මම අද හිතා ගත්තා කවදා හරි බදිනවා නම් බදින්නේ හොදට උයන්න කරන්න පුළුවන් කෙල්ලක් කියලා.. රසට පොල් මැල්ලුමක්, චිකන් කරි එකක් රොටියක් හදා ගන්න බැරි ගැනු මොකටද බන්...හොදට කන්න බොන්න ඕනේ මොනවා උනත්...
කඩෙන් කන්න එපා කියල නෝනා උදේට බත් එකක් හදලා දෙනවා.. වැඩි දෙයක් නැහැ.. බතුයි.. පරිප්පු ටිකක් හින්දලා.. හාල්මැස්සෝ බැදුමක් වගේ තමයි.. සමහර දවසට බතුයි .. සැමන් තෙල් දාලා.. පරිප්පු ටිකයි... මං නම් එපාම කියනවා.. ඒ උනාට හදල දෙනව ඉතින්.. මං ගෙදරින් එලියට බහින්නේ 9 ට වගේ නිසා උදේට නැගිටින්න දෙයක් නැහැ ලොකුවට..
same hereකඩෙන් කන්න එපා කියල නෝනා උදේට බත් එකක් හදලා දෙනවා.. වැඩි දෙයක් නැහැ.. බතුයි.. පරිප්පු ටිකක් හින්දලා.. හාල්මැස්සෝ බැදුමක් වගේ තමයි.. සමහර දවසට බතුයි .. සැමන් තෙල් දාලා.. පරිප්පු ටිකයි... මං නම් එපාම කියනවා.. ඒ උනාට හදල දෙනව ඉතින්.. මං ගෙදරින් එලියට බහින්නේ 9 ට වගේ නිසා උදේට නැගිටින්න දෙයක් නැහැ ලොකුවට..


ගෑනුන්ට පීචන් වෙන්නෙ නැතිව උයන්න පුරුදු වෙයන්කෝ.
මම උයද්දි ගෑනි හෙල්ලෙන්නෙ නෑ. සුවදට![]()
Always looking for alternatives. Ma nigga.Well you have ubereats
ගොඩක් උන් බදින්න කලින් උබ වගේ තමයි හිතන්නේ.Love කරන්න පටන් ගත්තම බැදලා ඉවරවෙනකම් ඔක්කොම අමතක වෙනවා. බැදලා ටික දවසක් යනකොට උඹ කියපු කතාව මතක් වෙනවා.මම අද හිතා ගත්තා කවදා හරි බදිනවා නම් බදින්නේ හොදට උයන්න කරන්න පුළුවන් කෙල්ලක් කියලා.. රසට පොල් මැල්ලුමක්, චිකන් කරි එකක් රොටියක් හදා ගන්න බැරි ගැනු මොකටද බන්...හොදට කන්න බොන්න ඕනේ මොනවා උනත්...
![]()