තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒක තමයි බං කිව්වේ තියෙන බයික් එක එහෙමම හදාගෙන ඒක පැදපන් කියලා. අලුතින් බයික් එකකට ලක්ශ 5ක් වියදම් කරන වෙලේ ඒක පොතක දාලා හෝ ඒකෙන් ආයෝජනයක් කරලා ගණන වැඩි කරගන්න ට්‍රයි එකක් දුන්න නම් ඉවරයිනේ බං. මම දන්න තරමින් මූට 26 ක්. ඕකා බඳින්න ඕනේ. බැඳපු කාලෙක තමයි අපරාදේ කියලා හිතෙන්නේ කෙල්ල සාමාන්‍යය පවුලකින් එන කෙල්ලෙක් නම් හෝ මූට දෑවැද්දට වාහනයක් නොලැබුනා නම් පසුවට අපරාදේ කියලා හිතෙන්න ගන්නවා.

    මන්දා ඉතින් මම කිව්වේ මම හිතන විදිහ. උඹට කියන්න මට තියෙන්නේ පොඩි ඉන්දියන් බයික් කට්ටක්. ඒක විකුණලා FZ එකක් වගේ , හොනට් එකක් වගේ ගන්න පුලුවන් හෙට හිතුනොතින් ගිහින්. නමුත් මම ඒ බයික් එක එහෙමම තියන් ඉන්නවා. විකුණන්නේ නෑ. මොකද මගේ ඊගාව ටාගට් එක ඒ සල්ලිත් ඉතිරි කරලා දැන් තියෙන එක විකුණලා වෙන රෝද හතරකට අප්ග්‍රේඩ් වෙන එක. මම ඉතින් මගේ දැක්ම අනුව කිව්වේ. රෝද දෙකක යනවට වඩා රෝද හතරේ යනකොට පොඩ්ඩක් හරි රිස්ක් එක අඩුයි. කියන කෙනාට නම් කියන්න පුලුවන් මැරෙන එකා මොකේ ගියත් මැරෙන්න පුලුවන් කියලා. ඒ උනාට බයික් වල ගිහින් මූණ හොම්බ අතුල්ල ගත්තපුවා, කටේ ක‍ටු කැඩිලා ප්ලේට් දාපුවා දාන එව්වා දැකලා දැකලා, කකුල් කැඩිලා ප්ලේට් දාන එව්වා දැකලා මට බයික් එකේ යද්දිත් මාර බයයි. උපරිම කිලෝමීටර් 10 ක් සීමාවේ දුරකින් එහාට මම බයික් එකේ දැන් යන්නෙම නෑ.

    ඔය ඉතින් මට හිතෙන හැටි.

    අපෝ උඹ නං බස් කොන්දෙක්ම තමා නැත්තං දොස්තරල කවදද යකෝ බයික් වල ගියේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ube kamaththak karapan. Laksha 5 kata bike walata nasthi karana salli walata tawa keeyak hari ithiri kalanam roda 4k ganna thibba.

    කලින් ඉඳන් ආසාව තිබ්බා බන් ජපනෙක්ට, යටපත් වෙලා තිබිලා ආයේ තදේටම ආවා.:)

    රෝද හතරකට පස්සෙ යනවා බන් :baffled:

    mama kiyanne honert ekak gannawata wada ee ganata charade ekk ganna eka laabi benifits wadi kiyala, uba masa 3k padi honert eka asawen eeta passe balapnko ubatama epa wei :no: japan bikes lankawe over priced bann price eke ganata benefits naha fun ekata padinna hodai uba jobak karannathm salli tiakak ate tiyenawanm patrol walata
    මට මේ ආශාව අත ඇර ගන්න බෑ බන්. උබලට කියන්න මන් මේ දවස් කීපයට ජැපැන් බයික් වීඩියෝස් බලලා ඇතී සීයකට වඩා. ඒ අස්සේ අර ලන්කාවෙ ගෑනුත් හොර්නට් පදිනවා දැක්කාම ඉන්නම බෑ. සමහර විට මන් මේ කරන දේ වැරදි වෙන්න ඇති උබලා කියනවා වගේ. ඒත් කෙලවෙන්න හරි ඒ දේ කරලා දුක් වෙනවට වඩා කරන්න පුලුවන් දේ නොකර බයික් එකක් පාරේ දකින දකින ගානට මටම හූල්ල ගන්න කොට දැනෙන දුක වැඩී බන්.:(:(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723

    Yako mona pakatada hulla hulla inne? Ganin hornet jade or umba kamathi ekak. Aran tika kaalayak padala epa nan gatta ganatama wikunala dapan. Japan bike wala demand eka adu wenne na ban.
    Man mulinma gatte volty1k. Gette 195000 wikke 235000.
    Dan tiyena jade eka gatte 280000 danata wikunanna idea1 naha. One unoth e gaanatama denna puluwan baya natuwa.
    Japan bike ekak padiddi danena athal eka indian sellam badu walin ganna ba ban
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Yako mona pakatada hulla hulla inne? Ganin hornet jade or umba kamathi ekak. Aran tika kaalayak padala epa nan gatta ganatama wikunala dapan. Japan bike wala demand eka adu wenne na ban.
    Man mulinma gatte volty1k. Gette 195000 wikke 235000.
    Dan tiyena jade eka gatte 280000 danata wikunanna idea1 naha. One unoth e gaanatama denna puluwan baya natuwa.
    ඔන්න ඔය ජේඩ් එක විකුනලා දාපන් බන්.:rolleyes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    ඔය මට්ටමේ එකක් සෙට් කරලා දීපන්කෝ බන්න් :sorry:

    ai umba kukku bona babekda?:angry:
    nikan gonek wage hasirenne nathuwa meke japan bike gana thiyena thread kiyawala bike ekak athapatha gaala balala igena ganin.
    anik unta wena wada nadda umbata bike hoyala denna. umbata one kamak tiyenawanan umbama hoya ganin
    mamath okkoma igena gatte elakiri thread balala. bike eka gatteth ikman eke add balala thaniyama gihin.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ai umba kukku bona babekda?:angry:
    nikan gonek wage hasirenne nathuwa meke japan bike gana thiyena thread kiyawala bike ekak athapatha gaala balala igena ganin.
    anik unta wena wada nadda umbata bike hoyala denna. umbata one kamak tiyenawanan umbama hoya ganin
    mamath okkoma igena gatte elakiri thread balala. bike eka gatteth ikman eke add balala thaniyama gihin.
    තුඃ විතරක් :angry: යකෝ, ත්‍රෙඩ් බලලා දැනුම ගන්න එක වෙනම එකක්. ඒවා ප්‍රැක්ටිකල් ජීවිතේදි අදාල කරගන්න ගිහාම දැනුමට අමතරව කුසලතාවය, අත්දැකීම් කියන දේත් තියෙන්න ඕනේ. ඒවා මන් ගාව නැති නිසයි වෙන එකෙක්ගෙන් උදවුවක් ඉල්ලුවේ. උබ වගේ පොතේ තියෙන දේ කියෝලා ඒකෙ කරුනු අනුව බයික් එකක් ගන්න තරම් මට හැකියාවක් නෑ. ඒත් මට ඒ දේවල් පරිස්සම් වෙන්න උදවුවක් වෙයි. දෙයකට උදවුවක් ඉල්ලුවාම බැරිනම් බෑ කියපන් නිකන් පකේ ටෝක් නොදි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,723
    113
    තුඃ විතරක් :angry: යකෝ, ත්‍රෙඩ් බලලා දැනුම ගන්න එක වෙනම එකක්. ඒවා ප්‍රැක්ටිකල් ජීවිතේදි අදාල කරගන්න ගිහාම දැනුමට අමතරව කුසලතාවය, අත්දැකීම් කියන දේත් තියෙන්න ඕනේ. ඒවා මන් ගාව නැති නිසයි වෙන එකෙක්ගෙන් උදවුවක් ඉල්ලුවේ. උබ වගේ පොතේ තියෙන දේ කියෝලා ඒකෙ කරුනු අනුව බයික් එකක් ගන්න තරම් මට හැකියාවක් නෑ. ඒත් මට ඒ දේවල් පරිස්සම් වෙන්න උදවුවක් වෙයි. දෙයකට උදවුවක් ඉල්ලුවාම බැරිනම් බෑ කියපන් නිකන් පකේ ටෝක් නොදි.
    :lol::rofl::P :lol::rofl::P
    ai hitha ridunada? :lol: oka thama aththa kathawa umbe nayek wena ekek hari nattan gaanak tiyagena kata kaana ekek umbata onenan hoyala dei.
    dan mata kiyapanko ochchara video balapu umba bike kiyak balanna giyada kiyala?
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    ehema kalekata newewi, standby thiyaganin japan bike ekak gannawanam, service karapan annualywath aduma, parts danakota original japan parts ma dapan.

    owage japan parts patta ganan, repair ekak awith ubata athe salli nathi unoth bike eka epa wei, owage kohomath 1000, 2000 repair nha eka nisa keeyak hari deela hari kamak na japan bike gana danna ekek ekkan gihin balala ganin, ekak dakapu gaman ganna yanna epa, aduma bike 7,8k wath balapan

    mama asawata dakapu gaman thaniyama gihin gaththa ax1 ekk, eken padamak igena gaththa, indian bike nam awlak na lesiyen goda daganna puluwan repairs wadi wiyadamak nathuwa,

    ayeth kiyanne, danna ekek ekkan gihin hama deyakma check karala ganin

    - hornet/jade gana tread godak thibba meke, ewa okkoma balapan

    jaya

    kollo asawata japn gannawa finance dala. eth warikayak ekka service ekak repair ekak set unama anathai. itin wikunanna danawa salli hadissiyak finance ata kiyala. salli prashna nisa hariyata service nokara duwana ayath naththema na.ehema ekak ahu unoth anathai
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ekak mataka tiyaa ganna oya okkoma parana bike....

    Jade manufacture years 1991-1994
    Hornet manufacture years 1996 - 2006

    kenaa shure nam Hornet ekak balala ganna.....