තුන්වන ලෝක යුද්ධයක් කරා...?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes::yes: අවුරුදු 100ක් ඇතුලත ලෝක යුද්ද තුනක්. පෘථිවිය විනාස කරන්න බලාගෙන එන පිටසක්වල ජීවීන්ට හොද වැඩේ. උන් එනකොට පෘථිවිය විනාස කරගෙන පෘථිවියෙ උන්ම :lol:

    na ban unge plan thamayi mehe kriyathmaka wenne :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට මතකයි කව්රු හරි කියලා තියනවා 4වෙනි ලෝක යුද්දේ ඇති වෙන්නේ පොලු මුගුරු වලින් කියලා... ඒ කියන්නේ 3 වෙනි ලෝක යුද්දෙන් හැමදේම විනාස වෙලා යනවා කියන එක...rep++++++

    Albert Einstein :yes:
     
    • Like
    Reactions: prisly

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මේ ආටිකල් එකේ සාරාංශය මෙහෙමද?

    ඇමරිකන් ඔබාමා ශියා ඩයල් එකක්.
    ඒ නිසා පොරට ඕනෙ සුන්නි එවුන් විනාස වෙනවා දකින්නයි.
    පොර හදන්නෙ බලල්ලු ලවා කොස් ඇට බාවන්නයි.
    කරන්නෙ මෙහෙමයි.
    ශියා නායකයෙක් ඉන්න සිරියාවට සුන්නි සෙට් (ISIS) එකක් දම්මලා ගස්සන්නවා.
    එතකොට සිරියාවේ සහායට රුසියාව බහිනවා ඇමරිකාව හොස්ස පොවන්න එන නිසා.
    කොහොමත් රුසියාව ඇමරිකන් කාරයත් එක්ක අමු මල නේ.
    එතකොට වෙන්නෙ රුසියාවෙන් ගහන මිසයිල් නිසා මුලු මැද පෙරදිගම විනාස වෙනවා. ඒ කියන්නෙ සුන්නි බහුතරයට කෙලා හුටා!!!


    මේ සීන් එකෙ පොඩි අවුල් සහගත තැන් දෙක තුනක් තියෙනවා.
    ඇත්තටම තඩි වලියක් වගේ පෙනුනට රුසියාවයි ඇමරිකාවයි එක නැට්ටෙ පොල්. දෙගොල්ලොන්ට ඕනෙ එකම දේ. හැබැයි ලාබේ සම සමව බෙදාගන්න බැරි අවුල නිසා මන්ඩලේ කචල්.....

    මගෙ ගොරකා මොලේට තේරුනෙ ඔන්න ඔහොමයි.
    කොහොම හරි මෙහෙම ත්‍රෙඩක් දාල අපි වගෙ ලිං මැඩියොන්ව දැනුවත් කරපු එකට උඹට පින් මචන්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ow ban set thunak innava pruthuviya palanaya karana

    1) gray aliens - https://en.wikipedia.org/wiki/Grey_alien

    2) nordic aliens - https://en.wikipedia.org/wiki/Nordic_aliens

    3) reptilians aliens - https://en.wikipedia.org/wiki/Reptilians

    :shocked::shocked: wishwasa karannat amaruine bn :confused:

    mewa 100%kma aththa kiyanna baa ban. dannawane american buwaala. godak stories hadanne minissu manipulate karanna. unta oone ara magic kaarayo wage minissunta asbandum karala looke godak ratawal wala thiyena watina sampath tika eheta adinnai. unta oone super city ekak hadaa gannai. looka winaasekata muuna denna oone power eka wadi karagannawa. anik ratawal wala moodaya american lanu gila gila amara sapak gannawa. hadi gaawila yanakan danne naa
     
    • Like
    Reactions: HarshaLulzSec

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    niyamai macho..
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පට්ටයි මචං සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා + රෙප්

    මමනම් කියන්නේ ලෝකෙම එකතුවෙලා ඇමරිකාවට කෙලලා ඇරියනම් හරි ආයි USA කියන අකුරු තුනත් අමතකවෙලා යන්නම, එතකොට රටවල් සහ ජාතීන් කොටවන්න එකෙක් නැ, ඉතුරු වෙන්නේ මුස්ලිම් එවුන් ටික විතරයි උන්ට ඉතින් මොළයක් නැනේ, ඇමරිකාව නැතුව උන්ට මුකුත් කරගන්න බැරිවෙලා උනුත් සයිලන්ට් වෙයි, ඊට පස්සේ ඉතින් WORLD PEACE ;)