තුන්කට්ටුවට සමාව දීම ගැන ඔබේ අදහස කුමක් ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    ඔය ක්‍රීඩකයන් 🇱🇰 ලැජ්ජවට පත් කල අය. රටේ පාලකයෝ සහ මිනිස්සු අතර වෙනසක් නෑ කියල පෙන්නන හොඳ අවස්ථාවක් තමයි ඔය ක්‍රීඩකයන්ට හුරේ දාන එක. හරි නම් ක්‍රීඩාවට ආදරය කරනවා නම් lpl සූදු කෙළියට, රස්තියාදුකාර ක්‍රීඩකයන්ට විරුද්ධව හෝ මිනිසුන් පාරට බහින්න ඕන. ස්නායු මැරුන මිනිසුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ

    මේ කවුද මේ
    මම ඇහුවේ ඌ ටීම් එකේ squad එකක හිටියද ??
    dugout එකට වත් ඇවිත් හිටියද ??
    ඔය සින්දුව දවසේ ගත්තු එකක් වෙන්න ඇති. කොහොම හරි සෙල්ලම් කරපු සෙට් එකේ ඌ නෑ . එච්චර විහිළුවක් වෙනවද බන්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113

    ඒ ඉස්කෝලේ තමයි විනීතම සිසුවාට තෑග්ගක් දෙන්නේ.
    පිට්ටනියෙන් එළියේ උන්ගේ ජිවත් වෙන විදිය වැඩක් නෑ . ඔය ඉස්සර හිටපු උනුත් හොද බඩු කාරයෝ බෙබාල තමයි. හැබැයි ඒ කාලේ social media නෑ . ඒකයි පරණ උන් වැඩිය මුකුත් කියන්නේ නැත්තේ මුන්ට. උනුත් එහෙම තමයි.
    ------ Post added on Jan 7, 2022 at 9:52 PM

    ලකුණු ගහනවනම් , තරග දිනවනවනම් , ටීම් එකට අවුලක් වෙන්නේ නැත්නම් රෝහිත රාජපක්ෂ දාල ගැහුවත් අවුලක් නෑ .
    ------ Post added on Jan 7, 2022 at 9:53 PM

    un eliye karana dhewal awulak ne tourwalin pitadi team eke nathi welawata
    team curfew eka kadapu eka(repeatedly) loku waradak
    anika covid prashneth ekka eka team eke anith ayage saukayatath tharjanayak.
    un eliye monawa kalath kamak ne. team eke tour ekakadi discipline thiyagena inna one
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ පක්කු තුන්දෙනා ගියා විතරයි ටීම් එක හැදීගෙන ආවා.
    ආයිත් රෙන්න ගන්නවා.
    මැච් බලන එක නතර කරන්න වෙන්නෙ
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    mun apu gaman aye team eke discipline nathuwa yanawa. discipline nathi wenawa kiyanne performance nathi wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    un eliye karana dhewal awulak ne tourwalin pitadi team eke nathi welawata
    team curfew eka kadapu eka(repeatedly) loku waradak
    anika covid prashneth ekka eka team eke anith ayage saukayatath tharjanayak.
    un eliye monawa kalath kamak ne. team eke tour ekakadi discipline thiyagena inna one
    මුන් තුන්දෙනා ඇර ටීම් එකේ වෙන් එකෙක්වත් covid කාලේ එලියට ගියේ නෑ කියලා sure ද ?
    ඕව බලන්න තමයි manager කෙනක් දාල ඉන්නේ. ඕක SLC එකේ උනුත් දැනගත්තේ fb එකේ එකෙක් දාපු video එකක් නිසා නේ. කොහොම හරි දැන් මුන් ඕකට එළියේ තියල තිබ්බ නේ. දැන් ගහනවනම් ගන්න ඕනේ. ගහන්නේ නැත්නම් එළියේ තියන්න ඕනේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මුන් තුන්දෙනා ඇර ටීම් එකේ වෙන් එකෙක්වත් covid කාලේ එලියට ගියේ නෑ කියලා sure ද ?
    ඕව බලන්න තමයි manager කෙනක් දාල ඉන්නේ. ඕක SLC එකේ උනුත් දැනගත්තේ fb එකේ එකෙක් දාපු video එකක් නිසා නේ. කොහොම හරි දැන් මුන් ඕකට එළියේ තියල තිබ්බ නේ. දැන් ගහනවනම් ගන්න ඕනේ. ගහන්නේ නැත්නම් එළියේ තියන්න ඕනේ.
    dan gahanawada
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    dan gahanawada
    lpl එකේනම් ඉවරවෙද්දි වැඩිම ලකුණු ගහල තිබ්බේ මෙන්ඩිස් . ගහන්න බැරි නම් දාල වැඩක් නෑ . ගහන්න පුලුවන් කම තියාගෙන social media වල විනීත උන්ගේ කීමට එළියෙන් තියලා වැඩකුත් නෑ .
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    lpl එකේනම් ඉවරවෙද්දි වැඩිම ලකුණු ගහල තිබ්බේ මෙන්ඩිස් . ගහන්න බැරි නම් දාල වැඩක් නෑ . ගහන්න පුලුවන් කම තියාගෙන social media වල විනීත උන්ගේ කීමට එළියෙන් තියලා වැඩකුත් නෑ .
    lpl eke mendis nam ghuwa. anith un gahuwa amuda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    lpl eke mendis nam ghuwa. anith un gahuwa amuda
    ධනුෂ්කත් ගැහුවා නේ ? සෙමියෙයි ෆයිනල් එකෙයි 50 දෙකක් දැම්ම. අනිත් එකානම් සුපිරුදු පරිදි පිට්ටනිය මැද්දේ ad එකක් දාල ගියා වැඩිය ගැහුවේ නෑ .
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ධනුෂ්කත් ගැහුවා නේ ? සෙමියෙයි ෆයිනල් එකෙයි 50 දෙකක් දැම්ම. අනිත් එකානම් සුපිරුදු පරිදි පිට්ටනිය මැද්දේ ad එකක් දාල ගියා වැඩිය ගැහුවේ නෑ .
    team ekata awillath ehema gahuwoth hondai ithin
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    1)මුන් තුන්දෙනා ඇර ටීම් එකේ වෙන් එකෙක්වත් covid කාලේ එලියට ගියේ නෑ කියලා sure ද ?
    2)ඕව බලන්න තමයි manager කෙනක් දාල ඉන්නේ. ඕක SLC එකේ උනුත් දැනගත්තේ fb එකේ එකෙක් දාපු video එකක් නිසා නේ. කොහොම හරි දැන් මුන් ඕකට එළියේ තියල තිබ්බ නේ. දැන් ගහනවනම් ගන්න ඕනේ. ගහන්නේ නැත්නම් එළියේ තියන්න ඕනේ.
    1)oya theoryata anuwa katawath monawatawath punish karanna bahane. Duminda kiwwanam mini marapu samaharu ahuwela ne eka nisa math nidahas karanna kiyala oya eka piligannawada?
    2) eliye thiyanna thiranaya karapu kalaya sampurnayen thiyanna kiyala thamayi apith kiyanne magin ganne nathuwa. Alex Hales wage ayath kochchara gaehuwath thibba discipline awul nisa team ekata ganne ne. Smith, Warner wage ayath hodatama gahanakota thamayi team eken ayin kale.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421

    දුමින්ද වගේ තමයි කුසල්
    2025 දී උගේ ක්‍රිකට් ඉවරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    1)oya theoryata anuwa katawath monawatawath punish karanna bahane. Duminda kiwwanam mini marapu samaharu ahuwela ne eka nisa math nidahas karanna kiyala oya eka piligannawada?
    2) eliye thiyanna thiranaya karapu kalaya sampurnayen thiyanna kiyala thamayi apith kiyanne magin ganne nathuwa. Alex Hales wage ayath kochchara gaehuwath thibba discipline awul nisa team ekata ganne ne. Smith, Warner wage ayath hodatama gahanakota thamayi team eken ayin kale.
    ඕකනේ කිව්ව එක උබට තේරෙන්නේ නැත්තේ. ඔය දේ උනේ අර එකෙක් video කරල fb දාපු නිසා. එහෙම නැතුව මුන් තුන්දෙනා එලියට ගිහින් ටීම් manager කාරයාට මාට්ටු උනත් මුන් තුන් දෙනා අයින් වෙන්නේ නෑ . මුන් තුන්දෙනා ඇර වෙන උන් එලියට ගිහින් තිබ්බත් උන්ට අවුලක් යන්නෙත් නෑ . video එකට අහුවුන තුන්දෙනාට තමයි අන්තිමටම විනය විරෝදී tag එක වදින්නේ.
    දැන් ඔය doctor කෙනෙක් සම්බන්ද කරල සීන් එකක් ගියා මොකුත් උනාද ?? හැබැයි එතනත් මොකෙක් හරි එකෙක් video එකක් එලියට ආවනම්, තව ලංකාවට අපහාස කරනා, විනයක් නැති ක්‍රීඩකයෙක් දෙන්නෙක් ඇතිවෙලා. උබට හිතෙන්නේ නැද්ද මොකෙක් හරි එකෙක් විනයක් තියන එකෙක් , විනයක් නැති එකෙක් වෙන්නේ කොහේ හරි එකෙක්ගේ video එකකට අහුවෙනවද නැද්ද කියන එක මත කියලා ?
    ඕන වැරද්දක් කරල, ටීම් manager ඉදන් ටීම් එකේ ඔක්කොම උන් දැනගෙන හිටියත් ඌ තව එකෙක්ගේ fb video එකකට අහුවෙන්නේ නැති තාක් ඌ විනයක් තියන හොද ක්‍රීඩකයෙක්. :lol:
    දුමින්දගේ එක ඔහොම එකක් නෙවෙයි බන්. එතන මිනීමැරුමක් උනේ.
     
    ubata therenne ne covid thiyena welawaka million ganak wiyadam karala maintain karana bubble ekak breach karana eke gravity eka.
    ekath ekka sasadanna puluwan wena siddiyak ne. sand paper case ekata wada meka siya dahas gunayak darunuyi. bubble eka athulata covid ena eka ECB ekata million ganaka paduwak , siyaganakata health risk wagema katahari potential life threatening wennath puluwan. ehema nathuwa eke awula thiyenne eskole katti panala sigarette ekak biwwa wage sillara case ekak neweyi.
    playerslage private life eka winaya kedimak neweyi. ehema deyakata disciplinary action ekak ganna hethuwakuth ne. FB eke thiyena laduru manasikayanta hithena widiyata eskole yana set ekak wage adult cricket team ekak inna one ne. eth team tour ekakadi rate namata hani wenne nathuwa weda karanna tharam oluwak thiyenna one.
     
    tour ගියාම උන් ඕන තරම් බොනවා, බඩු ගහනව, කාමර වලට බඩු ගෙන්න ගන්නවා, එද්දී හොදට බෝතල් අරන් එනවා ඉස්සර ඉදන්ම .
    දැන් ඔය covid එකේ එලියට ගියේ මුන් තුන්දෙනා විතරයි කියලා උබට sure ද ?? video එකට වැදුනේ මුන් විතරයි නෙවෙයි ද ?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    tour ගියාම උන් ඕන තරම් බොනවා, බඩු ගහනව, කාමර වලට බඩු ගෙන්න ගන්නවා, එද්දී හොදට බෝතල් අරන් එනවා ඉස්සර ඉදන්ම .
    දැන් ඔය covid එකේ එලියට ගියේ මුන් තුන්දෙනා විතරයි කියලා උබට sure ද ?? video එකට වැදුනේ මුන් විතරයි නෙවෙයි ද ?
    tour ගියාම උන් ඕන තරම් බොනවා, බඩු ගහනව, කාමර වලට බඩු ගෙන්න ගන්නවා, එද්දී හොදට බෝතල් අරන් එනවා ඉස්සර ඉදන්ම- not a issue.the players are adults. In this case the issue is bubble breach.

    දැන් ඔය covid එකේ එලියට ගියේ මුන් තුන්දෙනා විතරයි කියලා උබට sure ද ?- no. but I havent ofcource check the evidence. But these 3 idiots have clear evidence against them. Not punishing some proven culprits just because maybe some else has also done the same is the weakest form of defense ever.

    video එකට වැදුනේ මුන් විතරයි නෙවෙයි ද ? an argument of ignorance. CCTV footage of the hotel was checked in the aftermath of the incident.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    . CCTV footage of the hotel was checked in the aftermath of the incident.
    කෝ cctv footage ?? ඒකෙ වෙන උන් නෑ කියලා sure ද ?

    කොහෙවත් ඉන්න එකෙක්ගේ fb video කෑල්ලක් නිසා විතරයි විනයක් නැති එකෙක් අහුවෙන්නේ. නැත්නම් ඔක්කොම උන් විනයක් තියන උන්.
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    කෝ cctv footage ?? ඒකෙ වෙන උන් නෑ කියලා sure ද ?

    කොහෙවත් ඉන්න එකෙක්ගේ fb video කෑල්ලක් නිසා විතරයි විනයක් නැති එකෙක් අහුවෙන්නේ. නැත්නම් ඔක්කොම උන් විනයක් තියන උන්.

    කෝ cctv footage ?? ඒකෙ වෙන උන් නෑ කියලා sure ද ? - Again I did not check that personally. But according to the official statement, only those 3 were seen breaching the bubble. Even if it is not the case what it has to do with the proven guilt of these 3?

    කොහෙවත් ඉන්න එකෙක්ගේ fb video කෑල්ලක් නිසා විතරයි විනයක් නැති එකෙක් අහුවෙන්නේ. නැත්නම් ඔක්කොම උන් විනයක් තියන උන්.- irrelevent.

    This is my last reply to you. It's useless to argue with someone who uses Erozon's logic.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    gain I did not check that personally. But according to the official statement, only those 3 were seen breaching the bubble.
    The lifting of the international ban is also an official statement. You agree that one official statement is correct, but you do not accept this. They have already been punished. Should they be banned for life?
    Undisciplined players should be found by management, not by a third-party social media video
    Btw, As far as I know, Kusal Mendis will replace Avishka in the upcoming Zimbabwe tournament as Avishka Fernando tests Covid-19 positive (Will be an official statement ) :rofl: