දැන් තුනවන ලෝක යුද්ධය පටන් අරන්නෙහ් තියෙන්නෙ. මේක කලින් ඒව වගේ අවි ආයුධ නෙමෙයි පාවිච්චි කරන්නෙ biological weapons. ඒ කියන්නෙ මේ කොරෝනා වගේ වයිරස්. මේක එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් පේන්න නෑ. අලුත් අලුත් හයිබ්‍රිඩ් වයිරස් ඉඳන් හම්බෙනවා දැන්.
මට මේක ගැන අදහස් 2ක් තියෙනවා. ඒ කියන්නෙ මේකට හේතු වෙන්න පුලුවන් දේවල් 2ක්.
1. මට හිතෙන පලවෙනි හේතුව හුඟක් අය හිතන එකක්. මේක Trade war එකක් කියලා. මේ වයිරස් එක හදලා තියෙන්නෙ චීනෙන්. මොකටද කිව්වොත් ලෝකේ වෙළෙඳාම අල්ලගන්න. ඔව් අපි හැමෝම දන්නවා මේ චීනෙ මේ වෙනකොටත් ගේම හුඟක් අතට අරන් ඉවරයි කියලා. අනිත් රටවල් ටිකේ වෙළෙඳාම නැත්තටම නැති කරන්න කරපු වැඩක් වෙන්න පුලුවන් නෙහ්.
අපි හැමෝම හිතන් හිටියේ 3න් වෙනි ලෝක යුද්දෙ කියන්නෙ න්‍යෂ්ටික අවි යුද්ධයක් වෙයි කියලා. ඒත් ඒක එහෙම වෙන්නෑ. ඒත් මීට ටික කාලෙකට කලින් උතුරු කොරියාව න්‍යෂ්ටික සීන් වලින් ඇමරිකාවෙ වගේම මුලු ලෝකෙම අවදානය ගත්තා. ඒක චීනෙ ප්ලෑන් එකක් වෙ