තුන් ලෝකය

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කාම ලෝකය
    රූප ලෝකය
    අරූප ලෝකය

    ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න.... එවයේ ස්වබාවය, ආයුශ etc....
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    කාම ලෝක කියන්නෙ මේවා.

    ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
    මනුෂ්‍ය භූමියයි, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් දෙවි ලෝක හයයි.සියලුම සුගති භූමි (07)කි.

    රූප ලෝක කියන්නෙ මේවා.

    බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.පරිත්තාභ, අප්පමාණභ, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
    පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
    වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
    අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

    අරූප ලෝක කියන්නෙ මේවා.

    ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි.
     
    බොහොම පිං.... තව පොඩී දෙයක්.... රූප ලොකයේ අය කාම ලෝකයේ දෙවියන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද?

    බෞද්ධයාගේ අත්පොත
    රේරුකාණේ චන්දවිමල මහා නාහිමි
    මේ පොතේ විස්තරයක් තියෙනවා...

    https://tipitaka.lk/library/502/download
    සූත්‍රයක් දන්නවාද ?
    ------ Post added on Jan 31, 2023 at 8:34 AM
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
    විසාඛා මනාපකායික සූත්‍රය

    පුග්ගල සූත්‍රය (සහ ඒ සමඟ ඇති අනිත් සූත්‍ර)
    සංඛාරුප්පත්ති සූත්‍රය
    ------ Post added on Jan 31, 2023 at 8:18 PM
     
    Last edited:

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය
    විසාඛා මනාපකායික සූත්‍රය

    පුග්ගල සූත්‍රය (සහ ඒ සමඟ ඇති අනිත් සූත්‍ර)
    සංඛාරුප්පත්ති සූත්‍රය
    ------ Post added on Jan 31, 2023 at 8:18 PM
    Thanks a lot bro….I mean it
     
    • Like
    Reactions: S_M_S and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    තුන් ලෝකයේ ජයග්‍රහණය ලැබීමට පුළුස්සා ආඝ්‍රහණය කළ යුතු ශාක පත්‍රය කුමක්ද ? :rolleyes2:
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    👍
    අතන විසාඛා මනාපකායික සූත්‍රය සඳහන් කළාට මට කියන්න ඕනෙ වුණේ විසාඛූපෝසථ සූත්‍රය කියලා.
    https://tripitaka.online/sutta/11072
    බොහොම පිං.... ඒ ටික බලලා ලොකු idea එකක් ගන්න පුලුවන් උනා.....

    තුන් ලෝකයේ ජයග්‍රහණය ලැබීමට පුළුස්සා ආඝ්‍රහණය කළ යුතු ශාක පත්‍රය කුමක්ද ? :rolleyes2:
    යකෝ මම ගංජා daily ගහලා අත ඇරියේ....
    ------ Post added on Feb 1, 2023 at 8:35 AM
     
    • Love
    • Like
    Reactions: Candid-B and S_M_S