තීරුබදු රහිතව වාහන ගෙන්නූ මන්ත්‍රී ලැයිස

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තීරුබදු රහිතව වාහන... 10-14-2016 08:19 PM yahapalaneta jayawewa

    තවම වහල් බාවෙන් නිදහස් වෙච්ච නැති එකෙක්,,යහපාලනය උබෙ ඔලුවෙම තියාගෙන හිටු,,:lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    යහපාලන හොරු නෙමේ බන් පරණ ප්‍රසිද්ද හොරුත් ඉන්නව ලිස්ට් එකේ :lol::lol::lol:

    ඔව් බන් මාත් මේ බැලුවේ ආණ්ඩුවේ කියලා කිව්වට ගම්මන්පිලයි විමලේයි ඉන්නවනේ බන්:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,270
    113
    Gotham City
    ඔව් බන් මාත් මේ බැලුවේ ආණ්ඩුවේ කියලා කිව්වට ගම්මන්පිලයි විමලේයි ඉන්නවනේ බන්:lol::lol:
    විජාතික කුමන්ත්‍රණ වලින් බෙරෙන්න ලැන්ඩ්කුරුසර් එකක් ඕන ඇති.:lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද බන් යහපාලනේ එවුන් හොදයි කිව්වේ. ඔක්කොම හොරු. උබට රිදුනේ ගම්මන්පිලයයි විමලෙයි ඉන්න හින්දද. උනුත් එහෙම තමා බන්. බෑහෑපන් ගහෙන්. ඔය ගහේ ඉන්නෙත් වදුරො, යහපාලන ගහේ ඉන්නෙත් වදුරො. මහ එකා චිම්පන්සියෙක්, දිව දෙකේ. :lol::lol::lol:

    2u9ix54.jpg
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කවුද බන් යහපාලනේ එවුන් හොදයි කිව්වේ. ඔක්කොම හොරු. උබට රිදුනේ ගම්මන්පිලයයි විමලෙයි ඉන්න හින්දද. උනුත් එහෙම තමා බන්. බෑහෑපන් ගහෙන්. ඔය ගහේ ඉන්නෙත් වදුරො, යහපාලන ගහේ ඉන්නෙත් වදුරො. මහ එකා චිම්පන්සියෙක්, දිව දෙකේ. :lol::lol::lol:

    2u9ix54.jpg

    :lol::lol:සහතික ඇත්ත බන්....ඔක්කොම හොරු කියද්දි තරහයනව මුන්ට,,තමුන්ගෙ උන් විතරයි හොදයි කිවම හරි සතුටුයි...ඉතින් රටක් හැදෙයිද බන්
     
    • Like
    Reactions: malakadss