තිසර පෙරේරා ලංකාව දාලා යයිද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    New Zealand යනවා කියන්නේ මුට ආයේ ක්‍රිකට් ඕන නැහැ.:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිසර හොද ෆිනිශේර් කෙනෙක්......... මතිවුස්ට පස්සේ ලනකාවට ඉන්න හොදම ෆිනිශ්රේ මු.. ප්රෙශේර් එක තියෙන්න්දී පාරක් ගහල මැච් එකක් ගද දන්නා පුළුවන් එකෙක් මු. ඩිල්ෂාන්ට දීපු චාන්ස් බලහන්කො, තව මුබාරක්, වැන්ඩොට්, තරංග මුන් කොච්චර වැඩක් නැති උනත් චාන්ස් දුන්නද???

    උපුල් තරන්ගලා මුලින් ඇවිත් 100ක් ගහනවට වඩා, මුන් පස්සේ ඇවිත් ගහන 30 , 40 වටිනවා බන්, මහෙලයි සනගයි අයි උනාට පස්සේ හැදෙන්න තිබ්බ ටීම් එකේ ඉන්න ඔඉ එකෙක් මු
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිසරගේ වටිනකම අපි දන්නේ නැති උනාට පිටරටවල් දන්නවා..
    අපේ උන් පෞද්ගලික පලිගැනීම් වලට ගිහිල්ලා රටම කනවා
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    meka gossipakma wunoth hondai... thisara wage attack karanna puluwan ekek replace karanna amarui.. so buwa giyothnam loku paduwak
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දේශපාලනය කොච්චර තිරිසන් උනත් , ක්‍රීඩාවට එය ගාවා නොගත යුතුයි
    අපි දැක්කනේ නුවර රග්බි ටීම් එකට කරපු දේ ......

    එදා ඉදන් මම කිසිදු ක්‍රීඩා තරගයක් නොබලමි

    mokakda bn kale sirawata:shocked::shocked::shocked:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Aney Kollo NZ gihilla eelanga worlcup ekedi apitama erehiwa gahala colours pennapan. Meka maha bALU ragak. Deshapaalane gaavunu hamathanama Vinaasai. Cricket walatath ehemai. Balapan Sanath Jayasuriya mokada karanne kiyala. Hama magulakma Maha ekaage saha puththunta oone vidihatai me BALU rate kerenne. Meka BALU ratak une Ballan Paalakayo una nisa pamanai.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දේශපාලනය කොච්චර තිරිසන් උනත් , ක්‍රීඩාවට එය ගාවා නොගත යුතුයි
    අපි දැක්කනේ නුවර රග්බි ටීම් එකට කරපු දේ ......

    එදා ඉදන් මම කිසිදු ක්‍රීඩා තරගයක් නොබලමි

    වෙලා වට නමල් ගොබිල රගර් ගැහුවේ, බැරිවෙලවත ක්‍රිකට ගැහුවනම් දැනටමත් ක්‍රිකට් ඉවරයි.