කලින් තීන්ත ගාලා තියන බිත්තියක තින්ත (Dulux Weathershield වගේ paint එකක් ) ගානවනම් 1L වලින් කොච්චර ගන්න පුලුවන්ද (වර්ග අඩි) ? ප්රයෝගික අගය කීයද ?
110 sf
මචන් මේ ගණන් සුවර් ද ? එක කොර්ට් එකක් ගානවනම් 1L වලින් මිටවඩා ගාන්න පුළුවන් නේද ?
රෆ් බිත්තියක ටින් එකේ ගහල තියෙන තියෙන sqft ප්රමාණය ගාන්න බැහැ.මචන් මේ ගණන් සුවර් ද ? එක කොර්ට් එකක් ගානවනම් 1L වලින් මිටවඩා ගාන්න පුළුවන් නේද ?
Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansiමේක මචන් ප්රයෝගික ගැනද , label වල ගහලා තියන ගාන්ද?
Duluxමචන්ලා , එළියේ බිත්තිවල ගාන්න (Weathershield) හොදම paint බ්රෑන්ඩ් එක මොකද්ද ? කල්පැවැත්ම වැඩි ?
Thanks bro!Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansi
Dulux
------ Post added on Feb 13, 2023 at 9:21 AM
Thintha yana pramanaya sapekshawa adui neda.Thanks bro!
Rough බිත්ති තමයි. රෝලර් එකෙන් නාස්තිය අඩුයි කියලා නේද කියන්නේ ? Rough බිත්තියේදී පින්සලෙන් ගාන එකද ලාබ ?
ah!.. this is all about panting, not robbing poor ppl's money as those professionals would docan't say anything without asking professionals...
![]()
![]()
![]()
මචන් Dulux වල factory එකෙන් එන කෑන් වලයි paint shop වල එවලෙ හදලා දෙන තීන්ත වලයි quality එකේ වෙනසක් තියනවද ?Ita wada ganna puluwn. Roller eken yna pramanaya wedi. Rough Biththiyak nam pinsalen gana eka labai. hebei tikak mahansi
Dulux
Mokakhari deken ekak use karanna. Dekama kalawame use karanna epa. podi wenasak thiyenawa. Shop wala thickness eka tikak aduiah!.. this is all about panting, not robbing poor ppl's money as those professionals would do
මචන් Dulux වල factory එකෙන් එන කෑන් වලයි paint shop වල එවලෙ හදලා දෙන තීන්ත වලයි quality එකේ වෙනසක් තියනවද ?
------ Post added on Feb 16, 2023 at 6:57 PM
ඒ thickness එක අඩුයි කියන්නේ ෂොප් වල grade දෙකකට තීන්ත හදනවා. Dulux 4L grade 1 රු. 14500/- වෙනකොට , grade 2 , 4L රු. 9500/- වගේ වෙන්නේ. grade 1 එකෙන් (4L) වර්ග අඩි 700 ගාන්නකොට 2 එකෙන් ගාන්න පුළුවන් 500 යයිMokakhari deken ekak use karanna. Dekama kalawame use karanna epa. podi wenasak thiyenawa. Shop wala thickness eka tikak adui