තුත්තිරි හා රූස්ස
[FONT="]හිනා වෙලා ආතල් එකේ ජොලියේ හිටපු කාලේ ඇති කොල්ලනේ [/FONT][FONT="][/FONT]
[FONT="]දැන්වත් උබලගේ අනාගතේ හදාගන්න මහන්සි වෙයල්ලා.[/FONT][FONT="][/FONT]
[FONT="]අම්මා තාත්තා හැමදාම උබත් එක්ක උබේ ජර මර වලින් බේරගන්න ඉන්නේ නැහැ.[/FONT][FONT="][/FONT]
[FONT="]උබ පස්සෙන් යන කෙල්ල උබට බැරි උන දවසට උබව දාලා යනවා. [/FONT][FONT="][/FONT]
[FONT="]එහෙමත් නොයන්නේ ආත්මීය බැඳීමක් තියෙන කෙල්ලෙක්.[/FONT][FONT="][/FONT]
[FONT="]ඉතින් එහෙම කෙල්ලෝ අපි හැමෝටම ලැබෙන්නේ නැහැ,[/FONT][FONT="][/FONT]
[FONT="]එකට පින් කරලා තියෙන්න ඕන.[/FONT][FONT="][/FONT]
[FONT="]උබේ අනාගතේ රඳා පවතින්නේ පුතේ උබ අද කරන දේවල් එක්ක.[/FONT][FONT="][/FONT]
[FONT="]අඩියක් එහෙමත් නැත්නම් දුමක් ඇද්ද පලියට උබේ අනාගතේ ගොඩ යන්නේ නැහැ.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒවා කරන්න උබත් එක්ක ඉන්න යාළුවො උබට පණ උනත් දෙයි.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒවා කරන්න එපා කියලා මම කියන්නේ නැහැ.[/FONT][FONT="][/FONT]
[FONT="]උබලට මේවා කියන මම ඒ එකක්වත් කරන්නේ නැහැ කියලත් දැන ගනිල්ලා.[/FONT][FONT="][/FONT]
[FONT="]එත් පුතේ පොඩ්ඩක් හිතල බලපන් එතනින් එහාට උබ ජිවිතේට ගත්තු මොනවද තියෙන්නේ කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="]උබට කිසිම දෙයක් නැති වෙච්ච දවසට උබට මොනවද තියෙන්නේ කියලා කල්පනා කරලා බලපන්.[/FONT][FONT="][/FONT]
[FONT="]ඕනවට එපාවට [/FONT][FONT="]O/L [/FONT][FONT="]පාස් වෙලා ටික දෙනෙක් [/FONT][FONT="]A/L [/FONT][FONT="]කරනවා. ගොඩක් දෙනෙක් [/FONT][FONT="]Tech [/FONT][FONT="]යනවා. තව කට්ටියක් [/FONT][FONT="]Job [/FONT][FONT="]කරනවා.[/FONT][FONT="][/FONT]
[FONT="]ඔය මොන දේ කලත් කොල්ලනේ උබල කවද හරි වෙන්න ඕන මහා රූස්ස ගස් මිසක් තුත්තිරි ගස් නෙමෙයි.[/FONT][FONT="][/FONT]
[FONT="]මොකද කෙල්ලෙක් උනත් කැමති වෙන්නේ මහා රූස්ස ගස් වලට.[/FONT][FONT="][/FONT]
[FONT="]මොකද ස්ත්රී වර්ගය හැදිලා තියෙන්නේ ආරක්ෂාව, පෝෂණය මනාව ලැබෙන විදිහට,ඒකයි මුලින්ම තමන්ගේ තාත්තගෙන් ආදරය, පෝෂණය ආරක්ෂාව කෙල්ලෙක්ට ලැබෙන්නේ.[/FONT][FONT="][/FONT]
[FONT="]ඊට පස්සේ ඒ කෙල්ල උබෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙනවා. [/FONT][FONT="][/FONT]
[FONT="]ඒක තමයි ලෝකේ හැටි.[/FONT][FONT="][/FONT]
[FONT="]හිතපන් උබට ඒ දේවල් දෙන්න බැරි නම් උබ කොහමද කෙල්ලෙක්ව බලා ගන්නේ.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]අන්න ඒ නිසයි පුතේ මම උබලට කියන්නේ මුලින්ම උබේ ජිවිතේ හදාගන්න කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="]මම කියන්නේ නැහැ මහා කෝටිපතියෝ වෙන්න කියලා, එහෙම වෙන්නත් බැහැ.[/FONT][FONT="][/FONT]
[FONT="]මම කියන්නේ පුතේ වැදගත් කමක් තියාගෙන ජිවත් වෙයන් කියලා.[/FONT][FONT="][/FONT]
[FONT="]ජිවිතේට වටිනාකමක් එක්කාසු කරගනින්.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]තමන්ගේ අම්මට තාත්තට ආඩම්බරයක් වෙන විදියට ජිවිතේ හදාගනින්.[/FONT][FONT="][/FONT]
[FONT="]උබ මොනවා කරත්, මොන ආසාව තිබුනත් ජිවිතේ [/FONT][FONT="]Balance [/FONT][FONT="]කරන්න ඉගෙන ගනින්. එතකොට තමයි උබයි උබේ ජීවිතයයි දෙකම ලස්සන වෙන්නේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉරිසියාව, වෛරය , තණ්හාව පුළුවන් තරම් නැති කරගනින්.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේ හැමදෙයක්ම උබෙම හොඳටයි.[/FONT][FONT="][/FONT]
[FONT="]මේක කියවන ගොඩක් දෙනෙක් මට බනියි, නමුත් උබට තේරුණ දවසක උබ මට ආදරය කරයි.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ගොඩ යන්න දගලන ඒ අත්දැකීම් උබලට කියාදෙන්න උත්සහ කරන මම [/FONT][FONT="][/FONT]
මාලිත