තිසරට කැපිල්ලක්
තිසර දොම්නසින් ගෙදර යයි 2014-07-11 21:34:58 | දමින්ද විජේසූරිය 3268 27 0 0 0 Views 30008
ශී‍්‍ර ලංකා පිල සහ දකුණු අපි‍්‍රකානු පිල අතර හෙට (12 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසාන එක්දින තරගය සඳහා වූ සංචිතයට නම්කරනු ලැබ සිටි වේග පන්දු යවන කී‍්‍රඩක තිසර පෙරේරා තමන්ට මානසික අවපීඩනය (දොම්නස් සහගත බව) ඇතැයි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් අද (11 වැනිදා) සවසම ආපසු කොළඹ බලා පිටත්ව ගියේය.
තිසර පෙරේරා ආපසු කොළඹ ආවේ අද දහවල් හම්බෙන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පුහුණු සැසියටද සහභාගි වීමෙන් අනතුරුවය.
මෙම තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද සංචිතයට තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින් නම්කරනු ලැබ සිටි තිසර මෙතෙක් පැවැති තරග දෙකින් එකම තරගයකට හෝ කී‍්‍රඩා නොකළ අතර හෙට තරගය සඳහා කී‍්‍රඩා කිරීමට තරම් මානසික සුවයක් තමන්ට නැතැයි කියමින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ බවද දැනගන්නට තිබේ.
කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ පළමු තරග දෙකේදී ස්ථානයක් නොලැබීම සම්බන්ධයෙන් තිසර පෙරේරා මහත් දොම්නසට පත්ව සිටි බවත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට තෝරා ගැනීමට යාම සම්බන්ධයෙන් දැඩි නොසතුටට පත්ව සිටින බවත්ය.
මේ වන විට එක්දින තරග 6 කදී අර්ධ ශතක 3 ක්ද සමගින් ලකුණු 784 ක් ලබා සිටින තිසර පෙරේරා එක්දින කඩුලූ 94 ක හිමිකරුවකු වන අතරම පිටියේ ඕනෑම ස්ථානයක දක්ෂ පන්දු රකින්නකුද වෙයි.
- See more at: http://kelimandala.lankadeepa.lk/article/21341/තිසර-දොම්නසින්-ගෙදර-යයි#sthash.RKHSV1GV.dpuf