තීන්ත ගෑම (ප්‍රමාණය )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කලින් තීන්ත ගාලා තියන බිත්තියක තින්ත (Dulux Weathershield වගේ paint එකක් ) ගානවනම් 1L වලින් කොච්චර ගන්න පුලුවන්ද (වර්ග අඩි) ? ප්‍රයෝගික අගය කීයද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ගාල තියෙන පාට බලපානව. තද පාටක් වහන්නයන ප්‍රමානෙ වැඩියි ඊට වඩා ලා පාටක් ගානව නම්. ෆිලර් කෝඩ් එකකුත් ගාලා ගානව නම් ලාභයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,747
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මේ ගණන් සුවර් ද ? එක කොර්ට් එකක් ගානවනම් 1L වලින් මිටවඩා ගාන්න පුළුවන් නේද ?
    රෆ් බිත්තියක ටින් එකේ ගහල තියෙන තියෙන sqft ප්‍රමාණය ගාන්න බැහැ.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේක පැහැදිලි කරලා කියපන් කෝ ... 1L වලින් 110 sq coats දෙකක් ගාන්න පුළුවන් ද? නැතිනම් අවම වශයෙන් coats දෙකක් ගාන්න ඕනේ කියන එකද ?

    paint.jpg
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන්ලා , එළියේ බිත්තිවල ගාන්න (Weathershield) හොදම paint බ්‍රෑන්ඩ් එක මොකද්ද ? කල්පැවැත්ම වැඩි ?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේක මචන් ප්‍රයෝගික ගැනද , label වල ගහලා තියන ගාන්ද?
    Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansi

    මචන්ලා , එළියේ බිත්තිවල ගාන්න (Weathershield) හොදම paint බ්‍රෑන්ඩ් එක මොකද්ද ? කල්පැවැත්ම වැඩි ?
    Dulux
    ------ Post added on Feb 13, 2023 at 9:21 AM

    Akzo Nobel Paints Lanka (Pvt) Ltd, Level 10, MAGA ONE No.200, Nawala Road, Narahenpita Colombo 05, 00500
    methanata giyoth tikak aduwata ganna puluwn CIC (Dulux) Paints ma thami. Hebei Quality eka adui. ganath sahenna adui
    ------ Post added on Feb 13, 2023 at 9:24 AM
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansi

    Dulux
    ------ Post added on Feb 13, 2023 at 9:21 AM
    Thanks bro!

    Rough බිත්ති තමයි. රෝලර් එකෙන් නාස්තිය අඩුයි කියලා නේද කියන්නේ ? Rough බිත්තියේදී පින්සලෙන් ගාන එකද ලාබ ?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Thanks bro!

    Rough බිත්ති තමයි. රෝලර් එකෙන් නාස්තිය අඩුයි කියලා නේද කියන්නේ ? Rough බිත්තියේදී පින්සලෙන් ගාන එකද ලාබ ?
    Thintha yana pramanaya sapekshawa adui neda.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    can't say anything without asking professionals...

    DalkSdhVMAIYWGF.jpg
    30624572_10156171517184030_5242331457093190396_n.jpg
    Dw1pOnqUUAApCYK
    ah!.. this is all about panting, not robbing poor ppl's money as those professionals would do 💵💵💵

    Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansi

    Dulux
    මචන් Dulux වල factory එකෙන් එන කෑන් වලයි paint shop වල එවලෙ හදලා දෙන තීන්ත වලයි quality එකේ වෙනසක් තියනවද ?
    ------ Post added on Feb 16, 2023 at 6:57 PM
     
    • Haha
    Reactions: ElaBaba

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ah!.. this is all about panting, not robbing poor ppl's money as those professionals would do 💵💵💵

    මචන් Dulux වල factory එකෙන් එන කෑන් වලයි paint shop වල එවලෙ හදලා දෙන තීන්ත වලයි quality එකේ වෙනසක් තියනවද ?
    ------ Post added on Feb 16, 2023 at 6:57 PM
    Mokakhari deken ekak use karanna. Dekama kalawame use karanna epa. podi wenasak thiyenawa. Shop wala thickness eka tikak adui
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Mokakhari deken ekak use karanna. Dekama kalawame use karanna epa. podi wenasak thiyenawa. Shop wala thickness eka tikak adui
    ඒ thickness එක අඩුයි කියන්නේ ෂොප් වල grade දෙකකට තීන්ත හදනවා. Dulux 4L grade 1 රු. 14500/- වෙනකොට , grade 2 , 4L රු. 9500/- වගේ වෙන්නේ. grade 1 එකෙන් (4L) වර්ග අඩි 700 ගාන්නකොට 2 එකෙන් ගාන්න පුළුවන් 500 යයි

    මචං , ලී වල පොලිෂ් ගානකොට (French polish) පොලිෂ් දියකරන්නේ තිනර් වලින්ද ටර්පන්ටයින් වලින්ද ?
    ------ Post added on Mar 27, 2023 at 6:44 PM