තිරුපති දොර කඩා ජනපති සිරිසේන ඇතුළුවේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
me para deyyota lajja hituna sirisena janadi pathita munadenna baruwa.

mokoo mahinada wa janadi pati karana ne deyyo porodu une..
deyo th parada una nisa
lajawa ban

දෙයියෝ විලි ලෑජ්ජාවේ සන්තෝසේ බැරුව ඇතුලට වෙලා දොර වහං ඉන්නකොට මුන් ගිහින් දොර කඩලා වැඳලා ඇවිල්ලා! :lol:
දෙයියෝන්ට හපා ගන්න හිතෙන්න ඇති! :lol:
 
  • Like
Reactions: Sri_Sampath

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    ඇයි පකෝ උඹලා වගේ කැරි තම්බි මෛත්‍රීට ඔච්චර ආදරේ ?:rolleyes:

    1. Pawl palanaya - Mahinda/ Besil/ Gota/ Namal/ yoshitha/ Rohitha/ Chamal/ Shashendra.......etc
    2. Hora Emathila - Rohitha Abegunawardana, Mervin, Kudu Duminda, Mahindananda, Sachin Vass.......etc
    3. Sarath Fonseka Hira gedra yawala Karuna amman ta upa sabapathi dheema
    3. Jaathiyavadaya - Bodu Bala Sena, Ravana Balaya....etc
    4. Muslim Wiyaparikayangen allas geneema - Nolimit, Fashion Bug, Lumala, Asian Bike, zam gems........etc
    5. 2004 di 75,000 ta thibichcha eaka pudgala aadayama laksha 4k kireema
    6. Lokaye lokuma emathi mandalaya
    7. Deshapalakayan palanaya karana Police ya
    8. nev nethi waraya, Guwan yana nethi guwan thotupola
    9. Badu Mila
    10. ape Badhu salliwalin Baby la pissu keleema

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    දෙයියෝ විලි ලෑජ්ජාවේ සන්තෝසේ බැරුව ඇතුලට වෙලා දොර වහං ඉන්නකොට මුන් ගිහින් දොර කඩලා වැඳලා ඇවිල්ලා! :lol:
    දෙයියෝන්ට හපා ගන්න හිතෙන්න ඇති! :lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: shenic

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    1. Pawl palanaya - Mahinda/ Besil/ Gota/ Namal/ yoshitha/ Rohitha/ Chamal/ Shashendra.......etc
    2. Hora Emathila - Rohitha Abegunawardana, Mervin, Kudu Duminda, Mahindananda, Sachin Vass.......etc
    3. Sarath Fonseka Hira gedra yawala Karuna amman ta upa sabapathi dheema
    3. Jaathiyavadaya - Bodu Bala Sena, Ravana Balaya....etc
    4. Muslim Wiyaparikayangen allas geneema - Nolimit, Fashion Bug, Lumala, Asian Bike, zam gems........etc
    5. 2004 di 75,000 ta thibichcha eaka pudgala aadayama laksha 4k kireema
    6. Lokaye lokuma emathi mandalaya
    7. Deshapalakayan palanaya karana Police ya
    8. nev nethi waraya, Guwan yana nethi guwan thotupola
    9. Badu Mila
    10. ape Badhu salliwalin Baby la pissu keleema

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    pala pala allage toilet wala.....
    thope un babalane itn... ane huke allahnee..... pala puka nodi...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    1. Pawl palanaya - Mahinda/ Besil/ Gota/ Namal/ yoshitha/ Rohitha/ Chamal/ Shashendra.......etc
    2. Hora Emathila - Rohitha Abegunawardana, Mervin, Kudu Duminda, Mahindananda, Sachin Vass.......etc
    3. Sarath Fonseka Hira gedra yawala Karuna amman ta upa sabapathi dheema
    3. Jaathiyavadaya - Bodu Bala Sena, Ravana Balaya....etc
    4. Muslim Wiyaparikayangen allas geneema - Nolimit, Fashion Bug, Lumala, Asian Bike, zam gems........etc
    5. 2004 di 75,000 ta thibichcha eaka pudgala aadayama laksha 4k kireema
    6. Lokaye lokuma emathi mandalaya
    7. Deshapalakayan palanaya karana Police ya
    8. nev nethi waraya, Guwan yana nethi guwan thotupola
    9. Badu Mila
    10. ape Badhu salliwalin Baby la pissu keleema

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :lol::lol::lol: පලයන් යන්න තොපිට ඔය මොකකින්වත් වැඩක් නෑ තොපේ ඌරු නායකයෝ කියන කියන එකාටනෙ තොපි චන්දෙ දෙන්නෙ.තොපිට නැගෙනහිර පිස්සු කෙලින්න සිරිසේනයා දෙනවා කිව්වා නේද.කුරගලනන් පට ගාල දුන්නා. හිටපංකෝ ආයෙ මහින්ද ආවම රෙවෙන්න දෙනවා :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ara uda yawapu paraviya MY3 lagata aapu gaman nugath manda buddhika bayyo kivva nedha MY3 paradhinava kiyala ?
    bayyo wishvasaya anuwa Paraviya bima wetunuth, dhorawal agulu weda nokaloth owa rate awasanawaklu :rofl::rofl::rofl::rofl::rofl:
    දුවපිය යන්න වේස හම්බය..අර දවස් ටිකේ පේන්න නැතිව හිටියා ආයෙ ඔලුව උස්සල
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mahindataya deiyo ochchara deyak karalath.. Thama mewa wishwasa karana unuth innavane.. Mahinda chadeta kalin thirupathi gihin bada gapu gawillata oka hari nam My3 ge chandath aragena dinanda thibune xD
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Anika thama Oka Mahindaya ta una nam me news eka Lankawe yanne .. MAHINDAGE BALAYATA THIRUPATH DEVIYANUTH BIYAWE keyala lol
    :rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙයියෝ විලි ලෑජ්ජාවේ සන්තෝසේ බැරුව ඇතුලට වෙලා දොර වහං ඉන්නකොට මුන් ගිහින් දොර කඩලා වැඳලා ඇවිල්ලා! :lol:
    දෙයියෝන්ට හපා ගන්න හිතෙන්න ඇති! :lol:
    ඔව් බන් කලින් වැදපු එකා පරාද උනානේ :P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාර වැඩේ කියන්නේ දෙවියන්ව විශ්වාස කරන්නේ නෑ කියන එවුන් මේකේ comment කරලා මෛත්‍රීට කෝචොක් කරලා තියෙනවා හරියට දෙවියන්ව විශ්වාස කරනවා වගේ :rofl: ඒකෙන්ම පේනවා කන්න උනාම සමහර එවුන් කබරගොයාත් තලගොයා කරගන්නවා කියලා.

    මම නම් හිතන්නේ මේක අශුභ නිමිත්තක් නෙවෙයි, මේක සාමාන්‍යය දෙයක්, මෛත්‍රීගේ පරවියාත් ඉගිල්ලුනේ නෑනේ ඒ වුනාට ඔය දින්නේ. මහින්දට ඔය දේවාලේ දොර ඇරුනේ , නමුත් පැරදුනේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී

    • දෙවියන් සිටිනවා ,එත් හින්දු සංකල්ප මනෝ මුලිකයි ,
    • දැන් විද්‍යාවෙන් ඒවා ඔප්පු කරලා තිනවා

    ඔබේ වටේ තින අවරෝ එක එකියන්නේ රස්මි මාලාවට ආකර්ශනය සහ විකර්ශනය වෙනවා

    පුලුවන්ම් තදට කෙන්තිගිය වෙලා වකයි ,,සිත සන් සුන් වෙලා වකයි පොටෝ දෙකක් ඔබේ ම බලන්න ,නැත්නම් කන්නාඩියක් ඉසරහට ගිහින් බලන්න ,,එටකොට
    e බලවේග වලට කරන්න පුළුවන් දේ පේනවා ..

    දේවාල වල ඔය කියන හින්දු දෙවියෝ නැ ,,
    එත් හොද අපිට පෙන්නේ නැති ජීවින් (දෙවියන් කියමු )කැමති පිරිසිදු සුවද හමන විශේෂයෙන් (පලතුරු වගේ තියන්නේ එකයි )පැහැදීමක් තියෙන තැන් වලට ,අපි පින් කරලා ඒවා අනුමෝදනා කරපු වහාම එයාලට ඒවා ගන්න පුළුවන් ,එහෙම උනාම අපිව එයාලට පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරනවා,,

    අනික අපිට සංසාරේ අපි වෙනුවෙන්ම හිටපු බිරිදක් ,අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්,,හෝ යම් කෙනෙක් හෝ කීපදෙනෙක් ඉන්නවා ,,
    එයාලා ගේ ආශීර් වාද ගන්න පුළුවන් ,

    කිසි දෙයක් විස්වාස කරන්න එපා ,එත් යම් දෙයක් සියවස් ගනාවක් එන්නේ නැ ,එක බොරු වෙලා ඉවත් වෙනවා ,,
    එකේ යම් දෙයක් තිනවා එක ඔබේ ජීවිතේට එකතු කර ගන්න
    කියවපු අයට ස්තුති ,,මේක මගේ අදහස මට මගේ මේ පොඩ් ජිවිත කාලෙට දැනුනු දේ
    තෙරුවන් සරණයි ,මේ සරණ හැර අපට වෙන කිසි සරණක් නිවීමක් නැත ,එය අවසානයේ ජිවිතයේ නිවීමයි ,එය බුදු දහමයි ,කොය් බ්යි යාටත් ගොයි යාටත් එය එකය ,අනිත්‍ය ,දුක්ක ,අනාත්ම දන්න සීල සමාදී ,prachya වෙන් නිවන කරා යන මග ට එලබීම අපට ඇති මාරගය වේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාර වැඩේ කියන්නේ දෙවියන්ව විශ්වාස කරන්නේ නෑ කියන එවුන් මේකේ comment කරලා මෛත්‍රීට කෝචොක් කරලා තියෙනවා හරියට දෙවියන්ව විශ්වාස කරනවා වගේ :rofl: ඒකෙන්ම පේනවා කන්න උනාම සමහර එවුන් කබරගොයාත් තලගොයා කරගන්නවා කියලා.

    මම නම් හිතන්නේ මේක අශුභ නිමිත්තක් නෙවෙයි, මේක සාමාන්‍යය දෙයක්, මෛත්‍රීගේ පරවියාත් ඉගිල්ලුනේ නෑනේ ඒ වුනාට ඔය දින්නේ. මහින්දට ඔය දේවාලේ දොර ඇරුනේ , නමුත් පැරදුනේ.

    දිනුවට විතරක් වැඩක් නැහෙෙන් ඔියි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දිනුවට විතරක් වැඩක් නැහෙෙන් ඔියි
    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිතන දේවල් මොනවද ?