තේරුනේ නැති අයට ආයිත් මම පැහැදිලි කරන්නම්.
පටන් අරගෙනම තියෙන්නේ කාන්තාවන්ට බැනලා. මේකෙන්ම පැහැදිලි වෙනවා මේ මනුෂ්‍යා මොන තරම් වෛරයකින්ද ඉන්නේ කියලා කාන්තාවන් එක්ක, මේ වගේ අයට කියන්නේ Misogynist කියලා සාමානයෙන්.
ඊළග එකටත් කෙලින්ම කිසිම සාධයක් නැතුව බනිනවා කාන්තාවන්ට, ලෝකේ ශිෂ්ඨාචාරය කන්නේ ගෑණු වත් පිරිමි වත් නෙවෙයි ඔහෙලා වගේ අන්තවාදීන් ටිකක්.
Misogynist ගේ තවත් ප්‍රකාශයක්.
අනේ මෝඩයේ ඔය TV එකේ ඉන්න models ලා අදින්නේ නිශ්පාදක කියන විදියටයි.ඔය නිශ්පාදක වරු ඔක්කොම පිරිමි.
ඉතින් ගොවියෝ අදින අමුඩෙත් උඩටත් නෑ පහලටත් නෑ නේ.
ඉතින් තමන්ට තියෙන අමාරුව මොකක්ද?ඔයාගේ සල්ලි නෙවෙයි නේ.
ඕන කෙනෙක් තමන්ට ඕන විදියට ඇදපුදෙන්..
වෙන්න ඇති එහෙම වුන පළියට තමන්ට අයිතියක් නෑ කිසිම කාන්තාවකට හිරිහැර කරන්න, දැන් තමන්ට මෙතනම කියලා තියෙනවනේ කාටද ගහපු එකක් ගැන.
රනිල්ට රට පාලනය කරන්න බැරුව ඇති නමුත් හොද බුද්ධිමතෙක් මේ ලංකාවේ ඉන්න..
බුද්ධිමත් මිනිස්සු දන්නවා තමන්ව පාලනය කරගන්න හැටි.
බස් වල අද ජැක් ගහනවා පාසැල් යන ගෑණූ ළමයින්ට පවා, වැඩට යන සාරි අදින කාන්තාවන්ට පවා, ඉස්කෝල වල Teachers ලට පවා හේන්තු වෙන ලැජ්ජාවක් නැති ළමයි ඉන්නවා. ඒකට මොකද කියන්නේ එතකොට? ස්ත්‍රී දූෂණය වැඩියි පිරිමින්ගේ තියෙන අසහනකරි බව වැඩිනිසා මිසක් කාන්තාවන්ගේ ඇදුම නිසා නෙවෙයි, අරාබියේ ස්ත්‍රී දූෂණ ගැන මොකද එතකොට කියන්ණේ?
ඒකත් වෙන්නේ ඇදුම නිසාද?
තමන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ට ගරු කරන්න ඊට පස්සේයි තමන්ට මිනිස්සු ගරු කරන්න ගන්නේ, දැන් මෙතන ඔයා කියලා තියෙනවා gf ට කනට ගැහුවා කියලා. ඒක ගරු කීර්මක් නෙවෙයි. ඉතින් මනුෂ්යෝ කොහොමද මේ වගේ මිනිහෙක්ට ගරු කරන්නේ? හරි නම් දාලා යන්නයි තියෙන්නේ.. හැම මනුෂ්‍යාය එකිනෙකාට ගරු කර යුතුයි ඒක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් නෙවෙයි පිරිමින් ගෑණුන්ව දෙකේ කොළයට දාලා ,බල්ලට දාලා සලකලා තමන්ට ගරු කරයි හිතන්න එපා.
කවුරුත් චණ්ඩි වෙන්න ඕන නෑ. හැම දෙනාම සාමකාමි ලෙස ඉන්නයි ඉගෙන ගන්න ඕනේ. හොද සංවර්ධිත රටක ගතියක් තමයි බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ප්‍රශ්ණ විසදා ගැනීම. නැතුව අත පය විසි කරලා හමුදාවේ වගේ ප්‍රශ්ණ විසදන්න බෑ.
මේකට හරිනම් තමන්ව හිරේ දාන්න පුලුවන්, මොකද කාන්තා හිංසනය කියන්නේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් නිසා.
වැරද්ද කරන කෙනා වැරද්ද පිළිගන්න ඕන තමයි නමුත් කලින් විදියට ගහන්න අයිතියක් නෑ කිසිම කෙනෙකුට..
.ah අසරණ කෙනෙක්ට ගහන ඒක වීරකමක් නෙවෙයි.. හමුදාවේ හිටියා නම් වීර කම් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති නේ..
හදාගන්න්? තමන් කවුරු කියලද හිතන්නේ ? කාන්තාවෝ කියන්නේ පොඩි ළමයි කියලා හිතුවද ගහලා හදාගන්න? එහෙම ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. තමන්ගේ මතය අන්තවාදී එකක් වුනා කියලා ඒකට අහක යන මිනිස්සු පළි නෑ.
පිරිමි කම කියන්නේ අසරණ මිනිස්සුන්ට තලන එක නෙවෙයි. අසරණ මිනිස්සුන්ව නපුරු,හිංසාකාරී මිනිස්සුන්ගෙන් බේරගන්න එකයි..
ගණිකාවක් කියන්නේ මුදලට ඇග විකුණන කෙනෙක් මිසක්,කොටට ඇන්ද පළියට කිසිම කෙනෙක් ගණිකාවක් වෙන්නේ නෑ..
නෑ එකත් වැරදියි..
මෙතන කිසිම දෙයක් වේගෙන ඉන්නේ නෑ. වෙන්නේ තමුන් වගේ අන්තවාදීන් බිහිවේගෙන එන එක විතරයි..තමුසේ මහා අශික්කිතයෙක් ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ..
බුද්ධාගමයි කොටට අදින එකෙයි තියෙන සම්බන්දය මොකක් ද,සංස්කෘතියට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ඒත් ඕකට ආගමේ සම්බන්දයක් නැහැනේ
uba use karala tiyena language1 tikak aul. habai kathaawa atta. pirimiyek unama kelin katha karanna one, man mehema kiuwoth araya monawa kiyaida, meya monawa hithaida. ehema hithala boruwata hama dekatama ow ow kiyanna eun pirimi kamata lajjawak. ehema ayat inna bawa penawa.
ඔයාගේ කතාව හරියට මුඩුක්කු මිනිහෙක්ගෙ වගේනෙ.. කතා කරන්නත් විදිහක් තියෙනවා..
(ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ වැරදිවලට හැමෝටම ඔහොම බැනලා හරියනවද ?)
man mechchara wela oyaata mahathmaya kiyala katha kara ... oyata e nama galapenne na ... mokada oyata thiyenne batahira maanasaikathwayak ... oya hithanne sri lankikayek widiyata nemey .kotata andha paliyata ganikawak wennet na wagema kotata anda kellek wa dakina nirogi onema pirimiyekta labenne lingika thrupthiyak kialat mataka tiaganna.kisima kenekta e kellage ahinsaka lassanak penne na buruwo.anika mage kellata man gahuwa kiala eki mawa dala yanna taram moda na ban .. eki dannawa man gahuwe kenthi gihin kiala.ehemay kiala eki mata nadu dannet na.umbala wage p dial ekka kohomat kello inne na ban .. watema inna ewun polimak dala gia dawsata edatath thread dada hitapan hikizz..mokada eki hadune sri lankika pawulaka.lankawe piriminge hati eya dannawa.eyage thaththay mallila dennat ehemama tamay .umba nikan pora talks dunnata umba kawadawat ara wage andumak umbe duwata andawanne na.nikan naw talks denna epa modayo.anith eka wakyayen wakyayata terum ganna giot oken enne wenama terumak.umba e taram modayek kiala man hituwe na sirawatama.umba me sanskrutiye hadichcha ekek nemey.umbata tiyenne batahira aabashayak.man itihin ithuru tika kianne na..thamuse nam sirawatama awajaathakayek oiz
මම කියන්නම් එහෙනම් වැඩක් ඔයා මුස්ලිම් වෙන්න ඊට පස්සේ තමන්ගේ Wife ට අන්දන්න Burqa එකක් ඊට පස්සේ ප්‍රශ්ණයක් නෑ නේ..
උම්බ කියන කතාවෙ ඇත්තකුත් නැතුවාම නෙමේ එත් ඒක ඇසකින් ඇසකට වෙනස් නෙ
මම මේ ත්‍රෙඩ් එකම කියෙව්වා.
සහෝදරයාගේ ආවේගශීලි කතාව හොදයි. නමුත් මෙතැනදී මමත් දරන්නේ bigtop සහෝදරයාගේ මතයයි.
මොකද දැන් ඔය ගෑනු ළමයි ගේ නිරුවත කියන්නේ මාර්කටින් ටූල් එකක්. පිරිමි අයගේ අවදානය ගන්න බාවිතා කරන දෙයක්.
දැන් බලන්න මේ දවස් වල වේස ගැනු හැමතැනම. ඒ ගැනු ලිංගික තෘප්තිය හොයාගෙන යන අයද? නෑ නේ. පිරිමින්ගේ අවශ්‍යතාවය ඉටුකරලා සල්ලි හොයන්න හදන්නේ.
පිරිමි විදිහට අපිට පුළුවන් නම් සාදාරන ජිවිකාවක් කරලා පවුල නඩත්තු කරලා, මේ වගේ දේවල් ගැන අවදානය යොමු නොකර ඉන්න ඔය ගැටළු ඉබේම විසදෙයි.
හරි හරි, දැන් උබයි මමයි විතරක් කරලා හරියන්නේ නෑ තමයි, මුළු සමාජයම ඒ වගේ වෙන්න ඕනේ..එත් ඒක වෙනම කතාවක්.
තවත් එකක්, මචන් සස්කෘතියක්වත්, ගැනියෙක්වත්, මලක්වත්, ගලක්වත් වෙනස් වෙන ඒක නවත්වන්න බෑ. එව්වා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
මම විස්වාස කරන විදිහට පළමුව තමා හැදෙන්න, දෙවනුවත් තමා හැදෙන්න, සමාජය හදන්න අපිට කරන්න පුළුවන් දේ එපමණයි.
උබ උබේ අදහස් වෙනුවෙන් කතා කරන ඒක මම අගයකරනවා.
ස්තුතියි
මම මේ ත්‍රෙඩ් එකම කියෙව්වා.
සහෝදරයාගේ ආවේගශීලි කතාව හොදයි. නමුත් මෙතැනදී මමත් දරන්නේ bigtop සහෝදරයාගේ මතයයි.
මොකද දැන් ඔය ගෑනු ළමයි ගේ නිරුවත කියන්නේ මාර්කටින් ටූල් එකක්. පිරිමි අයගේ අවදානය ගන්න බාවිතා කරන දෙයක්.
දැන් බලන්න මේ දවස් වල වේස ගැනු හැමතැනම. ඒ ගැනු ලිංගික තෘප්තිය හොයාගෙන යන අයද? නෑ නේ. පිරිමින්ගේ අවශ්‍යතාවය ඉටුකරලා සල්ලි හොයන්න හදන්නේ.
පිරිමි විදිහට අපිට පුළුවන් නම් සාදාරන ජිවිකාවක් කරලා පවුල නඩත්තු කරලා, මේ වගේ දේවල් ගැන අවදානය යොමු නොකර ඉන්න ඔය ගැටළු ඉබේම විසදෙයි.
හරි හරි, දැන් උබයි මමයි විතරක් කරලා හරියන්නේ නෑ තමයි, මුළු සමාජයම ඒ වගේ වෙන්න ඕනේ..එත් ඒක වෙනම කතාවක්.
තවත් එකක්, මචන් සස්කෘතියක්වත්, ගැනියෙක්වත්, මලක්වත්, ගලක්වත් වෙනස් වෙන ඒක නවත්වන්න බෑ. එව්වා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
මම විස්වාස කරන විදිහට පළමුව තමා හැදෙන්න, දෙවනුවත් තමා හැදෙන්න, සමාජය හදන්න අපිට කරන්න පුළුවන් දේ එපමණයි.
උබ උබේ අදහස් වෙනුවෙන් කතා කරන ඒක මම අගයකරනවා.
ස්තුතියි
උබ කියපු දේවල් සේරම ඇත්ත නෙවෙයි
මචං ඇදුමකින් කෙල්ලෙක්ව මනින්න බෑ
එහෙම කරනවානම් ඒකා ගොන් මෝඩයෙක්
උබ short එකක් ඇදගන හැමතැනම යන්න කැමතියි නේද?
ඒ වගේ තමයි
කෙල්ලොත් කැමතියි සරල වෙන්න
ඔන්න ඕකයි තත්වේ
උබ හිතන්නේ ලංකාවේ ගෑනු හැමෝම දිගට ඇන්දනම් හරිද?
පිස්සුද බං
විවිදත්වයක් නැත්නම් මේ ලෝකේ නෑ බං
එහෙමනම් හොද ගෑනු විතරක් ඉදියි
මාගේ අදහසක් කිව්වේ