තුන්වන ලෝක යුද්ධයක් කරා...?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :shocked::shocked: wishwasa karannat amaruine bn :confused:

    mewa 100%kma aththa kiyanna baa ban. dannawane american buwaala. godak stories hadanne minissu manipulate karanna. unta oone ara magic kaarayo wage minissunta asbandum karala looke godak ratawal wala thiyena watina sampath tika eheta adinnai. unta oone super city ekak hadaa gannai. looka winaasekata muuna denna oone power eka wadi karagannawa. anik ratawal wala moodaya american lanu gila gila amara sapak gannawa. hadi gaawila yanakan danne naa

    Pumapunku

    Puma Punku: Ancient Technology From 17,000 Years Ago




    pumapunku2.jpg


    Puma4.jpg


    14-Pumapunku.jpg


    Ancient_Aliens_H_blocks.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    IS lata gahanawa kiyala cn 1ta enter wenda turkey karayonta nan potak paduna eye blast 1n :P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෞදි අරාබියේ මෙම තීරණයත් සමග සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ "සිරියාවේ පරමාධිපත්‍යයට අභියෝග කිරීමට කිසිවෙකුට සිතීමටත් නොහැකිය.ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනෙක් නැවත නිවසට යන්නේ ලීයෙන් කල මිනීපෙට්ටියකිනි" බවයි.රුසියානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් මෙම තත්ත්වයට මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ."සිරියානු රජයේ අවසරයකින් තොරව සිරියාවට විදේශ හමුදාවක් ඇතුල් වේ නම් රුසියාව එය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකනවා"

    හම්මේ පිස්සු වගෙ බං:shocked:
    මරු ගේමක් යන්න වගෙ සෙට් වෙන්නෙ :dull:

    සුප්පා ත්‍රෙඩ්1 හැමදමත් වගේ :):):):):)
    රෙප්++++

     
    • Like
    Reactions: HarshaLulzSec