මේ විනිසුරු වරුත් අපෙ ක්‍රිකට් ටීම් එක වගේ. කරන්න තියෙන්නෙ එක වැඩයි ඒකවත් හරියට කරන්නෙ නෑ. ලකුණක් ගහන්න ඕවරයක් කනව.


මේ විනිසුරු වරුත් අපෙ ක්‍රිකට් ටීම් එක වගේ. කරන්න තියෙන්නෙ එක වැඩයි ඒකවත් හරියට කරන්නෙ නෑ. ලකුණක් ගහන්න ඕවරයක් කනව.


Janadipathiwaranayak ho Mahamathiwaranayak. e deken koika awath rate bahutharayak kamathi.කොන්දක් තියෙනවා නම් ජනධිපතිවරනයක් ගෙනත් ඒකට ඉදිරිපත් වෙන්න ඕනෑ. එතකොට බලාගන්න පුළුවන් තමන්ගේ හදපානේ රැගුම් හරිද වැරදිද කියල

Janadipathiwaranayak ho Mahamathiwaranayak. e deken koika awath rate bahutharayak kamathi.![]()
Ehema kiyanna baa. ehema kiyanna puluwan nadu thinduwa awoth "parliment eka wisaruwima waradi" kiwwoth thama, eth ehema welath me article eke thiyena widiyata minissunge janamatha wicharanayakin mahamathi waranayak one na kiyala thiranaya unoth thama. nathnam aniwa janadipathiwaraneta kalin enne mahamathiwarane. nathnam eita kalin doshabiyogayak genalla presidentwa elawanna one kiyalai kiyanne.ඉස්සරලා ගේන්න ඕන ජනාධිපතිවරණයක්. එහෙම නැත්නම් දෙකම එකට
oka case dekak bn. derane dala thiyenne bn Ponilawa ain karala Marawa dapu ekata thinduwa.තීන්දුව ජනවාරි දක්වා කල් යයි. Derana News
Ehema kiyanna baa. ehema kiyanna puluwan nadu thinduwa awoth "parliment eka wisaruwima waradi" kiwwoth thama, eth ehema welath me article eke thiyena widiyata minissunge janamatha wicharanayakin mahamathi waranayak one na kiyala thiranaya unoth thama. nathnam aniwa janadipathiwaraneta kalin enne mahamathiwarane. nathnam eita kalin doshabiyogayak genalla presidentwa elawanna one kiyalai kiyanne.
ehema wela adikaraneta giyoth nam president ta loku case ekak enawa, mokada minissunge election ekakin theruna ekata against yana eka. eita amatharawa aniwa doshabiyogayak awilla president ta gedara yanna wenawa.මහමැතිවරණයක් කළින් තියලා ආයෙත් එක්සත් ජාතික පෙරමුණ බලයට ඇවිල්ල රනිල්ට බහුතරය තිබුණොත්, ආයමත් අගමැතිකම රනිල්ට දෙන්න බැ කියල ආය මහමැතිවරණයකට යන්නද




ehema wela adikaraneta giyoth nam president ta loku case ekak enawa, mokada minissunge election ekakin theruna ekata against yana eka. eita amatharawa aniwa doshabiyogayak awilla president ta gedara yanna wenawa.
ekanisa ehema wenne naa.
Uba kiyana widiyata hithuwoth hama election ekak thiyanna kalin janadipathiwarana thiyanna wei
Anith eka ithin ratama dannawane UNP ekata aye sansareta election ekakin dinanna baa kiyala, ekanisa uba kiwwa de kohomatawath wenne naa.![]()

Sira dan gahana wangu wage DS gunasekara bus wath gahanne naa. Sira gahai wanguwa ayeth naa rate unge sarama pol gahe karatiye hitinna.ඒවිදියට පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන් ද කියල ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් වගේ හරිහමන් විදියට හොයලම කරොත් තමයි හොඳ. නැත්නම් ආයෙමත් නාගන්න වෙන්නේ. මම දන්න විදියට පාර්ලිමේන්තුව විසිරුවන හැටි දක්වල තියෙන පරිච්ඡේද වල නං ඔහොම ජනමත විචාරණ කතාවක් නෑ. ඒ නිසා වංගුවක් ගහන්න තමයි වෙන්නෙ


මහමැතිවරණයක් කළින් තියලා ආයෙත් එක්සත් ජාතික පෙරමුණ බලයට ඇවිල්ල රනිල්ට බහුතරය තිබුණොත්, ආයමත් අගමැතිකම රනිල්ට දෙන්න බැ කියල ආය මහමැතිවරණයකට යන්නද