තිස්ස අත්තනායක ආණ්ඩුවට

Creaper

Member
Dec 7, 2014
34
5
0
තිස්ස අත්තනායක ආණ්ඩුවට

තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරු අද දිනයේදී මහින්ද රාජපක්ෂට සහය දක්වනු ඇති. රාජ්‍ය නාලිකාවල අද රාත්‍රියේඩි මේ කරණය පදනම් කරගෙන විකාශනය කිරීම සදහා අවශ්‍ය වැඩසටහන් සදමින් පවතී.

තිස්ස අත්තනායකය සමග ඔහුගේ අනියම් බිරියද යන අතර,ඔවුන් දෙදෙනා සදහා ලක්ෂ 2,000 හෙවත් කෝටි 20 ක් ලබා දී ඇත. සුපිරි වාහනද ලබාදීමට නියමිතය.

ජයන්ත කැටගොඩ මහජන ජන්දෙන් පත්වූ අයෙක් නොවන අතර, සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා අසාධාරණ ලෙස සිර කිරීමෙන් පසු අහිමි වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් ඉලගට හිමිකම් පෑ ජවිපෙ ලක්ෂ්මන් නිපුණාරච්චි කවදාකවත් ජෙනරාල් ෆොන්සේකාගේ පුරප්පාඩුව පිරැවීමට තමාට නොහැකි නිසා පාර්ලිමේන්තුවට එන්නේ නැතැයි ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණීමෙන් පසුව එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ඊටත් පහලින් සිටි කැටගොඩ එය බදා ගත් නිසාය.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අයියෝ තිස්ස

    375734_500283833415106_862244264_n.jpg
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ශික් මේ යකාට පිස්සු ගිලෙන නැවකට රිංගන්න ... මටත් කලින්ම ඔය සින් එක ආරංචි උනා එකේ හැටියට නම් කිස් නොනිස්ගෙන් හිස් උන තානාපතිකමත් +කෝටි 150යි ඩ්ල් එක .. දැනට සතියකට විතර කලින් තමයි දැනගත්තේ ගොටාබය රාජපක්ෂ තමයි ඩ්ල් එක රන් කරන්නේ .. එත් මන් හිතුවේ නැ මේ යකා යයි කියලා යකෝ පරණම UNP කාරයෝ මෙහෙම උස්සන එක නම් විලිලැජ්ජායි මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි ..
     
    • Like
    Reactions: Sadun Buwa

    astar

    Member
    Dec 1, 2014
    93
    8
    0
    ශික් මේ යකාට පිස්සු ගිලෙන නැවකට රිංගන්න ... මටත් කලින්ම ඔය සින් එක ආරංචි උනා එකේ හැටියට නම් කිස් නොනිස්ගෙන් හිස් උන තානාපතිකමත් +කෝටි 150යි ඩ්ල් එක .. දැනට සතියකට විතර කලින් තමයි දැනගත්තේ ගොටාබය රාජපක්ෂ තමයි ඩ්ල් එක රන් කරන්නේ .. එත් මන් හිතුවේ නැ මේ යකා යයි කියලා යකෝ පරණම UNP කාරයෝ මෙහෙම උස්සන එක නම් විලිලැජ්ජායි මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි ..

    etakota mithrita dunne ubalage ammmage budaleda
     
    • Like
    Reactions: nvhcc89

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    ශික් මේ යකාට පිස්සු ගිලෙන නැවකට රිංගන්න ... මටත් කලින්ම ඔය සින් එක ආරංචි උනා එකේ හැටියට නම් කිස් නොනිස්ගෙන් හිස් උන තානාපතිකමත් +කෝටි 150යි ඩ්ල් එක .. දැනට සතියකට විතර කලින් තමයි දැනගත්තේ ගොටාබය රාජපක්ෂ තමයි ඩ්ල් එක රන් කරන්නේ .. එත් මන් හිතුවේ නැ මේ යකා යයි කියලා යකෝ පරණම UNP කාරයෝ මෙහෙම උස්සන එක නම් විලිලැජ්ජායි මෙතන හිතන්න ඕන දේ තමයි තිස්සට දෙන කෝටි ගණන් මහින්දගේ බුදලෙන් දෙන ඒවාද එහෙම නැත්නම් අහිංසක ජනතාව,රට උගස් කරලා ගනිපු සල්ලිද කියන එකයි ..

    :yes::yes::yes: