share කරපිය![]()

පොඩි අය රවට්ටන්න හොදයි 
ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට

මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියටපොඩි අය රවට්ටන්න හොදයි
ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට
මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියට
පොඩි අය රවට්ටන්න හොදයි
ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට
මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියට

ආන්ඩුව ඔය තත්වෙට වැටිලා නෙ බන්, බලපන් කරොත් ඔය වගේ දෙකයි පනහේ වැඩ මිසක් වෙන මොනවත් නෑ
එහෙයි කියන මොඩයන්ට හොදයි ඔවාපොඩි අය රවට්ටන්න හොදයි
![]()





අඩෝ සිරාවටදෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවාඑහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා

ලංකාවෙ දෙශපාලකයො කියන්නෙ කපටිම උන් ඉතින් උන්ගෙ දෙශපාලන දිවියට තර්ජනයක් වෙනමට හිතුනෙ මේක ඇත්ත කියල බන්
උබ කොහොමද මේක බොරු කියන්නෙ![]()

දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවාඑහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා

ලංකාවෙ දෙශපාලකයො කියන්නෙ කපටිම උන් ඉතින් උන්ගෙ දෙශපාලන දිවියට තර්ජනයක් වෙන
ලිපි වල සල්ලි ගාන පුරවගෙන අස්සන් කරන්නෙ නැහැ අනික මහින්දයාගෙ අස්සන ලොල් පිස්සුද බන් තිස්ස කියන්නෙත් අද ඉයෙ දෙශපාලනය ආපු එකෙක් නෙමෙ න්අවුරුදු ගානක් මහ ලෙකම් පදවිය දැරුව එකෙක් රනිල්ගෙ බලය පක්ශෙ තියන් යන්න යටි කුට්ටි වැඅඩ කරාල තෙම්පරාදු උන එකෙක්![]()

හෙළයෙක් නම් share කරන්න


අඩෝ සිරාවට
එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ![]()

රනිල් නම් පක්ශෙ මන්ත්රිලාට සල්ලි දෙන්නෙ ඔන්න තැග්ගක් ඇති යන ගමන් අරන් යන්න කියාල

ලැක වරදක් නැහැ පක්ශෙට ලැබෙන සල්ලි වංවිදායකයන්ට දෙන්න ඔන මොකද උන්ට ආන්ඩු බලය තිබුනෙ නැහැ එහෙමට හොරා කන්න 

දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවාඑහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා