වැව් දහස් ගණන් හදපු රටේ. ඒව සුද්ද කරන්න චීනටම දුන්නේ ඇයි?? නිදන් වත් තියෙනවද දන්නෑ
Tread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
වැව් දහස් ගණන් හදපු රටේ. ඒව සුද්ද කරන්න චීනටම දුන්නේ ඇයි??කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
Pissu yakek bn.Tread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .
අදාලව තමයි රිප්ලයි කරේ උබලවගේ ගු ඇන් පි රිදෝ ගනන්ව කියල දන්නවTread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .
ඉතින් උබලගෙ ආණ්ඩුකාලෙ උබලට තිබ්බනෙ බැහැල සුද්ද කරන්ඩ, එක්කො දැන් උනත් සල්ලි දාල සුද්ද කරන්ඩ කැමතිනම් ආන්න පලයන් එකෙන්ම අවස්තාව දෙනව අපේ ආණ්ඩුවෙන්.වැව් දහස් ගණන් හදපු රටේ. ඒව සුද්ද කරන්න චීනටම දුන්නේ ඇයි??
මේකට හරියටම උත්තරයක් දීපන්
කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..

ambo eka nm aththa... e kale oka nidan walata shot eka dunnalu lassanata...වෙන්න පුලුවන්, යටාලෙ මහ ලොකුවට කැනීම් කරල නෑනෙ
හැබැයි තිස්සමහාරාමෙ නිදන් ගැන හොදටම දන්නෙ පුතානො.
පුතානොට මගඇරුන නිදානයක් තිස්ස දැන් තිබ්බ කියන්නෙ පුදුමයි
Ithin BN.... Ai Oka varimaargeta dunnanm harine.... Chinnuntama dunne Moka...... Uba dannawa athine...කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
රොන් මඩ ඉවත්කරන විදිහ බැලුවම සැකයක් එනව මොනවහරි දෙයක් හොයනවද කියල.එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.