තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    :baffled: පුද්ගලික විවේචනයක් නැහැනේ මචන්..ඌ කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවා කියල..

    එකට උඹට වග උත්තර බඳින්න දෙයක් නැහැනේ...එකයි මම කිව්වේ..ඌ දාපු දෙයින් සමාජය දැනුවත් වීමක් වෙනවා නම් එක හොඳක් කියල මම දකින්නේ...මේකේ මම කවදාවත් දැකල නැහැ වික්ටර් රත්නායක ගැන යන ත්‍රෙඩ් ඩිලීට් වෙනවා...එකත් ඒ මනුස්සයගේ පවුද්ගලික දෙයක් නේ..

    මට නම් ප්‍රශ්නයක් නැහැ ත්‍රෙඩ් එක ඩිලීට් කරාට හරි මේක දාන්න එපා කියන දේ හරි....:yes:

    :yes::yes::yes:
     
    ugeyaluwa

    Member
    Apr 23, 2017
    2
    1
    0
    me wade karapu gon bijja mage bokkak. u iye ra mata email 1k ewala tibuna overseas jobak set karapn kiala ikmanata u karadareka watila kiala. siidya kiane na oka facebook eke karanema me wage padaththala wada karana eka me lagadi abans ekata lede adda fake energizer phone wikunanwa kiala me lectuere ge phd scene ekath damma facebook eke chandiya wage
    takketa mama hithuwa padaththala scene ekak mattu wela ada ude yaluwekgen mata elakiri link eka awe
    oka padaththala wunata harima hoda eka. moletama hikila echcharatama pissu. fb eke politics anunge kunu adinawa iwarayakne. oka habai sallikaraya. apita help ekak dunath salli ganne na. me lagadi uta nigerian karayek spam karala mu uta salli yawala hodata kapan kiala.
    onna okata inna dipan eth ada hetama minihawa expose wei muge friend list eke hitiya 200k witara mathaka widiyata ekek hari leak karai
    lecturergen cancer hospital ekata donation illuwa eka atta wenna one muth donation help karala ewa fb danawa
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මොන දෙයක් උනත් දානකොට අනිවරෙන් තමන්ට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ . නැත්තම් අභියෝගයකට ලක් කිරීමට පුළුවන් දැනුමක් තිබිය යුතුයි . සමාජයට යහපත් දේවල් කරන්න ඕනේ . ඒත් ඒකෙන් තමන්ගේ ජිවිතයට බලපෑමක් ඇති වීමට පුලුවන්නම් දෙපාරක් ඒ ගැන කල්පනා කරන්න ඕනේ . මේ සිද්දියම ඇති අපිට පාඩමක් ඉගෙනගන්න එක මමත් බැලුවා , ගොඩක් අය ඒක ගැන හොද කතා කරා , දැන් බනිනවා , එහෙම තමයි , මේක අපි හැමෝටම පාඩමක් තමන්ගේ සිමාව තුල කටයුතු කිරීම වැදගත් .
    ඒ කලින් ත්‍රෙඩ් එක ඩිලීට් කිරීමත් හොදයි නැත්තම් තවත් ඔය සිද්දිය ඉස්මතු වෙනවා . මින්ස්සු අතින් වැරදි වෙනවා ඒක සාමාන්‍යයි ඉදිරියට ඒ වගේ ඒවා වෙන එක වලක්වා ගැනීම කල යුතයි , ගොඩක් දේශපාලකයන්ට චරිතයක් නැති නිසා ඒ මිනිස්සුන්ට මඩ ගැසීම ගැන ඔවුන් කලබල වෙන්නේ නැ .මමත් ඕන තරම් ව්‍යාජ ව රගපාන අය ගැන දන්නවා , සාක්ෂි ඇතුව ඔප්පු කරන්න්නත් පුළුවන් .ගැටලුව තියෙන්නේ එතනින් එහාට ඇතිවන් ගැටළු වලට මුහුණ දෙන්න වෙන්නේ තනියම , වැරදි කරන හොර ජාවාරම් කරන පිරිස් ඒවා තනියම කරන්නේ නැ . විශාල ජාලයක් තියෙනවා . සාමාන්‍ය තනි පුද්ගලයෙකුට තනියෙන් හැප්පෙන්න බැ .

    මමත් සාමන්‍ය පුද්ගලයෙක් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි කටින් වචනයෙන් පිට කරපු දෙයක් අපහු ඇදලා ගන්න බැ . ඒ නිසා දෙපාරක් හිතලා බලන්න ඕනේ . මම පොර ටෝක් දුන්න කියල හිතන්න එපා , අපි කොහොම මොනවා කරත් යථාර්තය තේරුම් ගන්න ඕනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Pudgalika wiwechanayak nowenne kohomda ban onna mama ada moratuwe uni lec kenek expose karanawa kiyala dawasak withara adala kattiya ekathu karala eeta passe article ekak liyala dammama. Anik eka uma dan kiyanawa eka uge complain eka waradeemak lu. Uma kiyanawa makannalu. Etta passe adala lecturer kiyanawa eka eyata mada praharayak kiyala. UOM students lath kiyanawa ehema wenna ba kiyala

    Dan umba kiyanne hamoma dapu ewa boru kiyaddi mama thaniyama na ewa boru nemei kiyala thread eka thiyan anunge private prashna mage ange da ganna kiyalada? Apita wena wada thiyanawa machan.
    Umbata ehema awashyathawak thiyanwa nam umba hoyala responsibility eka aran dapan mata prashnayak naha ekai mama kiwwe.

    ඔව් ඉතින්..ඒ අදාළ මඩ ප්‍රහාරේට ලක්වෙලා ඉන්න කෙනා පුද්ගලිකව ඉල්ලීමක් කරානම් අයින් කරන එකත් වරදක් නැහැ..ඕවට ඉතින් මෙතන කරන්න පුළුවන් දේකුත් නැහැනේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොහොම උනත් ඉතින් කොයි කවුරුත් කියෙව්වට කොයි කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා කියල තේරුම් ගන්න මේක හොඳ උදාහරණයක්...

    මොරටුව කියල, හොද නමක් තියෙනවා කියල මේ වගේ දේවල් යට ගහන එක අනුමත කරන්නේ නැහැ ..එත් එලකිරියට අපිට බල කරන්න බැහැ මේක අනිවාර්යෙන් මේකේ පල කරන්න කියල..ඒ පැත්තෙන් ජීටි ත් වැරදි නැහැ..

    හැබැයි ඉතින් මේ ගැන විස්තර තිබ්බනම් හොදයි..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මම දැන් හතරවෙනි තට්ටුවෙ ඉන්නෙ. බේරගනින් මාව. :lol::lol::lol::lol::lol:

    පොඩ්ඩක් හිටහන් මන් එනවා.
    යකො නාමල් බෙබි හොඳයිනෙ බන් එක අතකට.
    ඌට අපි කොච්චර බැන්නද ඔන්ලයින් පෙරකදොරුවා කියලා
    .
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පොඩ්ඩක් හිටහන් මන් එනවා.
    යකො නාමල් බෙබි හොඳයිනෙ බන් එක අතකට.
    ඌට අපි කොච්චර බැන්නද ඔන්ලයින් පෙරකදොරුවා කියලා
    .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    14611164_10154344095775141_8402678489739646471_n.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    husband Air Force meya lesiyen allana habawenne ne nikan amaruwe wetena weda me minissu karanne
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mata henata upset giya aims college eka upset qwama.. mge lecturer kenekuth ethana innawa Phd eka karanna hodama hoda sir kenek
     
    Status
    Not open for further replies.