තුන්වන ලෝක යුද්ධයක් කරා...?

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රත්තරං;19724456 said:
    translator - මේකේ දැන් මහ සක්කිලි ගනිකාවගේ පුතාලා ටිකක් බෝවෙලා ඉන්නේ.. එහෙනම් තෝ දාපියකෝ ටැග් දදා ඉන්නේ:angry:

    :rofl::rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    rep+

    මේ වගේ අර්ථවත් කරුණු නිසිලෙස ගැලපු ලිපි බොහොම දුර්ලබයි. මේක bump කරලා තියාගන්න වටිනා නුලක්.
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රත්තරං;19724456 said:
    translator - මේකේ දැන් මහ සක්කිලි ගනිකාවගේ පුතාලා ටිකක් බෝවෙලා ඉන්නේ.. එහෙනම් තෝ දාපියකෝ ටැග් දදා ඉන්නේ:angry:

    ඕවා ඔහොම තමයි බන්.මේ දවස් ටිකේ නම් ටැග් වැටෙන එක අඩුයි.(පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්කෝ.අපි ගණන් නොගෙන හිටියාමට ඕවා දාන උන්ටම එපා වෙනවා.)translate අමුතුවෙන් කියන්න ඕනේ නෑ. Source දාලා තියෙන නිසා ඕන එකෙකුට පේනවා මේක පරිවර්තනයක් කියලා.:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තැන්කූ බන්.... නොදන්න දෙයවල් දැන ගත්තා....
    මොනව වුනත් දෙගොල්ලොම බයයි තුන්වෙනි ලෝක යුද්දෙකට යන්න. මොකද බන් පෘථිවියටම කෙලවෙනවා කියලා දන්න වනේ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    නියම පොස්ට් එකක් :love:
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :angry:
    :angry:
    :angry: පුටින්ලා ඔබාමාලා අන්තිමට ඔක්කොම පත්තු කරල තියලා presidential බංකර් වලට රිංගගනී. අපිට තමා අකුලෝල යන්නෙ :angry:
    :angry:
    :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    සෞදි හම්බයොයි තුර්කි බල්ලොයි එකතු වෙලා සිරියාවට ගහන්න ප්ලෑනක් තියනව මේ දවස් වල. සෞදි කාරයෝ මේ දවස් වල ඇමරිකාවෙන් පට්ට වෙපන් ඩීල් එකක් කරන්න යන්නෙ ලෝකෙ මෙතෙක් සිද්ද වෙන ලොකුම ආයුධ ගනුදෙනුව.:yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    LFOwLOL.jpg

    North Thunder යුද අභ්‍යාසයට සහභාගීව සිටින සෞදි සෙබලුන්

    :lol: :lol: :lol: :lol:

    මුන්ට මොන යුද්ද කිරීමක්ද බන්. පට්ට හරක් මුන්. සල්ලි තිබ්බට වැඩක් නෑ මොලයක් නෑ. ඔය හැම තැනම ඉන්න හම්බ ත්‍රස්තවාදි වැඩි හරියක් සෞදි ජාතිකයො තමා. ඉරාකෙ අල් කයිඩා එකේ ඉරාකෙ එවුන්ට වඩා හිටියෙ සෞදි හැත්ත. ඇමරිකාවෙන් ගල් ගිලල වගේ කටයි පුකයි වහන් ඉන්නෙ උන්ගෙන් තෙල් ගන්න නිසා. ඕකුන්ගෙ තෙල් ඉවර වෙනකොට බලමුකො මොකෝ වෙන්නෙ කියල. අර කකුලුවො හැලිය වගේ තමා සෞදියත් :yes::love:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෞදි හම්බයොයි තුර්කි බල්ලොයි එකතු වෙලා සිරියාවට ගහන්න ප්ලෑනක් තියනව මේ දවස් වල. සෞදි කාරයෝ මේ දවස් වල ඇමරිකාවෙන් පට්ට වෙපන් ඩීල් එකක් කරන්න යන්නෙ ලෝකෙ මෙතෙක් සිද්ද වෙන ලොකුම ආයුධ ගනුදෙනුව.:yes:

    amarikaven thamayi middle east countries palanaya wenne, turkiya natanneth amarikan padheta.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    WW3= end of the world with nuclear fire. :(:(:(

    :yes::yes: අවුරුදු 100ක් ඇතුලත ලෝක යුද්ද තුනක්. පෘථිවිය විනාස කරන්න බලාගෙන එන පිටසක්වල ජීවීන්ට හොද වැඩේ. උන් එනකොට පෘථිවිය විනාස කරගෙන පෘථිවියෙ උන්ම :lol: