තුක් විතරක්

Emios

Well-known member
  • Dec 10, 2009
    64,606
    55,620
    113
    අඩෝ මම උඹව අගය කරනවා බන් එල එල උඹට බනින එවනුන්ට කොන්ද පන නැති පො**යෝ ටිකක් උඹ ගනන් ගන්න එපා මචන් උඹ තමා එලටම කතා කරන්නේ එල එල

    me too bro keep it real..methana boot kala nahayen adagena enne oya e wage comment karana un tamai..genu karana ona deyak balla wage ahan inna eka tamai...pirimikamata oluwata hujja karala yanakan un danne ne.my respect for being a man
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,961
    1,138
    113
    Kandy
    මම හිතන්නේ තමන් අමතක කරලා කාන්තාවක් කියන්නේ ස්වං ලෙස තීරණ ගන්න පුලුවන් , තමන්ගේ ජීවිතය තමන්ට ඕන විදියට
    පවත්වා ගන්න පුලුවන් මනුෂ්‍යයෙක්ට කියලා. පිරිමින්ට අයිතියක් නෑ තමන්ගේ හැගීම් ඇවිස්සෙනවා කියලා අහිංසක මිනිස්සුන්ට
    පහර දීලා තමන්ට කැමති ඇදුම් අන්දන්න, එහෙනම් අර කුඹුරු වල ඉන්න ගොවියන්ට මුලින්ම තලන්න ඕනේ අමුඩේ ගහන්
    ඉන්නවා කියලා මොකද එහෙම හිටියම සමලිංගික පිරිමින්ගේ හැගීම් ඇවිස්සෙනවනේ.. තමන් පාරේ යනකොට තමන් දකිනවා
    විවිධ සිත්ගන්නා දේවල් තියෙනවා විකුණන්න මේවාට තමන්ගේ හිත ගියා කියලා මේ හැම එකක්ම තමන් සතු කරගැනිමේ හැකියාවක්
    නෑ කිසිම කෙනෙක්ට.. ඉතින් තමන් අනුන්ව හදන්න යනවට වඩා හොදම දේ තමන් හැදෙන එකයි, තමන්ට තමන්ව
    පාලනය කරගන්න බැරි නම් කවුරු පාලනය කරන්නද? දැන් ඔහොම හිතන මිනිස්සුන්ට බෑ කිසිම බටහිර රටකට යන්න
    මෙතනට බෞද්ධ කම ගාව ගන්න එපා මොකද බෞද්ධ දර්මය තියෙන්නේ මේ වගේ අන්තවාදීන්ට නෙවෙයි.
    තමන් හිතන විදියට සමාජය හැදෙයි කියලා හිතන්න එපා.

    සෙක්සි විදියට අදින කෙල්ලෙක් දැක්ක කියල මන් නම් එයාලගෙ පස්සෙන් ගිහින් එයාලව දූශනය කරන්න යන්නෙ නෑ ... මොකද සින්හල බවුද්ද ආබාශයෙන් මට ඒ ශික්ශනය ලැබිල තියෙනවා .... මන් කිව්වෙ මන් සින්හල බවුද්දයෙක් කියල ... ඒකෙ ලොකු ගැබුරු තෙරුමක් තියෙනවා ... එතන කිසිම අන්තවාදීත්වයක් හෝ ආගම්වාදී හෝ ජාතිවාදී අදහසක් නෑ ... ඔයා කියන දෙය හරි .. ස්වාදීනව තීරන ගන්න ගඇහැනියෙක්ට අයිතිය තියෙනව ... එක දෙයක් අහන්නද ඔබ තුමාගෙන් ..... වටින් ගොඩින් නැතුව මේ උත්තර දෙකෙන් එකක් විතරක් දෙන්න .... අර මන් දාල තියෙන පික් එකේ ඉන්න විදියට ඔයාගෙ බිරිද ඇදන් ඉන්නව දකින්න ඔයා කැමතිද ?? ?? ?? ...... අන්න එතනම තියෙනව මන් අදහස් කරල තියෙන දෙය ... අනිත් එක මන් දන්නව මට අනුන් හදන්න බෑ කියල ... නමුත් මගේ පවුලේ අයව මන් එ විදියට ලස්සනට හදල තියෙන්නෙ ... එහෙම කියලා මන් එයාලව අනවශ්ය විදියට හිර කරල නැහැ ... මන් මෙ රටට ආදරෙයි ... මොකද මෙ රට කොටින්ගෙන් බේරගන්න මන් ලේ හලල තියෙනව ...එ නිසා මන් හිතනවා මගෙ ජීවිතෙ දෙවනි කරල රෑකගත්ත මේ රට ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා කියලා ... මන් රනවිරුවෙක් කියල මට විශේශ ගෞරවයක් ඔනෙ නෑ ... නමුත් ඔයා කියන විදියට මෙ රටේ ගොවියන්ගෙ අබුඩය සමලින්ගිකයන්ට හැන්ගීම් අවුස්සන ඇදුමක් විදියට දකින්න ඔයාට කිසිම අයිතියක් නැහැ මහත්මයා ..... මොකද මෙ රටේ නම ශ්‍රි ලන්කාව මිසක් ඇමෙරිකාව නෙමෙයි ....... මේක තවම බටහිර රටක් නෙමෙයි ...... ඔයාට වඩා බටහිර රටවල් ව්ල මන් ඇවිදල තියෙනවා එත් මගේ අහින්සක ශ්‍රී ලාන්කික කම අරගෙනමයි ගියේ ..... මට නම් අමාරු උනේ නැහැ මහත්මයො ...... රෝමෙට ගියාම සීසර් ගෙ ක්‍රමයට ඉන්න මන් දන්නවා :yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,961
    1,138
    113
    Kandy
    උබෙ කතාවනම් සිර මචන්...ඒත් හැමෝම ගැන ඔහොම කියන්නත් බැ මචන්...අපිට පෙන්නෙ ලොකු ටවුන් එකෙකට ගියහමයි ටීවි එකක් දාපුවහමයි ඉන්න එවුන් ටිකනෙ...ඔය කියන තැන් වලත් හොදට ඉන්න කෙල්ලො ඔනෙ තරම් ඉන්නව...ඒත් ඉතින් මේ යන විදිහට අනාගතේ ගැන නම් දුකයි..

    ගොඩක් පින් මචන් .... බොහොම ස්තුතියි.... හොදට ඉන්න අනිත් කෙල්ලෙත් නැහැදෙන්නෙ ඔය ටීවී එකේ යන චාටර් මගුල් බලලම තමයි මචන් ..... පොඩි ටවුන් වල ඉන්න සාමාන්ය කෙල්ලොත් ලොකු ටවුන් වල කෙල්ලො කරන දේ කරන්න අසයි මචන්:yes::yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,961
    1,138
    113
    Kandy
    me too bro keep it real..methana boot kala nahayen adagena enne oya e wage comment karana un tamai..genu karana ona deyak balla wage ahan inna eka tamai...pirimikamata oluwata hujja karala yanakan un danne ne.my respect for being a man

    ලෙසටම කියල තියෙනව මචන් උබ :D
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඇයි මම අහන්නේ තමන්ව හදාගන්න බැරි කියලා මුලින්ම? ඇයි අනෙක් මිනිස්සුන්ව හදන්න යන්නේ?
    තමන් රණවිරුවෙක් වුනත් ජනාදිපති වුනත් රට තමන්ගේ නෙවෙයි ඒක හැම දෙනාගෙයි ඒක නිසා තමන්ට අයිතියක් නෑ හිංසාව ,පීඩනය භාවිතා කරලා තමන්ගේ මතයට ගැලපෙන විදියට මිනිස්සුන්ව හදන්න යන්න..
    "මගේ පවුලේ අයව මන් එ විදියට ලස්සනට හදල තියෙන්නෙ" මේ වැකියෙන්ම පැහැදිලි වෙනවා කොහොමද මේ හැදීම වෙලා තියෙන්නෙ කියලා.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,961
    1,138
    113
    Kandy
    ඇයි මම අහන්නේ තමන්ව හදාගන්න බැරි කියලා මුලින්ම? ඇයි අනෙක් මිනිස්සුන්ව හදන්න යන්නේ?
    තමන් රණවිරුවෙක් වුනත් ජනාදිපති වුනත් රට තමන්ගේ නෙවෙයි ඒක හැම දෙනාගෙයි ඒක නිසා තමන්ට අයිතියක් නෑ හිංසාව ,පීඩනය භාවිතා කරලා තමන්ගේ මතයට ගැලපෙන විදියට මිනිස්සුන්ව හදන්න යන්න..
    "මගේ පවුලේ අයව මන් එ විදියට ලස්සනට හදල තියෙන්නෙ" මේ වැකියෙන්ම පැහැදිලි වෙනවා කොහොමද මේ හැදීම වෙලා තියෙන්නෙ කියලා.

    ඒ වාක්යෙන්ම පැහැදිලි වෙන්නෙ නැ මන් කොහොමද ඒ අයව හැදුවෙ කියල ... මන් කවදාවත් හමුදා නීතිය ගෙදරට අරන් ආවෙ නැ ... ඉවසගන්න බැරි උන කේන්තියට මගෙ කෙල්ලට මන් ගැහුව තමයි .. නමුත් මන් පාරෙ යන අනිත් ගැනුන්ට ගහන්න බනින්න ගිහින් නෑ .... ප්‍රශ්නයක් නෑ මහත්මයා ... ඔයා කැමති විදියට ඔයා ජීවත් වෙන්න ... මන් දන්නව මන් මෙතන කත කරන මතෘකාව සම්බන්දන්යෙන් මන් ඉන්නෙ නීතිමය පදනමක නෙමෙයි ... නමුත් මන් ඉන්නෙ සදාචාරාත්මක ප්‍රශ්නයක .... කොයි ඔයා මන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ නේද ... මෙතන මාව අගය කරලා කතා කරන අනිත් සහොදරයින්වත් ඔයාට පෙන්නෙ මොඩයෝ වගෙද .... ඔයා වගෙ බටහිර ගැති ප්‍රැක්ටිකල් නියායෙන් හමෝම හිතුව නම් අද මගේ නන්ගිත් බිකිනි ඇදගෙන බස් එකෙ යයි .... ඔයා එක්ක මෙ ගැන කතා කරල තෙරුමක් නෑ ... ඊට වඩා හොදයි රිලවෙක් එක්ක මාක්ස් වාදය ගැන කතා කරන එක... ඔයගෙ කතාවෙන් මෙ රට ගැන ඔයගෙ හිතේ බුර බුරා නැගෙන ආදරය මැනවින් දිස් වෙනවා :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,060
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000151.png

    A picture worth 1000 words
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :lol: ah කේන්ති ගියා නේ..
    එහෙම කිසිම කෙනෙකුට ගහන්න අයිතියක් තමන්ට නෑ, අනුන් මොන විදියට ගියත් තමන් දැන ගන්න ඕනේ තමන්ව පාලනය කරගන්න. ඔව් ඔක්කොම ඔව් කියලා ඔලුව වනපු මිනිස්සු මෝඩයෝ තමයි..
    මෝඩයෝ විතරක් නෙවෙයි අසහනකාරයෝ කාන්තාවන්ගේ පිට වරද දාලා තමන්ව සහා තමන් වගේ මිනිස්සු සුද්ද කරන්න හදන
    ඇෆ්ගනිස්ථානයත් මේ වගේ තමයි ආයි කිසිම වෙනසක් නෑ බුර්කා එකක් නැතුව කාන්තාවක් ගියොත් religious police එකෙන් ඇවිත් ගහනවා.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,961
    1,138
    113
    Kandy
    :lol: ah කේන්ති ගියා නේ..
    එහෙම කිසිම කෙනෙකුට ගහන්න අයිතියක් තමන්ට නෑ, අනුන් මොන විදියට ගියත් තමන් දැන ගන්න ඕනේ තමන්ව පාලනය කරගන්න. ඔව් ඔක්කොම ඔව් කියලා ඔලුව වනපු මිනිස්සු මෝඩයෝ තමයි..
    මෝඩයෝ විතරක් නෙවෙයි අසහනකාරයෝ කාන්තාවන්ගේ පිට වරද දාලා තමන්ව සහා තමන් වගේ මිනිස්සු සුද්ද කරන්න හදන
    ඇෆ්ගනිස්ථානයත් මේ වගේ තමයි ආයි කිසිම වෙනසක් නෑ බුර්කා එකක් නැතුව කාන්තාවක් ගියොත් religious police එකෙන් ඇවිත් ගහනවා.

    උබට කියලා වැඩක් නෑ බන් :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,606
    55,620
    113
    ඇයි මම අහන්නේ තමන්ව හදාගන්න බැරි කියලා මුලින්ම? ඇයි අනෙක් මිනිස්සුන්ව හදන්න යන්නේ?
    තමන් රණවිරුවෙක් වුනත් ජනාදිපති වුනත් රට තමන්ගේ නෙවෙයි ඒක හැම දෙනාගෙයි ඒක නිසා තමන්ට අයිතියක් නෑ හිංසාව ,පීඩනය භාවිතා කරලා තමන්ගේ මතයට ගැලපෙන විදියට මිනිස්සුන්ව හදන්න යන්න..
    "මගේ පවුලේ අයව මන් එ විදියට ලස්සනට හදල තියෙන්නෙ" මේ වැකියෙන්ම පැහැදිලි වෙනවා කොහොමද මේ හැදීම වෙලා තියෙන්නෙ කියලා.

    Mchn mu hinsa pida karala newe...mu kiyala tiyenne rata yana widiha chatar kiyala..dan uba kemthaida mae rata yana widiha...buduhamduro wunath darme kiyala dunne minusnwa hadanna..enan ithin buduhamduruwoth nikan inna tibane tamanwa witarak hadagena....etakota buduhamuduruwo karala tiyenneth thamange mathea minsunwa hadanna gihillane..kudu karayek kudu ganawanan uta kane parak gahala hadaganna one...mu methana kiyala tiyenne society eka weradi paraka yana heti pennana..mchn you are brainwashed by american mentality.where you no longer give shit to your parents even
     
    :yes::yes::yes: well said bro .. that's what i was saying .. i just wanted to do more than a duty , as my responsibility to this society ... thnx a lot bro ... think .. you aren't supporting me here ... YOU ARE SUPPORTING OUR COUNTRY MAN .... proud of you ...
     
    No mchn i just commented because it's not about the denim,who cares for a denim,the bad scene is i see now we are losing respect and value in this country heavily for each other and in everything along with that.It's hard to accept clothes like you posted according to our culture we had.But you can't avoid being modern.even if it's k Worse case is girls are adopting to a much more bitchy way now a days loosing all the values and respect.That's the bad thing.
     
    Last edited:

    :yes::yes::yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    තේරුනේ නැති අයට ආයිත් මම පැහැදිලි කරන්නම්.

    ගෑනු කියන්නෙ නහයක් නැත්තම් ගුත් කන ජාතියක් කියල අහල නැද්ද

    පටන් අරගෙනම තියෙන්නේ කාන්තාවන්ට බැනලා. මේකෙන්ම පැහැදිලි වෙනවා මේ මනුෂ්‍යා මොන තරම් වෛරයකින්ද ඉන්නේ කියලා කාන්තාවන් එක්ක, මේ වගේ අයට කියන්නේ Misogynist කියලා සාමානයෙන්.

    මචන්ලා .... තුක් විතරක් .... මෙ ලෝකෙම තියෙන සන්ස්කෘතිය සහ ශිශ්ට සම්පන්න කම විනාස කරන්නෙ මේ ගෑනු ජාතිය තමයි බන්

    ඊළග එකටත් කෙලින්ම කිසිම සාධයක් නැතුව බනිනවා කාන්තාවන්ට, ලෝකේ ශිෂ්ඨාචාරය කන්නේ ගෑණු වත් පිරිමි වත් නෙවෙයි ඔහෙලා වගේ අන්තවාදීන් ටිකක්.

    ... .මුන් ඇදුමක් ඇන්දත් , කසාදයක් බැන්දත් , වාහනයක් එලෙව්වත් ... ඒ එකක් වත් කිසිම රහක් නැනේ බන් ....:angry::angry:

    :D
    Misogynist ගේ තවත් ප්‍රකාශයක්.
    බලපන් දැන් අපේ රටේ සන්ස්කෘතිය අග ඉදන් මුලටම යනකම් සුන්නදුලී කරන්නේ ගෑනු නෙමෙයිද කියල ... ටීවී එකේ යන දහපදුරා ජහජරාව ඔක්කොම ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්නවා මදිවට

    අනේ මෝඩයේ ඔය TV එකේ ඉන්න models ලා අදින්නේ නිශ්පාදක කියන විදියටයි.ඔය නිශ්පාදක වරු ඔක්කොම පිරිමි.
    දැන් කාලෙ මුන් අදින ඇදුම් බලපන් බන් ... උඩටත් නැ පහලටත් නෑ .. ගැහැනියක් කියල කියන්න පුලුවන් විදියටද මුන් අදින්නෙ ...

    ඉතින් ගොවියෝ අදින අමුඩෙත් උඩටත් නෑ පහලටත් නෑ නේ.
    අම්මලයි දුවලයි එකට ශොපින්ග් යනවා .. ගිහින් අම්ම දුවට අගල් හතරක් විතර දිග යන්තම් පස්ස පැත්ත විතරක් වැහෙන ඇදුමක් සිලෙක්ට් කරලා දෙනවා ... . ඇයි එතකොට දුවලා ?? .... අම්මලාට දුවලා සිලෙක්ට් කරල දෙන්නෙ කෙලින්ම ටයිට් ඩෙනිම් ....

    ඉතින් තමන්ට තියෙන අමාරුව මොකක්ද? :D ඔයාගේ සල්ලි නෙවෙයි නේ.
    ඕන කෙනෙක් තමන්ට ඕන විදියට ඇදපුදෙන්..

    ස්වබාව දර්මයේ ස්වබාවික අපුරු නිර්මානයක් වෙන කාන්තා ශරීරය නිර්මානය කරල තියෙන්නෙම පිරිමින්ගෙ ලින්ගික හැන්ගීම් උත්තේජනය වෙන විදිහට...

    වෙන්න ඇති එහෙම වුන පළියට තමන්ට අයිතියක් නෑ කිසිම කාන්තාවකට හිරිහැර කරන්න, දැන් තමන්ට මෙතනම කියලා තියෙනවනේ කාටද ගහපු එකක් ගැන.
    රනිල් වික්‍රමසින්හ මහත්තයට නම් වෙන දෙවල් හිතෙනව ඇති ...

    රනිල්ට රට පාලනය කරන්න බැරුව ඇති නමුත් හොද බුද්ධිමතෙක් මේ ලංකාවේ ඉන්න..
    බුද්ධිමත් මිනිස්සු දන්නවා තමන්ව පාලනය කරගන්න හැටි.

    මුන් මෙව්ව ඇදගෙන ගිහින් තමයි අපිට සද්දෙ දාන්නෙ "අපිට බස් එකකවත් යන්න නෑ , මේ සමාජයේ කාන්තාවකට කිසිම ආරක්ශාවක් නෑ , පිරිමි හිතන් ඉන්නෙ කාන්තාව කියන්නෙ සෙල්ලම් බඩු කියල , කාන්තාවන්ට සම තැන නෑ , තමන්ට කැමති දෙයක් කරන්න නිදස නෑ , ස්ත්‍රී දූශන වැඩියි " .. ...අරක නෑ , මේක නෑ ... ආච්චිගෙ රෙද්ද නෑ ගාගෙන කෑගහනව බොරුවට .... :angry::angry::angry:

    බස් වල අද ජැක් ගහනවා පාසැල් යන ගෑණූ ළමයින්ට පවා, වැඩට යන සාරි අදින කාන්තාවන්ට පවා, ඉස්කෝල වල Teachers ලට පවා හේන්තු වෙන ලැජ්ජාවක් නැති ළමයි ඉන්නවා. ඒකට මොකද කියන්නේ එතකොට?
    ස්ත්‍රී දූෂණය වැඩියි පිරිමින්ගේ තියෙන අසහනකරි බව වැඩිනිසා මිසක් කාන්තාවන්ගේ ඇදුම නිසා නෙවෙයි, අරාබියේ ස්ත්‍රී දූෂණ ගැන මොකද එතකොට කියන්ණේ?
    ඒකත් වෙන්නේ ඇදුම නිසාද?

    නිකන් හිතල බලපල්ල උබලටත් අක්කල නන්ගිල ඉන්නව , ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇතිනෙ ... දැන්
    හදෙන කෙල්ලො අඩු ගානෙ තමන්ගෙ මිනිහට තියා තමන්ෆෙ කොල්ලටවත් ගෞරව කරල කතා කරන්න දන්නවද ...

    තමන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ට ගරු කරන්න ඊට පස්සේයි තමන්ට මිනිස්සු ගරු කරන්න ගන්නේ, දැන් මෙතන ඔයා කියලා තියෙනවා gf ට කනට ගැහුවා කියලා. ඒක ගරු කීර්මක් නෙවෙයි. ඉතින් මනුෂ්යෝ කොහොමද මේ වගේ මිනිහෙක්ට ගරු කරන්නේ? හරි නම් දාලා යන්නයි තියෙන්නේ.. හැම මනුෂ්‍යාය එකිනෙකාට ගරු කර යුතුයි ඒක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් නෙවෙයි පිරිමින් ගෑණුන්ව දෙකේ කොළයට දාලා ,බල්ලට දාලා සලකලා තමන්ට ගරු කරයි හිතන්න එපා.

    මොනව කිව්වත් කිසිම බයක් ලැජ්ජාවක් නැතුව කෑගහගෙන එනවා චන්ඩි වගේ .. හරියට නිකන් උන් පිරිමි අපි ගෑනු වගේ ....

    කවුරුත් චණ්ඩි වෙන්න ඕන නෑ. හැම දෙනාම සාමකාමි ලෙස ඉන්නයි ඉගෙන ගන්න ඕනේ. හොද සංවර්ධිත රටක ගතියක් තමයි බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ප්‍රශ්ණ විසදා ගැනීම. නැතුව අත පය විසි කරලා හමුදාවේ වගේ ප්‍රශ්ණ විසදන්න බෑ.

    කියන්න දුකයි බන් .. මේ මාසෙ මුල සතියෙ දවසක උදේ මන් මගෙ කෑල්ල එනකම් කොහුවල හන්දියට වෙලා හිටියා ... මේකි ඇවිත් මැක්ස් මාරා එක ගාව බැහැල හිටිය .. මොනව හරි දෙකට පොඩි කතාවක් ඇති වෙලා (ඒකත් මෙකිගෙම වරදින්) අන්තිමෙට මෙකි මට තමුසෙ තමුසෙ කියල දෙපාරක් බැන්න බන් .. අම්මට හු**** මට මාරය ආවේස උනා බන් ... එතනින් මීටර් ටැක්සියක් අරගෙන කෙලින්ම ඒකි ඉන්න තැනට ගිහින් නතර කරල මන් කිව්ව "නැගපන් වීල් එකට කියල.. මේකි නැග්ග ... නැග්ග විතරයි අත පුරවලා දුන්න බන් කනේ පාරවල් දෙකක් කදුලු පනින්න .... " .

    මේකට හරිනම් තමන්ව හිරේ දාන්න පුලුවන්, මොකද කාන්තා හිංසනය කියන්නේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් නිසා.

    . පස්සෙ මේකිගෙ වරද පිලිගත්ත ...

    වැරද්ද කරන කෙනා වැරද්ද පිළිගන්න ඕන තමයි නමුත් කලින් විදියට ගහන්න අයිතියක් නෑ කිසිම කෙනෙකුට..

    මන් ජීවිතේට ගෑනියෙක්ට අත උස්සන පොන්සියෙක් නෙමෙයි බන් ... එත් එදා මට කලකිරුනා බන් ... ශික් ...... :no::no:

    .ah අසරණ කෙනෙක්ට ගහන ඒක වීරකමක් නෙවෙයි.. හමුදාවේ හිටියා නම් වීර කම් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති නේ..

    මට උබලට කියන්න තියෙන්නෙ මචන්ලා , උබලටත් ගෙවල් වල අක්කල නන්ගිල ඇති ... ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා ඇති .... උන්ව හරියට හදාගනිල්ල බන් ...
    තමන්ගෙ නන්ගිට හරි අක්කට හරි පාරක් ගහල බැනල කරල හදාගත්තට පවු නෑ බන් ... කවදා හරි උන්ව බදින මිනිස්සු අපිට පින් දෙයි බන් ...

    හදාගන්න්? තමන් කවුරු කියලද හිතන්නේ ? කාන්තාවෝ කියන්නේ පොඩි ළමයි කියලා හිතුවද ගහලා හදාගන්න? එහෙම ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. තමන්ගේ මතය අන්තවාදී එකක් වුනා කියලා ඒකට අහක යන මිනිස්සු පළි නෑ.

    . සමාජයට වැදගත් , චරිතවත් ගැහානියක් යවන්න නම් කොල්ලො හැටියට අපිට අපෙ පිරිමි කම පාවිච්චි කරන්න වෙනව බන් ...

    පිරිමි කම කියන්නේ අසරණ මිනිස්සුන්ට තලන එක නෙවෙයි. අසරණ මිනිස්සුන්ව නපුරු,හිංසාකාරී මිනිස්සුන්ගෙන් බේරගන්න එකයි..

    එහෙම නැති උනොත් සමාජයට තවත් එක් වේසා බඩුවක් හෝ ගොන් බඩුවක් හෝ "කෑල්ලක්" යනව මිසක් ගෑනු ලමයෙක්ව නම් යැවෙන්නෙ නෑ ....

    ගණිකාවක් කියන්නේ මුදලට ඇග විකුණන කෙනෙක් මිසක්,කොටට ඇන්ද පළියට කිසිම කෙනෙක් ගණිකාවක් වෙන්නේ නෑ..

    සැ.යු - අද කාලේ ගෑනු ලමයි නොමැත .. ඉන්නේ බඩුය ....

    නෑ එකත් වැරදියි..

    :no:
    ඇයි බන් ගෑනු සල්ලි වලට ඕනෙම දහපදුරා වැඩක් කරන්න පෙලබෙන්නේ ?? .. :no::no:
    ඇත්තටම මේ ගෑනුන්ට මොන හුයන්නක්ද බන් මෙ වේගෙන එන්නෙ :angry::angry:

    මෙතන කිසිම දෙයක් වේගෙන ඉන්නේ නෑ. වෙන්නේ තමුන් වගේ අන්තවාදීන් බිහිවේගෙන එන එක විතරයි..:D තමුසේ මහා අශික්කිතයෙක් ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ..