තීන්දුව_වැරදුනොත්?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ විනිසුරු වරුත් අපෙ ක්‍රිකට් ටීම් එක වගේ. කරන්න තියෙන්නෙ එක වැඩයි ඒකවත් හරියට කරන්නෙ නෑ. ලකුණක් ගහන්න ඕවරයක් කනව.
    :rofl::P
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    කොන්දක් තියෙනවා නම් ජනධිපතිවරනයක් ගෙනත් ඒකට ඉදිරිපත් වෙන්න ඕනෑ. එතකොට බලාගන්න පුළුවන් තමන්ගේ හදපානේ රැගුම් හරිද වැරදිද කියල
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොන්දක් තියෙනවා නම් ජනධිපතිවරනයක් ගෙනත් ඒකට ඉදිරිපත් වෙන්න ඕනෑ. එතකොට බලාගන්න පුළුවන් තමන්ගේ හදපානේ රැගුම් හරිද වැරදිද කියල
    Janadipathiwaranayak ho Mahamathiwaranayak. e deken koika awath rate bahutharayak kamathi. :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉස්සරලා ගේන්න ඕන ජනාධිපතිවරණයක්. එහෙම නැත්නම් දෙකම එකට
    Ehema kiyanna baa. ehema kiyanna puluwan nadu thinduwa awoth "parliment eka wisaruwima waradi" kiwwoth thama, eth ehema welath me article eke thiyena widiyata minissunge janamatha wicharanayakin mahamathi waranayak one na kiyala thiranaya unoth thama. nathnam aniwa janadipathiwaraneta kalin enne mahamathiwarane. nathnam eita kalin doshabiyogayak genalla presidentwa elawanna one kiyalai kiyanne.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    Ehema kiyanna baa. ehema kiyanna puluwan nadu thinduwa awoth "parliment eka wisaruwima waradi" kiwwoth thama, eth ehema welath me article eke thiyena widiyata minissunge janamatha wicharanayakin mahamathi waranayak one na kiyala thiranaya unoth thama. nathnam aniwa janadipathiwaraneta kalin enne mahamathiwarane. nathnam eita kalin doshabiyogayak genalla presidentwa elawanna one kiyalai kiyanne.

    මහමැතිවරණයක් කළින් තියලා ආයෙත් එක්සත් ජාතික පෙරමුණ බලයට ඇවිල්ල රනිල්ට බහුතරය තිබුණොත්, ආයමත් අගමැතිකම රනිල්ට දෙන්න බැ කියල ආය මහමැතිවරණයකට යන්නද
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහමැතිවරණයක් කළින් තියලා ආයෙත් එක්සත් ජාතික පෙරමුණ බලයට ඇවිල්ල රනිල්ට බහුතරය තිබුණොත්, ආයමත් අගමැතිකම රනිල්ට දෙන්න බැ කියල ආය මහමැතිවරණයකට යන්නද
    ehema wela adikaraneta giyoth nam president ta loku case ekak enawa, mokada minissunge election ekakin theruna ekata against yana eka. eita amatharawa aniwa doshabiyogayak awilla president ta gedara yanna wenawa.
    ekanisa ehema wenne naa.
    Uba kiyana widiyata hithuwoth hama election ekak thiyanna kalin janadipathiwarana thiyanna wei :rofl::P:P

    Anith eka ithin ratama dannawane UNP ekata aye sansareta election ekakin dinanna baa kiyala, ekanisa uba kiwwa de kohomatawath wenne naa. :sorry:
     
    :no:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    උබල ඔක්කටම අරින්නේ මේ පාර කෙලත් නැතුව. අන්තිමට මැහුම් දාන ලයින් එකෙන් තමා උබල මේ පාර වැඩේ ඉවර කරගන්නේ. උබල ඉතින් රෙදි නැතුව වැදගෙන උන්ට කඩේ ගියාට උන් නම් තඹ සතයක් උබල ගැන නම් හිතන්නේ නෑ. මේ ගත්ත ආතල් ටිකයි පහුගිය අවුරුදු 15 වගේ කාල ගත්ත ආතල් වල ප්‍රථිපල වැඩි දවසක් නැතුව අත් විදින්න පටන් ගත්තම උබල පාරට බහිනවා ඒත් වෙන්නේ බෑටන් පොලුයි වතුර පාරවල් කාල අඩු කඩාගන්න හරි අඩි 6ක් යටට යන්න තමා. දැන් කිව්වා කියල මතක තියාගන්න කෝ
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඒවිදියට පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන් ද කියල ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් වගේ හරිහමන් විදියට හොයලම කරොත් තමයි හොඳ. නැත්නම් ආයෙමත් නාගන්න වෙන්නේ. මම දන්න විදියට පාර්ලිමේන්තුව විසිරුවන හැටි දක්වල තියෙන පරිච්ඡේද වල නං ඔහොම ජනමත විචාරණ කතාවක් නෑ. ඒ නිසා වංගුවක් ගහන්න තමයි වෙන්නෙ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒවිදියට පාර්ලිමේන්තුව විසිරුවන්න පුලුවන් ද කියල ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් වගේ හරිහමන් විදියට හොයලම කරොත් තමයි හොඳ. නැත්නම් ආයෙමත් නාගන්න වෙන්නේ. මම දන්න විදියට පාර්ලිමේන්තුව විසිරුවන හැටි දක්වල තියෙන පරිච්ඡේද වල නං ඔහොම ජනමත විචාරණ කතාවක් නෑ. ඒ නිසා වංගුවක් ගහන්න තමයි වෙන්නෙ
    Sira dan gahana wangu wage DS gunasekara bus wath gahanne naa. Sira gahai wanguwa ayeth naa rate unge sarama pol gahe karatiye hitinna. :rofl::P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මහමැතිවරණයක් කළින් තියලා ආයෙත් එක්සත් ජාතික පෙරමුණ බලයට ඇවිල්ල රනිල්ට බහුතරය තිබුණොත්, ආයමත් අගමැතිකම රනිල්ට දෙන්න බැ කියල ආය මහමැතිවරණයකට යන්නද

    oka tamai case eke..my3 ta wasi wenna nadu theenduwa enna tiyena chance eke adui
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    maha methiwaranaya pewethvima walakwala theenduwa dunnoth ,, janadipathi waradakaru wenawa, ethakota eyata nikanma janadipathikama nethiwenawa dosabiyogayakin,

    ethakota kohomada janamatha wicharana enne, kelinma janadipathiwaranayata yanna wenawa