තුත්තිරි හා රූස්ස

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    තුත්තිරි හා රූස්ස

    [FONT=&quot]හිනා වෙලා ආතල් එකේ ජොලියේ හිටපු කාලේ ඇති කොල්ලනේ [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන්වත් උබලගේ අනාගතේ හදාගන්න මහන්සි වෙයල්ලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අම්මා තාත්තා හැමදාම උබත් එක්ක උබේ ජර මර වලින් බේරගන්න ඉන්නේ නැහැ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උබ පස්සෙන් යන කෙල්ල උබට බැරි උන දවසට උබව දාලා යනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එහෙමත් නොයන්නේ ආත්මීය බැඳීමක් තියෙන කෙල්ලෙක්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉතින් එහෙම කෙල්ලෝ අපි හැමෝටම ලැබෙන්නේ නැහැ,[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එකට පින් කරලා තියෙන්න ඕන.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උබේ අනාගතේ රඳා පවතින්නේ පුතේ උබ අද කරන දේවල් එක්ක.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අඩියක් එහෙමත් නැත්නම් දුමක් ඇද්ද පලියට උබේ අනාගතේ ගොඩ යන්නේ නැහැ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒවා කරන්න උබත් එක්ක ඉන්න යාළුවො උබට පණ උනත් දෙයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒවා කරන්න එපා කියලා මම කියන්නේ නැහැ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උබලට මේවා කියන මම ඒ එකක්වත් කරන්නේ නැහැ කියලත් දැන ගනිල්ලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එත් පුතේ පොඩ්ඩක් හිතල බලපන් එතනින් එහාට උබ ජිවිතේට ගත්තු මොනවද තියෙන්නේ කියලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උබට කිසිම දෙයක් නැති වෙච්ච දවසට උබට මොනවද තියෙන්නේ කියලා කල්පනා කරලා බලපන්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඕනවට එපාවට [/FONT][FONT=&quot]O/L [/FONT][FONT=&quot]පාස් වෙලා ටික දෙනෙක් [/FONT][FONT=&quot]A/L [/FONT][FONT=&quot]කරනවා. ගොඩක් දෙනෙක් [/FONT][FONT=&quot]Tech [/FONT][FONT=&quot]යනවා. තව කට්ටියක් [/FONT][FONT=&quot]Job [/FONT][FONT=&quot]කරනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔය මොන දේ කලත් කොල්ලනේ උබල කවද හරි වෙන්න ඕන මහා රූස්ස ගස් මිසක් තුත්තිරි ගස් නෙමෙයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මොකද කෙල්ලෙක් උනත් කැමති වෙන්නේ මහා රූස්ස ගස් වලට.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මොකද ස්ත්‍රී වර්ගය හැදිලා තියෙන්නේ ආරක්ෂාව, පෝෂණය මනාව ලැබෙන විදිහට,ඒකයි මුලින්ම තමන්ගේ තාත්තගෙන් ආදරය, පෝෂණය ආරක්ෂාව කෙල්ලෙක්ට ලැබෙන්නේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඊට පස්සේ ඒ කෙල්ල උබෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒක තමයි ලෝකේ හැටි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හිතපන් උබට ඒ දේවල් දෙන්න බැරි නම් උබ කොහමද කෙල්ලෙක්ව බලා ගන්නේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අන්න ඒ නිසයි පුතේ මම උබලට කියන්නේ මුලින්ම උබේ ජිවිතේ හදාගන්න කියලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම කියන්නේ නැහැ මහා කෝටිපතියෝ වෙන්න කියලා, එහෙම වෙන්නත් බැහැ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම කියන්නේ පුතේ වැදගත් කමක් තියාගෙන ජිවත් වෙයන් කියලා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ජිවිතේට වටිනාකමක් එක්කාසු කරගනින්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]තමන්ගේ අම්මට තාත්තට ආඩම්බරයක් වෙන විදියට ජිවිතේ හදාගනින්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උබ මොනවා කරත්, මොන ආසාව තිබුනත් ජිවිතේ [/FONT][FONT=&quot]Balance [/FONT][FONT=&quot]කරන්න ඉගෙන ගනින්. එතකොට තමයි උබයි උබේ ජීවිතයයි දෙකම ලස්සන වෙන්නේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉරිසියාව, වෛරය , තණ්හාව පුළුවන් තරම් නැති කරගනින්.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ හැමදෙයක්ම උබෙම හොඳටයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේක කියවන ගොඩක් දෙනෙක් මට බනියි, නමුත් උබට තේරුණ දවසක උබ මට ආදරය කරයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ගොඩ යන්න දගලන ඒ අත්දැකීම් උබලට කියාදෙන්න උත්සහ කරන මම [/FONT][FONT=&quot][/FONT]
    මාලිත

     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ඔයාලගේ උදව් මට ඕන

    හැමෝගෙම උදව් ඕන

    මේ මගේ අලුතින් පටන් ගත්තු Web (Blog) එක.
    තවම Developing කරගෙන යනවා.
    ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    Java Guru

    https://www.facebook.com/javaguru.lk
    Like එකක් දාලම යන්න.
    :)
    ස්තුතියි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරා:cool:
    11+ජයවේවා
    11.gif
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හැමෝගෙම උදව් ඕන

    මේ මගේ අලුතින් පටන් ගත්තු Web (Blog) එක.
    තවම Developing කරගෙන යනවා.
    ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    Java Guru

    https://www.facebook.com/javaguru.lk
    Like එකක් දාලම යන්න.
    :)
    ස්තුතියි.
    :lol:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අනිවා මචන්.. පොඩි කාලේ ඉදලා හා දුක් විදලා හදපු අම්මටයි තාත්තටයි කරන්න පුළුවන් හොදම පතිඋපකාරය තමයි හොද තැනකට එන එක. ජිවිතේ කියන්නේ සෙල්ලමක් නෙමේ බන්. :no::no: වැරදුන තැනදී හිතාගන්නවත් බැරි විදිහට ජිවිතේ කඩන් වැටෙනවා. ගහන ගේමක් මොලෙන් ගහන්න ඕනේ. feelings වලට වහල් උනොත් බඩු packet තමයි