ඒක තමයි බං කිව්වේ තියෙන බයික් එක එහෙමම හදාගෙන ඒක පැදපන් කියලා. අලුතින් බයික් එකකට ලක්ශ 5ක් වියදම් කරන වෙලේ ඒක පොතක දාලා හෝ ඒකෙන් ආයෝජනයක් කරලා ගණන වැඩි කරගන්න ට්‍රයි එකක් දුන්න නම් ඉවරයිනේ බං. මම දන්න තරමින් මූට 26 ක්. ඕකා බඳින්න ඕනේ. බැඳපු කාලෙක තමයි අපරාදේ කියලා හිතෙන්නේ කෙල්ල සාමාන්‍යය පවුලකින් එන කෙල්ලෙක් නම් හෝ මූට දෑවැද්දට වාහනයක් නොලැබුනා නම් පසුවට අපරාදේ කියලා හිතෙන්න ගන්නවා.
මන්දා ඉතින් මම කිව්වේ මම හිතන විදිහ. උඹට කියන්න මට තියෙන්නේ පොඩි ඉන්දියන් බයික් කට්ටක්. ඒක විකුණලා FZ එකක් වගේ , හොනට් එකක් වගේ ගන්න පුලුවන් හෙට හිතුනොතින් ගිහින්. නමුත් මම ඒ බයික් එක එහෙමම තියන් ඉන්නවා. විකුණන්නේ නෑ. මොකද මගේ ඊගාව ටාගට් එක ඒ සල්ලිත් ඉතිරි කරලා දැන් තියෙන එක විකුණලා වෙන රෝද හතරකට අප්ග්‍රේඩ් වෙන එක. මම ඉතින් මගේ දැක්ම අනුව කිව්වේ. රෝද දෙකක යනවට වඩා රෝද හතරේ යනකොට පොඩ්ඩක් හරි රිස්ක් එක අඩුයි. කියන කෙනාට නම් කියන්න පුලුවන් මැරෙන එකා මොකේ ගියත් මැරෙන්න පුලුවන් කියලා. ඒ උනාට බයික් වල ගිහින් මූණ හොම්බ අතුල්ල ගත්තපුවා, කටේ කටු කැඩිලා ප්ලේට් දාපුවා දාන එව්වා දැකලා දැකලා, කකුල් කැඩිලා ප්ලේට් දාන එව්වා දැකලා මට බයික් එකේ යද්දිත් මාර බයයි. උපරිම කිලෝමීටර් 10 ක් සීමාවේ දුරකින් එහාට මම බයික් එකේ දැන් යන්නෙම නෑ.
ඔය ඉතින් මට හිතෙන හැටි.
අපෝ උඹ නං බස් කොන්දෙක්ම තමා නැත්තං දොස්තරල කවදද යකෝ බයික් වල ගියේ
gedara gate eka full arala car eka reverse karala paan genna kade yanawele bike eke 2 parak gihin enna puluwan mata. 


japan bikes lankawe over priced bann price eke ganata benefits naha fun ekata padinna hodai uba jobak karannathm salli tiakak ate tiyenawanm patrol walata

