තිස්ස_රිමාන්ඩ්
කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක දෙසැම්බර් 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට නියම කළාය.
පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

පළිගන්නවෝ කියාගෙන එයි වහල් unp හැතිකරේ.