තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මටනම් හිතෙන්නේ කලින් thread එක දාපු කෙනා මූ වෙන්න බැ.. ඌ කතා කරපු විදිහයි මූ කතා කරන විදිහයි වෙනස්නෙ බන්.. කලින් එකා කෙලින් කතා කලා, දැන් මූ නිකන් 5 වසරෙ එකෙක් වගේනෙ කතා කරන්නේ.. මැරෙන්න හදනවත් කියනව.. :baffled:

    ඔව් , මූ ෆේක් එකෙක් වගේ තමයි සම්පූර්නයෙන් කතා කරන්නෙ.
    මූ මට පෙන්නෙ ෆෙක් එකකින් ඇවිත් ත්‍රෙඩ් එක දාපු එකා විදියට රඟමින් තත්වෙ සමනය කරන්න හදනවා වගෙ.
    තෙසාරා නිදොස් කොට නිදහස් වගෙ දැන්.
     
    Oct 3, 2008
    1,723
    437
    0

    story eka mekai moratuwa uni eke fake degree tyna lecturer kenek innawa kyla ekek thread ekak damma eka eka sources ekka. eka eka adahas kwwa. eka parama thread close una. GT kwwa sakki nathuwa pudgalika mada gahanna be kyla thread eka close kala kyla. aye thread ekak watuna aluth acc ekak. me e thread eka. ara kalin thread eka dapu ekata password amathakailu. me inne u mai lu. dn kiyanawa ewa boru lu. sama wenna lu. apita nikam pissu wage lu:rofl:. anunge magul wadak ne kyla hithagena dn paduwe wadak balagena innawa bn:P

    Koheda ban thread close kale? :rofl: Monada ban me boru kiyawanne.
    Koheda aluth ID ekakin aluth thread ekak damme? Parana thread eketh u complain illan as kara gannawa kiyala daala thama me wenama aluth thread ekak damme. Eeta passe thama eka makuwe.

    Umbata wena mona hari prashnayak thiyanwa wage. :yes: Issella umba gana balanna wenawa. :yes:

    thread eka close kale nam naa , eaka aththa .... kalin eke aluth acc eken awith waradda baraganna baa kiwwa nisa , eaka wagakeema ganna kenek nathi nisa thread eka delete kale. eaka sadaranay.

    eth me thread eka dapu acc eka , kalin thread eka dapu account eka nemeyneda ??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මූ මට පෙන්නෙ ෆෙක් එකකින් ඇවිත් ත්‍රෙඩ් එක දාපු එකා විදියට රඟමින් තත්වෙ සමනය කරන්න හදනවා වගෙ.
    තෙසාරා නිදොස් කොට නිදහස් වගෙ දැන්.

    thread eka close kale nam naa , eaka aththa .... kalin eke aluth acc eken awith waradda baraganna baa kiwwa nisa , eaka wagakeema ganna kenek nathi nisa thread eka delete kale. eaka sadaranay.

    eth me thread eka dapu acc eka , kalin thread eka dapu account eka nemeyneda ??

    Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.

    Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.

    Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Koheda ban thread close kale? :rofl: Monada ban me boru kiyawanne.
    Koheda aluth ID ekakin aluth thread ekak damme? Parana thread eketh u complain illan as kara gannawa kiyala daala thama me wenama aluth thread ekak damme. Eeta passe thama eka makuwe.

    Umbata wena mona hari prashnayak thiyanwa wage. :yes: Issella umba gana balanna wenawa. :yes:

    මටනම් පිස්සු වගේ.. :rofl:

    මම දන්නේ මෙච්චරයි.. කලින් වෙන thread එකක් තිබුන, ඒක දාපු එකා මූ නෙවෙයි.. ඌ hugs වගේ නමක් තිබුන එකෙක්..

    දැන්නම් වෙන්නේ මොකක්ද කියල තේරෙන්නේ නැ.. :no:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මූ බය වෙච්ච සීන් එකක් තියෙන්නෙ. අච්චර පෲෆ් එක දැම්ම එකා එක පාරටම වෙනස් උනෙ ඇයි ? තෙසාරාගෙ ප්‍රථම උපාධියෙ නම නම් තියෙනවා. හැබැයි එ ඩිග්‍රී එකෙ එ යුනි එකෙ නැහැ.
    අනික ඔය ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිජ් ,හාවර්ඩ් ඇරුනහම, අනෙක් බොහො රටවල් වල යුනිවර්සිටිස් පොඩියට උපාධි කඩ එක්ක අනුබද්ධ වෙලා ඉන්නවා.
    ජාවා කඩෙ දන්නවානෙ එකෙ එවුන් අනුබද්ධ වෙලා ඉන්නෙ ඇන්ග්ලියා රස්කින් ,කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් වගෙ එව්වාට. ඇන්ග්ලියා රස්කින් එකෙන් මේල් එකක් දාලා ඇහැව්වහම උන් ජාවා කඩෙ ගැන දන්නෙ නැහැ.
    එත් එකෙ උන් එම් එස් සි කරලා ලංකාවෙ ඉන්නවා . කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් එකෙ එම් එස් සී ලංකාවෙ ඉඳන් කරපු උන් ඉන්නවා.

    සල්ලි විතරයි ඔනෙ බන් ගොඩක් එව්වාට.

    mehemay machan , Anglia/Cardiff ekka kisima sambandayak naa java kade.
    eth oya uni dekenma master karanna denawa monawa hari qulification ekak ekka work experience pennuwama degree ekak nathuwa. mokada pitarata piligannawa awrudu 5k ema mattame job ekaka experience degree ekakata samanay kiyala. oya waden thamay mun experience hadagena hari hora experience pennala hari master eka karanne.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

    තිසාරා උබවත් කන්ටැක්ට් කෙරුවද?
    මූ බ්ලක්මේල් සීන් එකක් ගිහින් මාට්ටු වෙලා වගේ.
    දැන් ජාමේ බේරගන්ඩ හදනවද කොහෙද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    තිසාරා උබවත් කන්ටැක්ට් කෙරුවද?
    මූ බ්ලක්මේල් සීන් එකක් ගිහින් මාට්ටු වෙලා වගේ.
    දැන් ජාමේ බේරගන්ඩ හදනවද කොහෙද
    Ow Ekai mama meka gana hoyala baluwe.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ow Ekai mama meka gana hoyala baluwe.

    ඒ කියන්නෙ හෙන දුරදිග කිය කේස් එකක් නේද මේක.
    ෂුවර් මූ තිසාරව බ්ලැක්මේල් කරල හරි ලිංගික අල්ලස් ඉල්ලලා.
    ඊට පස්සේ දෙන්ඩ බෑ මුගේ සාක්ෂි එක්ක පොලිසි යනවා හරි හොද ලොක්කෙක්ව දැම්මල මුව හොදට බය කරල වෙන්ඩ ඇති
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mata athi prashnayak ne thread ekak damma api eka baluwa.etanin ehata meke apita wadak ne. sama wenna waraddak kwwanam.
    Mona hari kiyanakota kalpana karala kiyapan machan, nikan hithe thiyana boru kiyanna epa. Eken anawashya prashna athi wenawa.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.

    Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.

    Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

    Thank You. :)
    දැන් තේරුනා මොකක්ද වුනේ කියල. මෙච්චර බය වෙලා ඉන්නෙ බ්ලැක්මේල් කරපු එක ගැනනෙ. මට හිතාගන්න බැරි වුනේ එච්චර මොරාල් එකෙන් පෝස්ට් එක දාල දැන් මෙහෙම වුනේ කොහොමද කියන එකට. මුගෙ අතෙත් වැරැද්දක් තියාගෙනනෙ ඉදල තියෙන්නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kavuru hari kiyanavada thread eka close vune moko kiyala? Mama thread eka baladdima lokka thread eka delete kalaa. Thread eka daapu ekaata mokada vune?
    Mokadda close kale? Mama danneth naha. Mula indan kiyopan ochchra ona nam, umbalata anunge gossip ma thama ona.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Eeye dapu kenek innwa nam dan awith post ekak danan epai ban. Mama me thread eke mulath kiyala thiyanawa wena kenek innwa nam proof ekka idiripath wenna kiyala.

    Mata eeye ewwa contact ekenma thama contact karala thiyenne eken thama mama ekama pudgalaya kiyala therun gaththe. Ewagema meya disposable mail daala password ekak ohe gahala awith thiyenne. ekai me ada wenakota log wenna bari parana account ekata.

    Ewagema thisarath ewala thibba salli illala blackmail karanawa kiyala saha meya kiyana godak dewal. Enisa me aththa kena thama.

    mewa policy yana wada ne. :rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Ammo thawa podden elakiri eke namath news walata pennanna scenes ekak wage...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "ඒකයි මම පස්සෙ සල්ලි ඉල්ලුවෙ. ඒ මට සල්ලි ගන්න නෙවේ අර ළමා පීලිකා රෝහල ට ඔයා ලව්ව ඩොනේෂන් ඒකක් දම්ම ගන්න. (මට සල්ලි ඒව්ව නම් මගේ අකවුන්ට් නම්බර් වෙස්ටර්න් යූනියන් ඔය මොකෙන් උනත් මාව අහුවෙනවනෙ නේද.. ඒ නිසා මට ලාභ පුයෝජනේ ට ඒහෙම කළා කියල හිතන්න ඒපා."

    :baffled: මූ සල්ලිත් ඉල්ලලා නෙ.

    donate karanna ban :lol::lol::lol:

    lankawe supiri porawal inne black mail karala donate karanwa charity walata :lol:
     
    Status
    Not open for further replies.