

apita ganin leak wena KWID, alto kiyala un gannawa Prado...
Owwa Land Cruiser 200 Wagon V8 

යහපාලන හොරු නෙමේ බන් පරණ ප්රසිද්ද හොරුත් ඉන්නව ලිස්ට් එකේ![]()

ඔව් බන් මාත් මේ බැලුවේ ආණ්ඩුවේ කියලා කිව්වට ගම්මන්පිලයි විමලේයි ඉන්නවනේ බන්![]()





විජාතික කුමන්ත්රණ වලින් බෙරෙන්න ලැන්ඩ්කුරුසර් එකක් ඕන ඇති.![]()




කවුද බන් යහපාලනේ එවුන් හොදයි කිව්වේ. ඔක්කොම හොරු. උබට රිදුනේ ගම්මන්පිලයයි විමලෙයි ඉන්න හින්දද. උනුත් එහෙම තමා බන්. බෑහෑපන් ගහෙන්. ඔය ගහේ ඉන්නෙත් වදුරො, යහපාලන ගහේ ඉන්නෙත් වදුරො. මහ එකා චිම්පන්සියෙක්, දිව දෙකේ.
![]()

සහතික ඇත්ත බන්....ඔක්කොම හොරු කියද්දි තරහයනව මුන්ට,,තමුන්ගෙ උන් විතරයි හොදයි කිවම හරි සතුටුයි...ඉතින් රටක් හැදෙයිද බන්