37_1473298481372.jpg


    380AD06A00000578-3778933-image-m-27_1473297941733.jpg


    380AD07A00000578-3778933-image-a-23_1473296502456.jpg


    380AD03500000578-3778933-image-m-36_1473298469853.jpg


    380AD04400000578-3778933-image-a-32_1473298355832.jpg


    380AD06100000578-3778933-image-a-28_1473297961654.jpg


    http://www.dailymail.co.uk/news/art...ng-BOILED-ALIVE-rural-China.html?ito=embedded


    :( :( :(
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    අප්පා මචන්....:(:sorry::sorry: මොන තරන් අමුනුස්සයොද...හෙනම ගහන්ඩ ඕනේ ඕකුන්ට...බලන් හිටපු හැත්තටත් එක්ක....:angry::angry::angry:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලංකාවෙ මුන් projects කරන පලාත් වල බල්ලො නැති වෙනවනෙ​
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇමරිකාවේත් අයාලේ යන බල්ලොන්ව ගෑස් කුටි වලට දාලා මරනවා බන්. නමුත් බටහිර මාධ්‍යය වලින් වාර්තා කරනවා අඩුයි.


    gas-chambers-map-full.jpg
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඇමරිකාවේත් අයාලේ යන බල්ලොන්ව ගෑස් කුටි වලට දාලා මරනවා බන්. නමුත් බටහිර මාධ්‍යය වලින් වාර්තා කරනවා අඩුයි.


    gas-chambers-map-full.jpg

    gas ekek wedanawak danenne na ban. e wageda mehema marana eka.. kohoma maruwath wade waradi.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩාක් වෙලාවට කකුළුවොත් මැරෙන්නෙ ඔහොම. සමහර වෙලාවට ඉස්සොත්. ඇයි බන් බල්ලට විතරක් අඬන්නෙ? සුනඛයා පකයාද? :)
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    කරන කලට පව් මීරිය මී සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ..........