තීරණයක් ගත්තා මචන්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    මම අද හිතා ගත්තා කවදා හරි බදිනවා නම් බදින්නේ හොදට උයන්න කරන්න පුළුවන් කෙල්ලක් කියලා.. රසට පොල් මැල්ලුමක්, චිකන් කරි එකක් රොටියක් හදා ගන්න බැරි ගැනු මොකටද බන්...හොදට කන්න බොන්න ඕනේ මොනවා උනත්...
    IMG_5163-2.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    කඩෙන් කන්න එපා කියල නෝනා උදේට බත් එකක් හදලා දෙනවා.. වැඩි දෙයක් නැහැ.. බතුයි.. පරිප්පු ටිකක් හින්දලා.. හාල්මැස්සෝ බැදුමක් වගේ තමයි.. සමහර දවසට බතුයි .. සැමන් තෙල් දාලා.. පරිප්පු ටිකයි... මං නම් එපාම කියනවා.. ඒ උනාට හදල දෙනව ඉතින්.. මං ගෙදරින් එලියට බහින්නේ 9 ට වගේ නිසා ‌උදේට නැගිටින්න දෙයක් නැහැ ලොකුවට..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඒක විතරක් නෙමේ.. ඩිමාන්ඩ් කෙල්ලෙක් බැඳපන්.. හොඳ උගත් ගුණ යහපත් කෙල්ලෙක්.. පේනවනේ ගමේ ගොඩේ මුඩුක්කුවේ සුදු වෙන්න දඟලන කිසි උගත්කමක් නැති ටික් ටොක් බඩුවල හැටි..?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    13,010
    18,681
    113
    34
    Hell
    කඩෙන් කන්න එපා කියල නෝනා උදේට බත් එකක් හදලා දෙනවා.. වැඩි දෙයක් නැහැ.. බතුයි.. පරිප්පු ටිකක් හින්දලා.. හාල්මැස්සෝ බැදුමක් වගේ තමයි.. සමහර දවසට බතුයි .. සැමන් තෙල් දාලා.. පරිප්පු ටිකයි... මං නම් එපාම කියනවා.. ඒ උනාට හදල දෙනව ඉතින්.. මං ගෙදරින් එලියට බහින්නේ 9 ට වගේ නිසා ‌උදේට නැගිටින්න දෙයක් නැහැ ලොකුවට..

    මල් තියලා වැදපන්. දැන් ඉන්න එවුන් උයන්නෙ දවසට එක පාරයි.
    මහන්සිලු stress lu

    P.S : ape office 1ke ewun 80% ohoma tma
    මිනිහා උදේට කඩෙන් කාලා රෑටත් කඩෙන් කෑම අරන් යනවා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කඩෙන් කන්න එපා කියල නෝනා උදේට බත් එකක් හදලා දෙනවා.. වැඩි දෙයක් නැහැ.. බතුයි.. පරිප්පු ටිකක් හින්දලා.. හාල්මැස්සෝ බැදුමක් වගේ තමයි.. සමහර දවසට බතුයි .. සැමන් තෙල් දාලා.. පරිප්පු ටිකයි... මං නම් එපාම කියනවා.. ඒ උනාට හදල දෙනව ඉතින්.. මං ගෙදරින් එලියට බහින්නේ 9 ට වගේ නිසා ‌උදේට නැගිටින්න දෙයක් නැහැ ලොකුවට..
    same here
    හැබයි රෑට එළවලු, මැල්ලුම් තියනවා
    හවසට ටයම් තියන නිසා උයලා තියනවා
    මොනවා හැදුවත් හැබයි රහයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    අනිවාර්යයෙන්ම බදිනවානම් උයන්න දන්න කෙල්ලෙක්ව බදින්න. ලව් කරන කාලේ ලකුනු දාන්න උයන්න බැරිවුනාට කමක් නැ ඔයාට මම උයලා දෙන්නම් කියලා දාගන්න එපා ජිවිතේම විදවනව. ඔහොම ගැනු අඩුම ගානේ භාජනයක් හෝදන්නේ නැ. තොපිට තමා ඔක්කෝම කරන්න වෙන්නේ.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,321
    8,312
    113
    M-Town
    මම අද හිතා ගත්තා කවදා හරි බදිනවා නම් බදින්නේ හොදට උයන්න කරන්න පුළුවන් කෙල්ලක් කියලා.. රසට පොල් මැල්ලුමක්, චිකන් කරි එකක් රොටියක් හදා ගන්න බැරි ගැනු මොකටද බන්...හොදට කන්න බොන්න ඕනේ මොනවා උනත්...
    IMG_5163-2.jpg
    ගොඩක් උන් බදින්න කලින් උබ වගේ තමයි හිතන්නේ.Love කරන්න පටන් ගත්තම බැදලා ඉවරවෙනකම් ඔක්කොම අමතක වෙනවා. බැදලා ටික දවසක් යනකොට උඹ කියපු කතාව මතක් වෙනවා.