තුන්පත් රෑන...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන පදවැල සොයුර, අපූරුයි.

අලි කතා ගොඩාක් මතක් වුනා.

ඉන් එකක් පරණ සිංහල භාෂා පොතක වූ (හේන ගොවිතැන සම්බන්ද) කවියක්:

කුමට ද අම්මේ
අම්ම්ට ගැහුවේ
මාමලා දෙදෙනෙකු
වටකරලා

මෙ කවිය ආදාරක පන්තියක කියලා හයේ පන්තියේ ලමයෙක් මගෙන් අහපු ප්‍රශ්ණය... (මෙතැන ලියන්න බැහැ)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
චතුර මල්ලියා මං කාලෙකට පස්සේ එලිසමය සමඟින් ලියැවුන පද පෙලක මනරම් අසිරිය සිතින් ඇති පදමට විඳ ගත්තා කීවොත් එය අතිශයෝක්තියක් හෙම නෙවෙයි..

ඉතාමත් සාරවත් නිමිත්තක් සමඟින් එලි දැක්වූ මේ නිර්මානය හරියට වටිනා මිල කල නොහැකි මුතු ඇට ගොන්නක් මාලයකට හරි පරිස්සමින් අමුණලා අපේ කවි පියසට ඇතුල්වන ද්වාරය අභියස ප්‍රදර්ශනයට තබා තිබෙනවා වැනි හැඟීමක් මගේ සිතේ ජනිත කලා...

ඔයාගේ නිර්මාන ප්‍රගතියේ හරි හරස්කඩක් ඇන්ඳොත් දිනෙන් දින ඔබ තුල ඇති කැපවීම හා කරනා අභ්‍යාසයන් තුලින් එය ඉතා ඉහල තලයකට ඔබ විසින්ම රැගෙන ගොස් ඇති බව කියන්නේ මහත් ආඩම්බරයෙන්...

දිගටම ලියන්න මල්ලියා...ඔබට ජය....
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Lassana Kaviyak Chathura. Ela :D

Godak kaalekin hodata elisamaya athuwa liyawunu nirmaanayak dakke.

Jaya!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ලස්සන පදවැල සොයුර, අපූරුයි.

අලි කතා ගොඩාක් මතක් වුනා.

ඉන් එකක් පරණ සිංහල භාෂා පොතක වූ (හේන ගොවිතැන සම්බන්ද) කවියක්:

කුමට ද අම්මේ
අම්ම්ට ගැහුවේ
මාමලා දෙදෙනෙකු
වටකරලා

මෙ කවිය ආදාරක පන්තියක කියලා හයේ පන්තියේ ලමයෙක් මගෙන් අහපු ප්‍රශ්ණය... (මෙතැන ලියන්න බැහැ)

ප්‍රශ්ණය පුළුවන්නම් PM කරලා හරි එවපන්කෝ...

කවිය හරිම ලස්සනයි.. සහෝ.. මට ඔය කවිය මතක නෑනේ....

කමෙන්ට් එකට ගොඩාක් තුති.. සහෝ..
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අපූරු සංකල්පනාවක් සහෝ..
තව ටික කාලයක් යනකොට මෙහෙම ලියන්නවත් අලි ඉතුරු වේවිද...

සහතික ඇත්ත... මං මේක අලින්ගේ වඳ වීම තේමා කරගෙන ලියපු එකක් නොවුනත්... ඉදිරියේ දී අලි කියලා ජාතියක් ලංකාවේ හිටියා කියලා තමයි අපිට කියන්න වෙන්නේ....
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
mdee ගෙ කවිය අැත්ගාෙල් දරුපෙම කියලයි මට මතක. හරිම ලස්සනයි චතුර. අන්තිමට සාමයෙන් ඉන්න පවුලක් දිහා පරිසරයත් අාසාවෙන් බලා ඉන්නව වගෙ.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
චතුර මල්ලියා මං කාලෙකට පස්සේ එලිසමය සමඟින් ලියැවුන පද පෙලක මනරම් අසිරිය සිතින් ඇති පදමට විඳ ගත්තා කීවොත් එය අතිශයෝක්තියක් හෙම නෙවෙයි..

ඉතාමත් සාරවත් නිමිත්තක් සමඟින් එලි දැක්වූ මේ නිර්මානය හරියට වටිනා මිල කල නොහැකි මුතු ඇට ගොන්නක් මාලයකට හරි පරිස්සමින් අමුණලා අපේ කවි පියසට ඇතුල්වන ද්වාරය අභියස ප්‍රදර්ශනයට තබා තිබෙනවා වැනි හැඟීමක් මගේ සිතේ ජනිත කලා...

ඔයාගේ නිර්මාන ප්‍රගතියේ හරි හරස්කඩක් ඇන්ඳොත් දිනෙන් දින ඔබ තුල ඇති කැපවීම හා කරනා අභ්‍යාසයන් තුලින් එය ඉතා ඉහල තලයකට ඔබ විසින්ම රැගෙන ගොස් ඇති බව කියන්නේ මහත් ආඩම්බරයෙන්...

දිගටම ලියන්න මල්ලියා...ඔබට ජය....

ඔයාගේ සරු සාර අදහස් වලට ගොඩාක් ස්තුතියි රොන් අයියා...