තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

gtgt123

Member
Apr 22, 2017
5
1
0
monawa wunath miniha lassanata karunu athuwa oppu kara :) sometimes kagen hari tharjanayak enna athi :)

Oppu kala nam thama. Eth balan yanakota ee serama waradi!!!

Degree eka Auckland newe Waikoto ekath ekka double ekak. (Habai Thesara akka gena hama thenama tiyenne Auckland kiala... magema karume thamai :( )

Waikoto naamayak gawilawath thibba nam mama hoyanawane...
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Thread eka ain kala. Complain karapu kenath dan eka mistake ekak kiyanawa nam apita nikan kawawath apahsa karana ekakata waga kiyanna baha.
Kawru hari wagakeema bara gannawa nam ai danna, apita prashnayak naha.

Mama ude ammage zart 50 card dekakma biwwa... wamane yanwa marune naha
Mata dan karanan deyak naha mama kohe hari yanawa. rata bari nam dura palathaka yanawa. job ekarth iwarai degree karapuwath iwarai.

Mewa oyalatath hoda padam. Ow me original poster ma thama. Original poster ge email ID eka mama danaganna widiyak nane naththam.

Mata hodata sinhala puluwan.

Dr Thisara ta mukuth une na mata hamdema nathi uan meken. shik mage modakama!!!!!!!

මාව නං කරකෝල අතෑරිය වගේ :oo: :oo:
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :oo:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මාව නං කරකෝල අතෑරිය වගේ :oo: :oo:

    Sadda Nokara Hitapan.

    silence-is-sometimes-the-best-answer-quote-1.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Oppu kala nam thama. Eth balan yanakota ee serama waradi!!!

    Degree eka Auckland newe Waikoto ekath ekka double ekak. (Habai Thesara akka gena hama thenama tiyenne Auckland kiala... magema karume thamai :( )

    Waikoto naamayak gawilawath thibba nam mama hoyanawane...
    හරි දැන් උඹ කියපන් ඇයි උබ එහෙම කලෙ කියලා. උබ කියන එව්වා හරිම පරස්පර විරොධි.
    මෙකෙන් මොරටුවෙ නාමත් සවුත්තු වෙනවා. අහක ඉන්න උන් වලි දාගන්නවා/
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    මූ university වලට මේල් දැම්ම කිව්වා නේද?
    ටෙම්පරි එකෙන් මේල් දාල රිප්ලයි ගන්න බැහැනේ.
    දාන්න ඇත්තේ ඔරිජිනල් එකෙන්. ඉතින් එක්ස්පොස් වෙන එක අහන්නත් දෙයක්ද බන්.
    දැන් ඉතින් බුදු සරණයි....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකක්ද බන් මේ කේස් එක?
    දන්න එකෙක් සාරාංශ කරල දාපන්කෝ හැමෝටම දැනගන්ඩ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මූ university වලට මේල් දැම්ම කිව්වා නේද?
    ටෙම්පරි එකෙන් මේල් දාල රිප්ලයි ගන්න බැහැනේ.
    දාන්න ඇත්තේ ඔරිජිනල් එකෙන්. ඉතින් එක්ස්පොස් වෙන එක අහන්නත් දෙයක්ද බන්.
    දැන් ඉතින් බුදු සරණයි....

    මචං ඔන්ලයින් සමාජෙක නිකන් ඊමෙල් ,කොල් තර්ජන වලට බය වෙන එක පිළිගන්න බැහැ. ලොක්කෙක් උනත් බළු කරන්න පුළුවන් සොෂල් මීඩියාස් වලට. උදාහරන ඔනෙ නැහැ නෙ. දැන් එවුන් ඉස්සර අය වගෙ බය නැහැ කිසිම දෙකට.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mama ude ammage zart 50 card dekakma biwwa... wamane yanwa marune naha
    Mata dan karanan deyak naha mama kohe hari yanawa. rata bari nam dura palathaka yanawa. job ekarth iwarai degree karapuwath iwarai.

    Mewa oyalatath hoda padam. Ow me original poster ma thama. Original poster ge email ID eka mama danaganna widiyak nane naththam.

    Mata hodata sinhala puluwan.

    Dr Thisara ta mukuth une na mata hamdema nathi uan meken. shik mage modakama!!!!!!!

    දැන් උබට මැරෙන්න තරම් දෙයක් මෙතන උනාද?රටේ ජනාදිපති සිරාට කොහොම මඩක්ද ගහන්නේ :frown::dull:

    කොහොමද යකෝ කරපු ඩිග්රි නැති වෙන්නේ..හොරු අරන් යනවද :rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    මචං ඔන්ලයින් සමාජෙක නිකන් ඊමෙල් ,කොල් තර්ජන වලට බය වෙන එක පිළිගන්න බැහැ. ලොක්කෙක් උනත් බළු කරන්න පුළුවන් සොෂල් මීඩියාස් වලට. උදාහරන ඔනෙ නැහැ නෙ. දැන් එවුන් ඉස්සර අය වගෙ බය නැහැ කිසිම දෙකට.

    මුකුත් නැති එකෙක්ව බය කරන්න බැරි උනාට, මොනවා හරි දෙයක් තියන එකෙක්ව ඒවා නැති කරනවා කියල බය කරන්න පුළුවන් බන්. සිම්පල් දෙයක්. කවදත් වෙන්නේ ඕක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මුකුත් නැති එකෙක්ව බය කරන්න බැරි උනාට, මොනවා හරි දෙයක් තියන එකෙක්ව ඒවා නැති කරනවා කියල බය කරන්න පුළුවන් බන්. සිම්පල් දෙයක්. කවදත් වෙන්නේ ඕක.
    හැබැයි අරකිගෙ නම නම් තියෙනවා ඔක්ලන්ඩ් යුනි එකෙ සයිට් එකෙ 2004 ඩිග්‍රී එකට.
    එත් අනෙක් කොලිෆිකෙෂන්ස් නම් බොරු .
    අර පී එච් ඩී සීන් ,නීති උපාධි.
    නාමල් මල්ලිත් උපාධිය ගත්තෙ එහෙමනෙ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    හැබැයි අරකිගෙ නම නම් තියෙනවා ඔක්ලන්ඩ් යුනි එකෙ සයිට් එකෙ 2004 ඩිග්‍රී එකට.
    එත් අනෙක් කොලිෆිකෙෂන්ස් නම් බොරු .
    අර පී එච් ඩී සීන් ,නීති උපාධි.
    නාමල් මල්ලිත් උපාධිය ගත්තෙ එහෙමනෙ.

    ඕවා හොයන්න එපා බන්.
    තේරුමක් නෑ..
    :no::no::no:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    Mokadda yako me sidda une? aru ethakota lecturer gana boru gothalada dala tiyenne? Personal Arrears ekakda koheda?:rofl::P:nerd:
     
    Status
    Not open for further replies.