මම ඇහුවේ ඌ ටීම් එකේ squad එකක හිටියද ??ඔය ක්රීඩකයන්ලැජ්ජවට පත් කල අය. රටේ පාලකයෝ සහ මිනිස්සු අතර වෙනසක් නෑ කියල පෙන්නන හොඳ අවස්ථාවක් තමයි ඔය ක්‍රීඩකයන්ට හුරේ දාන එක. හරි නම් ක්‍රීඩාවට ආදරය කරනවා නම් lpl සූදු කෙළියට, රස්තියාදුකාර ක්‍රීඩකයන්ට විරුද්ධව හෝ මිනිසුන් පාරට බහින්න ඕන. ස්නායු මැරුන මිනිසුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ
මේ කවුද මේ
dugout එකට වත් ඇවිත් හිටියද ??
ඔය සින්දුව දවසේ ගත්තු එකක් වෙන්න ඇති. කොහොම හරි සෙල්ලම් කරපු සෙට් එකේ ඌ නෑ . එච්චර විහිළුවක් වෙනවද බන්
