තුන්වෙනි තට්‍ටුව ගහන්න අවසර ගන්න ඕනද?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා


    එහෙම කඩන්න පුළුවන් වුනාට කඩන්නේ නැතුව ඇති නේ බන්.. කී දෙනෙක් නම් ඉන්නවද ඔහොම කරන.

    ඔන්න වීදිරේකා වගේ එකක් වැරදියට තියෙද්දින් පාර ලග හදපු ගෙයක් තියෙනකොට. පාර ලොකු කරන දවසක ගේ කැඩෙනවා නම්. වන්දි ගෙවන්නේ නැහැ කියල අහලා තියෙනවා