city limits wala waripanam gewana un nam ona aniwa anthi ewata nam danne naha bump
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Oct 11, 2017 #21 city limits wala waripanam gewana un nam ona aniwa anthi ewata nam danne naha bump
Hashcode Active member Jul 5, 2017 718 190 43 Badulla Oct 11, 2017 #22 LOL_SEEN said: නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා Click to expand... එහෙම කඩන්න පුළුවන් වුනාට කඩන්නේ නැතුව ඇති නේ බන්.. කී දෙනෙක් නම් ඉන්නවද ඔහොම කරන. ඔන්න වීදිරේකා වගේ එකක් වැරදියට තියෙද්දින් පාර ලග හදපු ගෙයක් තියෙනකොට. පාර ලොකු කරන දවසක ගේ කැඩෙනවා නම්. වන්දි ගෙවන්නේ නැහැ කියල අහලා තියෙනවා
LOL_SEEN said: නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා Click to expand... එහෙම කඩන්න පුළුවන් වුනාට කඩන්නේ නැතුව ඇති නේ බන්.. කී දෙනෙක් නම් ඉන්නවද ඔහොම කරන. ඔන්න වීදිරේකා වගේ එකක් වැරදියට තියෙද්දින් පාර ලග හදපු ගෙයක් තියෙනකොට. පාර ලොකු කරන දවසක ගේ කැඩෙනවා නම්. වන්දි ගෙවන්නේ නැහැ කියල අහලා තියෙනවා