<<<<<<තිස්ස මහින්ද ගිවිසුම හෙළිවේ >>>>>>

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
<<<<<<තිස්ස මහින්ද ගිවිසුම හෙළිවේ >>>>>>

10885270_743385995753186_1110371733874386791_n.jpg

මේ මුදලට කල මහා පාවා දීම හෙලා දකිමු
හෙළයෙක් නම් share කරන්න
:P
 
  • Like
Reactions: chami_84

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    share කරපිය :P
    :rofl::rofl: පොඩි අය රවට්ටන්න හොදයි :rofl::rofl: ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට:rofl::rofl::rofl: මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියට
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl: පොඩි අය රවට්ටන්න හොදයි :rofl::rofl: ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට:rofl::rofl::rofl: මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියට

    ආන්ඩුව ඔය තත්වෙට වැටිලා නෙ බන්, බලපන් කරොත් ඔය වගේ දෙකයි පනහේ වැඩ මිසක් වෙන මොනවත් නෑ
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    :rofl::rofl: පොඩි අය රවට්ටන්න හොදයි :rofl::rofl: ජාතික හැගිම එන්න හෙලයෙක් කියාල නිර්මාණත්මකව දාපු එක පට්ට:rofl::rofl::rofl: මටනම් පැන්න කොයිකත් එකයි ඔක්කොම වාසියට

    මට හිතුනෙ මේක ඇත්ත කියල බන්
    උබ කොහොමද මේක බොරු කියන්නෙ
    :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ආන්ඩුව ඔය තත්වෙට වැටිලා නෙ බන්, බලපන් කරොත් ඔය වගේ දෙකයි පනහේ වැඩ මිසක් වෙන මොනවත් නෑ

    දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවා :yes: එහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවා :yes: එහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා
    අඩෝ සිරාවට
    එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
    මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ
    :confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට හිතුනෙ මේක ඇත්ත කියල බන්
    උබ කොහොමද මේක බොරු කියන්නෙ
    :P
    ලංකාවෙ දෙශපාලකයො කියන්නෙ කපටිම උන් ඉතින් උන්ගෙ දෙශපාලන දිවියට තර්ජනයක් වෙන
    ලිපි වල සල්ලි ගාන පුරවගෙන අස්සන් කරන්නෙ නැහැ අනික මහින්දයාගෙ අස්සන ලොල් පිස්සුද බන් තිස්ස කියන්නෙත් අද ඉයෙ දෙශපාලනය ආපු එකෙක් නෙමෙ න්අවුරුදු ගානක් මහ ලෙකම් පදවිය දැරුව එකෙක් රනිල්ගෙ බලය පක්ශෙ තියන් යන්න යටි කුට්ටි වැඅඩ කරාල තෙම්පරාදු උන එකෙක් ;)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවා :yes: එහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා

    අනිව අනිවා ! නොවැම්බර් " 1 " අස්සන් කරපු සින් එකත් තර්කික නැනෙ බන් ? :P
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    ලංකාවෙ දෙශපාලකයො කියන්නෙ කපටිම උන් ඉතින් උන්ගෙ දෙශපාලන දිවියට තර්ජනයක් වෙන
    ලිපි වල සල්ලි ගාන පුරවගෙන අස්සන් කරන්නෙ නැහැ අනික මහින්දයාගෙ අස්සන ලොල් පිස්සුද බන් තිස්ස කියන්නෙත් අද ඉයෙ දෙශපාලනය ආපු එකෙක් නෙමෙ න්අවුරුදු ගානක් මහ ලෙකම් පදවිය දැරුව එකෙක් රනිල්ගෙ බලය පක්ශෙ තියන් යන්න යටි කුට්ටි වැඅඩ කරාල තෙම්පරාදු උන එකෙක් ;)

    එතකොට අර කලින් තිස්ස පෙන්නපු ගිවිසුම ඇත්ත වෙන්න පුලුවන්ද :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හෙළයෙක් නම් share කරන්න :P
    :rofl::rofl::rofl:

    මොනවද බං උඹෙ ලොක්කා හරක් ගෙන් බණ අහලා ගොන් වැඩ කරලා චන්ද කඩා ගන්නේ. උඹලා වගේ උසස් බුද්දිමත්, විචාර ශීලී දැන මුත්තන් ගිහින් ලොක්කගේ දෑත් ශක්තිමත් කරපන්කෝ. :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ සිරාවට
    එතකොට සල්ලි ගන්න උන් කොහොමද බන් වැඩේ කරන්නෙ
    මම මේ දන්නේ නැති හින්ද අහන්නෙ
    :confused:

    කොයිකා ගත්ද කොයිකා දුන්නද කියලා දන්නෙ නැහැ දෙපැත්තටම ඔය සල්ලි දෙන්නත් ඇති නොදෙන්නත් ඇති සමහරු ගන්නත් ඇති නොගන්නත් ඇති එහෙම සල්ලි දෙනවානම් මහින්ද අස්සන ගහාල සල්ලි දෙන්නෙ නැහැ රනිල් අස්සන ගහලා සල්ලි දෙන්නෙ නැහැ වියාපාරිකයො තම්යි ඔය ගෙම් ගෙනියන්නෙ එක රනිලුත් මහින්දත් දන්නවා:yes::yes: රනිල් නම් පක්ශෙ මන්ත්‍රිලාට සල්ලි දෙන්නෙ ඔන්න තැග්ගක් ඇති යන ගමන් අරන් යන්න කියාල:rofl::rofl::lol:ලැක වරදක් නැහැ පක්ශෙට ලැබෙන සල්ලි වංවිදායකයන්ට දෙන්න ඔන මොකද උන්ට ආන්ඩු බලය තිබුනෙ නැහැ එහෙමට හොරා කන්න :rofl::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙශපාලකයෙක් සල්ලි ගත්තත් ඔය වගෙ ලිපි වල ගත්ත ගාන පුරවගෙන ගිවිසුම් ගහන්නෙ නැහැ බන් එතකොට උගෙ දෙශපාලන ජිවිතයම එකෙන් ඉවර වෙනවා :yes: එහෙයි කියන මොඩයන්ට හොදයි ඔවා

    ඔන්න ඕකම තමයි බන් අනිත් පැත්තටත්, රට බෙදන්න ඕනේ නම් ඕවට ගිවිසුම් ගහගෙන ඉන්නේ නෑ බන්, නිහඬ එකඟතාවයකින් කරනවා මිසක්. මේව බොරු නම් අස්ස තිත්තනායක කියන ඒවත් බොරු