තිස්ස_රිමාන්ඩ්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තිස්ස_රිමාන්ඩ්

    කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නියම කළාය.

    පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    14650530_1125956404139182_5031686946972186555_n.jpg
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නියම කළාය.

    පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

    mn kiwwe e wena dewal eththa kiyalane.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගිවිසුම කෙ‍ාහොමද බොරු වෙන්නෙ
    දැන් ඔක්කොම වෙන්නෙ ඒවනෙ

    මූ අනිවාරෙන් දැන ගන්න ඕනෙනේ ගිවිසුම මූ හිටපු ලේකම් නේ යුඑන්පි එකේ.. වැඩේ උනේ මූ කියපු දේවල් මිනිස්සු විස්වාස කලේ නෑ.. මුට මිනිස්සුන්ගේ කැමැත්තක් තිබ්බේ නෑනේ:no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ

    කොහොමද බං ඒ ගිවිසුම බොරු එකක් වෙන්නේ? හැමදේම වෙන්නේ ඒ ගිවිසුමේ තියෙන දේවල් නේ.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොහොමද බං ඒ ගිවිසුම බොරු එකක් වෙන්නේ? හැමදේම වෙන්නේ ඒ ගිවිසුමේ තියෙන දේවල් නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහොමද මහින්ද දිනලා සීරාව හිරේ දැම්මනම්.:lol:පළිගන්නවෝ කියාගෙන එයි වහල් unp හැතිකරේ.:rofl:

    ඉතින් යකෝ, චන්දෙයක් වෙලාවෙ පක්ෂෙක නායකයෙක්ගේ අත්සනක් හොරට දාලා ලිපියක් හදලා, එකෙන් ඒ නායකයට විරුද්ධව ඉල්ලන එකාට වාසි වෙන්න හොර ලියකිවිලි හැදුවයි කියලා චෝදනා තියෙන එකෙකුට මොකද කරන්න ඕනේ? හරි ෂෝයි කියලා කියන්ඩද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහොමද බං ඒ ගිවිසුම බොරු එකක් වෙන්නේ? හැමදේම වෙන්නේ ඒ ගිවිසුමේ තියෙන දේවල් නේ.

    ගිවිසුම කෙ‍ාහොමද බොරු වෙන්නෙ
    දැන් ඔක්කොම වෙන්නෙ ඒවනෙ

    දැන් එහෙම වෙනවා කියලා කියන්නේ කවුද? උඹලනෙ බන්? :lol: :lol: :lol:

    දැන් උඹලා කියන එව්වා හරි, අනෙක් උන් කියන ඒවා වැරදි? :no:
    :no:

    උඹලත් හම්බයෝ වගේ, ගෑණුන්ට ගල්ගහන, තාත්තලා දුවලාට දඬුවම් කරන්න දූෂණය කරන්න අවසර තියෙන වේස ආගම තමයි ආගම, අනෙක් ආගම් අදහන උන් බෙල්ල කපලා මරන්න ඕනෑ... :angry: :angry: :angry: