තුන්වෙනි තට්‍ටුව ගහන්න අවසර ගන්න ඕනද?

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    තුන්වෙනි තට්‍ටුව ගහන්න අවසර ගන්න ඕනද?

    1990 ගහපු පත ගෙයක් තියෙනවා කොට්ටාවේ.මේකේ දෙවැනි තට්‍ටුවේ ඇස්බස්ටස් වහලා ගහලා තියෙන්නේ.වහල ගලවලා ස්ලැබ් දාලා තුන්වෙනි තට්‍ටුව ගහන්න අවසර ගන්න ඕනද?
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ගෙදර යකඩ වගේ හයියයි. බවුන්ඩේසම සුපිරි.අඩියේ ගඩොල් බිත්ති තියෙන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තවත් බිල්ඩින් ක්ලැප්ස් එකක් වගේ.. :D:D:D

    කැරි ඔන් පුතා.. කැරි ඔන්...
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ජින්තුවා;22337490 said:
    plan එක අනුමත කරලනම් අවුලක් නැහැ.

    plan eka 1988 anumatha kare thattu dekata.thunveni ekata anumatha naha.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් තුන්වෙනි තට්ටුව ගහන්න අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ප්ලේන් එක අනුමත කරගන්න ඕනේ. මිට අවුරුදු ගානකට කලින් අනුමත කලොත්, ඒවා නියමිත කාලෙට හැදුවේ නැත්නම් ආයිත් අනුමත කර ගන්න ඕනේ. නියමිත කාලේ නගරසබාවට අනුව වෙනස් වෙනවා. ඒවගේම ගේ වටේ තියන පොළවේ නිදහස් ඉඩ දෙවන තට්ටුවට වඩා වැඩියෙන් අදාල සම්මත ඉඩ ප්‍රමාණයට තියෙන්න ඕනේ (නගරසබාවෙන් සබාවට වෙනස් වෙනවා )

    නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔව් තුන්වෙනි තට්ටුව ගහන්න අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ප්ලේන් එක අනුමත කරගන්න ඕනේ. මිට අවුරුදු ගානකට කලින් අනුමත කලොත්, ඒවා නියමිත කාලෙට හැදුවේ නැත්නම් ආයිත් අනුමත කර ගන්න ඕනේ. නියමිත කාලේ නගරසබාවට අනුව වෙනස් වෙනවා. ඒවගේම ගේ වටේ තියන පොළවේ නිදහස් ඉඩ දෙවන තට්ටුවට වඩා වැඩියෙන් අදාල සම්මත ඉඩ ප්‍රමාණයට තියෙන්න ඕනේ (නගරසබාවෙන් සබාවට වෙනස් වෙනවා )

    නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා

    kalin hadala tiyana gedaraka, room wage ekak wage extend karala hadanwanam approval onida? ehema approval gaddi mokadda karanna tiyana process eka
     
    • Like
    Reactions: shaminda peiris

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔව් තුන්වෙනි තට්ටුව ගහන්න අවසර ගන්න ඕනේ. ඒ කියන්නේ තුන්වෙනි තට්ටුවට ප්ලේන් එක අනුමත කරගන්න ඕනේ. මිට අවුරුදු ගානකට කලින් අනුමත කලොත්, ඒවා නියමිත කාලෙට හැදුවේ නැත්නම් ආයිත් අනුමත කර ගන්න ඕනේ. නියමිත කාලේ නගරසබාවට අනුව වෙනස් වෙනවා. ඒවගේම ගේ වටේ තියන පොළවේ නිදහස් ඉඩ දෙවන තට්ටුවට වඩා වැඩියෙන් අදාල සම්මත ඉඩ ප්‍රමාණයට තියෙන්න ඕනේ (නගරසබාවෙන් සබාවට වෙනස් වෙනවා )

    නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා

    ado sirawatada?
     
    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    නියමිත පරිදි අනුමත නොකරන ලද ගෙයක් හෝ ගෙයින් නිශ්චිත කොටසක් කඩා දාන්න නගර සබාවට බලය තියනවා
    ehema kadanna baha.hama ekama approve karapu plan ekata gahanne naha. approve venne jara plan ekak. hoda plan approve karanne naha
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    plan eka 1988 anumatha kare thattu dekata.thunveni ekata anumatha naha.

    Get the approval of Pradeshiya Saba because you cannot get insurance
    Get the design vetted by a proper chartered Structural engineer to make sure soil, foundation and the structure is capable of meeting your expectation.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kalin hadala tiyana gedaraka, room wage ekak wage extend karala hadanwanam approval onida? ehema approval gaddi mokadda karanna tiyana process eka

    අනුමැතිය ගන්න ඕනි.කරන්න තියෙන්නේ තියෙන කලින් අනුමත වෙච්ච ප්ලෑන් එක ආයිමත් ඇඳලා ඒකට අලුතින් එකතු කරන කොටස රතු පාටින් ඇඳලා සාමාන්‍ය ප්ලෑන් එකක් අනුමත කරන විදියට නගර සභාවෙන් අනුමත කරගන්න එක.
     
    • Like
    Reactions: Jack_Sparrow

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    owa kadana watenwa yakoo
    awata goyata thattu danna epa

    ehema karanwa nama awasara ganna ona thama