තිසරට කැපිල්ලක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තිසරට කැපිල්ලක්

Thisara-NMAIN-.gif

තිසර දොම්නසින් ගෙදර යයි 2014-07-11 21:34:58 | දමින්ද විජේසූරිය 3268 27 0 0 0 Views 30008

ශී‍්‍ර ලංකා පිල සහ දකුණු අපි‍්‍රකානු පිල අතර හෙට (12 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසාන එක්දින තරගය සඳහා වූ සංචිතයට නම්කරනු ලැබ සිටි වේග පන්දු යවන කී‍්‍රඩක තිසර පෙරේරා තමන්ට මානසික අවපීඩනය (දොම්නස් සහගත බව) ඇතැයි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් අද (11 වැනිදා) සවසම ආපසු කොළඹ බලා පිටත්ව ගියේය.

තිසර පෙරේරා ආපසු කොළඹ ආවේ අද දහවල් හම්බෙන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පුහුණු සැසියටද සහභාගි වීමෙන් අනතුරුවය.

මෙම තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද සංචිතයට තුන් ඉරියව් කී‍්‍රඩකයකු ලෙසින් නම්කරනු ලැබ සිටි තිසර මෙතෙක් පැවැති තරග දෙකින් එකම තරගයකට හෝ කී‍්‍රඩා නොකළ අතර හෙට තරගය සඳහා කී‍්‍රඩා කිරීමට තරම් මානසික සුවයක් තමන්ට නැතැයි කියමින් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ බවද දැනගන්නට තිබේ.

කණ්ඩායම් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ පළමු තරග දෙකේදී ස්ථානයක් නොලැබීම සම්බන්ධයෙන් තිසර පෙරේරා මහත් දොම්නසට පත්ව සිටි බවත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට තෝරා ගැනීමට යාම සම්බන්ධයෙන් දැඩි නොසතුටට පත්ව සිටින බවත්ය.

මේ වන විට එක්දින තරග 6 කදී අර්ධ ශතක 3 ක්ද සමගින් ලකුණු 784 ක් ලබා සිටින තිසර පෙරේරා එක්දින කඩුලූ 94 ක හිමිකරුවකු වන අතරම පිටියේ ඕනෑම ස්ථානයක දක්‍ෂ පන්දු රකින්නකුද වෙයි.

- See more at: http://kelimandala.lankadeepa.lk/article/21341/තිසර-දොම්නසින්-ගෙදර-යයි#sthash.RKHSV1GV.dpuf
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තිරිමාන්න ,මහේල එලවලා කිත් රුවන් සහ තිරිමාන්න දාන්න තිබුනා.
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mathiwstai thisara ekka prashne thiyenne. mathiws issara idanma thisara ekka loku case ekak thibuna. mathiws baya athi thisara uge place eka gani kiyala. IPL ekata unath lankawen gaththe thisara witharane
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහේල තිරිමාන්න වන්ඩේ ටි-20 මැච් වලට දාන්නේ මොන බම්බුවකටද?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිසර කියන්නේ අනාගතේ අපට ඉන්න හොද තුරැම්පුවක්. මේ ලොකු පුටුවල ඉන්න *ක්කු උන්ට කපන්නේ උන්ගෙ කුක්කොන්ගෙ තැන නැතිවන හින්දා
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    තිසර කියන්නේ අනාගතේ අපට ඉන්න හොද තුරැම්පුවක්. මේ ලොකු පුටුවල ඉන්න *ක්කු උන්ට කපන්නේ උන්ගෙ කුක්කොන්ගෙ තැන නැතිවන හින්දා

    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ මං දැක්කේ තිසරපට කැපිල්ලක් වගෙයි.....:baffled:
    මී ටූ........:P:P:baffled:
    ඕකට ෆුකේ ඉදන් පිස්සු බං......
    සද මෝල් වෙච්ච වෙලාවට කරන්නේ මේකේ ත්‍රෙඩ් දාන එක.....
    හොදා ඉතිං ආතල් එකක් කඩන්නත් එක්ක.......:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔක්කොටම කලින් තේරීම් කමිටුව මාරු කරන්න ඕන.:angry::yes:කාලකන්නියෝ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඔව් උන් ටික ගහලා පන්නන්න ඕන.උන්ට වඩා හොඳට මට පුලුවන් ටීම් එකක් ‍තෝරන්න
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මී ටූ........:P:P:baffled:

    ඕකට ෆුකේ ඉදන් පිස්සු බං......
    සද මෝල් වෙච්ච වෙලාවට කරන්නේ මේකේ ත්‍රෙඩ් දාන එක.....
    හොදා ඉතිං ආතල් එකක් කඩන්නත් එක්ක.......:rofl:

    අනිවා...:P
     

    Similar threads