තිස්ස අත්තනායක අත්අඩංගුවට

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    තිස්ස අත්තනායක අත්අඩංගුවට

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

    ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය


    - lankadeepa


    තිස්ස අත්තනායක අත්අඩංගුවට

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.

    කොළඹදී අද (02දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ මන්ත්‍රීවරයා අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

    රනිල් - මෛත්‍රී ගිවිසුමට අදාළව ව්‍යාජ අත්සන් යෙදීමේ චෝදනා යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.


    - ada.lk

    තිස්ස පචවේ, මෛත්‍රී - රනිල් ගිවිසුමේ අත්සන් බොරු - රස පරික්ෂක

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතිහාසයේ ලොකුම මුදලකට විකුණුනු එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අදාළ කොන්ත්‍රාත්තුවෙහි එක් පියවරක් ලෙස රනිල් හා මෛත්‍රීගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් සම්බන්ධයෙන් දිවි පරදුවට තබා පෙනී සිටීමට ඉදිරිපත් විය.

    එහෙත් මේ වන විට එකී ගිවිසුමට අදාල අත්සන් රහස් පොලීසියේ යොමු කිරීමෙන් රස පරීක්ෂණයකට භාජනය කළ අතර මේ වන විට එහි රස පරීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත.

    ඒ අනුව අදාළ අත්සන් මෙම ලේඛනයට යොදාගෙන ඇත්තේ ස්කෑන් කිරීමෙන් පසුව බවට පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති අතර මෛත්‍රීපාල හා රනිල් වික්‍රමසිංහගේ රහස් ගිවිසුම මේ අනුව රාජපක්ෂ රෙජීමය සමග තිස්ස විසින් අතේ පත්තු කළ පුස්වෙඩිල්ලක් බවට පත්ව ඇත.

    මේ අනුව තිස්ස අත්තනායකට එරෙහිව පනවා ඇති අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් රාජපක්ෂවරු ඔහුගේ මිලට ගැනීමට යෙදවූ මුදල් එම නඩුවේ වන්දි ලෙස ගෙවීමට තිස්සට සිදුවනු ඇත. ඒ අනුව හිස් මිනිසෙකු ලෙස තිස්ස දේශපාලන ලෝකයේ අනාථ වීමට තව ඇත්තේ කෙටි කාලයක් පමණක්ම වනු නියතය.


    - http://sinhala.theindependent.lk/ind...01-04-16-39-18
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    dayasirige thissa thissa iwarai........ :)

    Mun wage ayonta mona pakshe hitiyath daduwan karanna ona.. :angry:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    අන්තිමට අත්තනායකට අල්ලපු අත්තයි පයගහපු අත්තයි දෙකම නැතිඋනා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මිනිහ ගිය හින්දා එජාපෙ දිනුවා, එහෙම උදාර මෙහෙවරක් කරපු එක්කෙනෙක්ව අතඩන්ගුවට ගෑනීම සාදාරනද මන්දා :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හැබැයි ඕකා පොනිල් ව කී පාරක් බේරලා ඇද්ද ඌ වෙනුවෙන් පෙනී ඉඳලා ඇද්ද පැරදුනාම, උගේ නායකකම රැක ගන්න කෙලෙහිගුණයක් නැති එවුං නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ ගිවිසුම් කොහේ හොයන්නද ලොල්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැබැයි ඕකා පොනිල් ව කී පාරක් බේරලා ඇද්ද ඌ වෙනුවෙන් පෙනී ඉඳලා ඇද්ද පැරදුනාම, උගේ නායකකම රැක ගන්න කෙලෙහිගුණයක් නැති එවුං නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ ගිවිසුම් කොහේ හොයන්නද ලොල්

    තිස්ස රනිල්ව රැක්කේ මහින්ද එකක් ඩීල් එකක් දාලා මහින්දට හැමදාටම ඡනාදිපති කමේ ඉන්න මෛත්‍රිට යු එන් පි සහයොගය දුන්න හින්දා තිස්සගේ ඩීල් එක වැඩක් නැති වුනා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි ඕකා පොනිල් ව කී පාරක් බේරලා ඇද්ද ඌ වෙනුවෙන් පෙනී ඉඳලා ඇද්ද පැරදුනාම, උගේ නායකකම රැක ගන්න කෙලෙහිගුණයක් නැති එවුං නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ ගිවිසුම් කොහේ හොයන්නද ලොල්

    pala pala..waradi karanam ewata daduwam widinna one :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අංගුලිමාල;17834946 said:
    කන්න දුන් අත සපා කන සුනඛයා පොලු පහරට ලක් වීම සාමාන්‍ය දෙයකි.


    sirawata mchn...