Mu fake wage matanam penne. job eka nathi wunalu , degree eka nathi wunalu post eka nisa.... ehema wenna widiyak naane.![]()
owa monawada ban atha daru podi ewun udgashana walata yana, rahath wechcha aya sindu video wala inna rataka

Mu fake wage matanam penne. job eka nathi wunalu , degree eka nathi wunalu post eka nisa.... ehema wenna widiyak naane.![]()

මටනම් හිතෙන්නේ කලින් thread එක දාපු කෙනා මූ වෙන්න බැ.. ඌ කතා කරපු විදිහයි මූ කතා කරන විදිහයි වෙනස්නෙ බන්.. කලින් එකා කෙලින් කතා කලා, දැන් මූ නිකන් 5 වසරෙ එකෙක් වගේනෙ කතා කරන්නේ.. මැරෙන්න හදනවත් කියනව..![]()
ඔව් , මූ ෆේක් එකෙක් වගේ තමයි සම්පූර්නයෙන් කතා කරන්නෙ.
story eka mekai moratuwa uni eke fake degree tyna lecturer kenek innawa kyla ekek thread ekak damma eka eka sources ekka. eka eka adahas kwwa. eka parama thread close una. GT kwwa sakki nathuwa pudgalika mada gahanna be kyla thread eka close kala kyla. aye thread ekak watuna aluth acc ekak. me e thread eka. ara kalin thread eka dapu ekata password amathakailu. me inne u mai lu. dn kiyanawa ewa boru lu. sama wenna lu. apita nikam pissu wage lu. anunge magul wadak ne kyla hithagena dn paduwe wadak balagena innawa bn
Koheda ban thread close kale?Monada ban me boru kiyawanne.
Koheda aluth ID ekakin aluth thread ekak damme? Parana thread eketh u complain illan as kara gannawa kiyala daala thama me wenama aluth thread ekak damme. Eeta passe thama eka makuwe.
Umbata wena mona hari prashnayak thiyanwa wage.Issella umba gana balanna wenawa.
![]()
Mu fake wage matanam penne. job eka nathi wunalu , degree eka nathi wunalu post eka nisa.... ehema wenna widiyak naane.![]()
මූ මට පෙන්නෙ ෆෙක් එකකින් ඇවිත් ත්‍රෙඩ් එක දාපු එකා විදියට රඟමින් තත්වෙ සමනය කරන්න හදනවා වගෙ.
තෙසාරා නිදොස් කොට නිදහස් වගෙ දැන්.
thread eka close kale nam naa , eaka aththa .... kalin eke aluth acc eken awith waradda baraganna baa kiwwa nisa , eaka wagakeema ganna kenek nathi nisa thread eka delete kale. eaka sadaranay.
eth me thread eka dapu acc eka , kalin thread eka dapu account eka nemeyneda ??
Koheda ban thread close kale?Monada ban me boru kiyawanne.
Koheda aluth ID ekakin aluth thread ekak damme? Parana thread eketh u complain illan as kara gannawa kiyala daala thama me wenama aluth thread ekak damme. Eeta passe thama eka makuwe.
Umbata wena mona hari prashnayak thiyanwa wage.Issella umba gana balanna wenawa.
![]()

මූ බය වෙච්ච සීන් එකක් තියෙන්නෙ. අච්චර පෲෆ් එක දැම්ම එකා එක පාරටම වෙනස් උනෙ ඇයි ? තෙසාරාගෙ ප්‍රථම උපාධියෙ නම නම් තියෙනවා. හැබැයි එ ඩිග්‍රී එකෙ එ යුනි එකෙ නැහැ.
අනික ඔය ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිජ් ,හාවර්ඩ් ඇරුනහම, අනෙක් බොහො රටවල් වල යුනිවර්සිටිස් පොඩියට උපාධි කඩ එක්ක අනුබද්ධ වෙලා ඉන්නවා.
ජාවා කඩෙ දන්නවානෙ එකෙ එවුන් අනුබද්ධ වෙලා ඉන්නෙ ඇන්ග්ලියා රස්කින් ,කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් වගෙ එව්වාට. ඇන්ග්ලියා රස්කින් එකෙන් මේල් එකක් දාලා ඇහැව්වහම උන් ජාවා කඩෙ ගැන දන්නෙ නැහැ.
එත් එකෙ උන් එම් එස් සි කරලා ලංකාවෙ ඉන්නවා . කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් එකෙ එම් එස් සී ලංකාවෙ ඉඳන් කරපු උන් ඉන්නවා.
සල්ලි විතරයි ඔනෙ බන් ගොඩක් එව්වාට.
…
Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.
Ow Ekai mama meka gana hoyala baluwe.තිසාරා උබවත් කන්ටැක්ට් කෙරුවද?
මූ බ්ලක්මේල් සීන් එකක් ගිහින් මාට්ටු වෙලා වගේ.
දැන් ජාමේ බේරගන්ඩ හදනවද කොහෙද
Ow Ekai mama meka gana hoyala baluwe.
Ow Ekai mama meka gana hoyala baluwe.
Mona hari kiyanakota kalpana karala kiyapan machan, nikan hithe thiyana boru kiyanna epa. Eken anawashya prashna athi wenawa.mata athi prashnayak ne thread ekak damma api eka baluwa.etanin ehata meke apita wadak ne. sama wenna waraddak kwwanam.
Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.
Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.
Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

Mokadda close kale? Mama danneth naha. Mula indan kiyopan ochchra ona nam, umbalata anunge gossip ma thama ona.Kavuru hari kiyanavada thread eka close vune moko kiyala? Mama thread eka baladdima lokka thread eka delete kalaa. Thread eka daapu ekaata mokada vune?
Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.
Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.
Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

"ඒකයි මම පස්සෙ සල්ලි ඉල්ලුවෙ. ඒ මට සල්ලි ගන්න නෙවේ අර ළමා පීලිකා රෝහල ට ඔයා ලව්ව ඩොනේෂන් ඒකක් දම්ම ගන්න. (මට සල්ලි ඒව්ව නම් මගේ අකවුන්ට් නම්බර් වෙස්ටර්න් යූනියන් ඔය මොකෙන් උනත් මාව අහුවෙනවනෙ නේද.. ඒ නිසා මට ලාභ පුයෝජනේ ට ඒහෙම කළා කියල හිතන්න ඒපා."
මූ සල්ලිත් ඉල්ලලා නෙ.