තිසරගේ_හොර අවුට් එක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක අවුට් මචං..
    ඔන් ද ක්‍රීස් අවුට්..
    ක්‍රිකට් නීතිය තමයි ක්‍රීස් ඉස් බිලෝන්ග්ස් ටු ද අම්පයර්..
    ලයිට් එක පත්තු වෙද්දි ඌ ඔන් ද ක්‍රීස්..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇෆ්ඝනිස්තාන් ටීම් එකේ මෙන්න මූ මරු බං..කොච්චර මහන්සි උනත් හිනාවීගෙන ඉන්නේ.:D


    20150228071037.jpeg

    sira bn maru pora :yes::yes:
     
    ඔන් ක්‍රීස් කියන්නේ අවුට් සහෝ..තිසරයාගේ කරුමයක් ඒක. ඌ කැලේ දුවන්නේ නැතිව කෙලින් ආවා නම් දශමයක් බැට් එක ඇතුලේ. එහෙනම් ඌ අවුට් නෑ.
    ඔය අවුට් එක සාධාරණ අවුට් එකක්..

    :yes::yes::yes::yes:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    එක අවුට්ලු බන්..
    අපේ අවාසනාව..
    හැබැයි ඉන්දියාවේ එකෙක්ට ඔහොම උනානම් බලන්න තිබ්බා

    on the line wage tamai but
    ඉන්දියාවේ එකෙක්ට ඔහොම උනානම් බලන්න තිබ්බා