තුප්පහි මාධ්‍ය අම්බරුවෝ
[FONT="]ලංකාවේ මිනිස්සු පුදුමකාරය... [/FONT]”[FONT="]තීන්ත වේලි නැත[/FONT]” [FONT="]කියා බෝඞ් එකක් ගහලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒකට ඇගිල්ලකින් හරි ටච් එක දීල බලනවා... [/FONT]”[FONT="]වාහන නවතා තැබීම තහනම්[/FONT]” [FONT="]කියා බෝඞ් එකක් තිබුණොත් එතන අඩුම තරමේ පාපැදියක්වත් හේත්තු කරනවා.... [/FONT]”[FONT="]මූත‍්‍රා කිරීම තහනම්[/FONT]” [FONT="]එහෙම නැත්නම් [/FONT]”[FONT="]මූත‍්‍රා කිරීම බල්ලන්ට පමණයි[/FONT]” [FONT="]කියල දැන්වීමක් ළග අඩුම තරමේ දෙන්නෙක්වත් සරම උස්සගෙන එහෙම නැත්නම් කලිසම පහත් කරගෙන ඉන්නවා.... [/FONT]”[FONT="]කුණු දැමීම තහනම්[/FONT]” [FONT="]කියල කියන තැන කුණු කන්දකි.... මාධ්‍යයක් ගැන කතා කරන්න ගිහින් මේ මොන අටමගලයක් කියන්නේ දැයි කෙනෙකුට සිතන්නට බැරි නැත... ලංකාවේ මාධ්‍යයත් මීට යම් සමානකමක් දක්වනවා.... හැබැයි පුංචි වෙනසකුත් තියෙනවා.... ලංකාවේ මාධ්‍යකරුවන් බෝඞ් එක ගහගන්නේ තමන් තමාටමය.... හැබැයි හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදියකටයි.... එහෙම කීවාම තේරුම් ගන්න අපහසු වගේ නම් මෙහෙම බලමු....[/FONT]
[FONT="]සත්‍යයේ සටන බුද්ධියේ විමසුමට යැයි කියා ගන්නා අය මාධ්‍ය භාවිතා කරන්නේ ග‍්‍රාහකයා අමු මෝඩ අම්බරුවෙක් කියන පදනම මත සිටය.... පැත්ත ගියත් ඇත්ත කියනවා අය එහෙම කියන්නේම පැත්තක් අරගෙනය.... නිව්ස්වලින් ෆස්ට් කියන එකා කරනුයේ අනෙකා කොපි කරමින් තව එකෙක්ගේ පස්සෙන් යාමය... මේ හැම එකාලම කියන්නේ තමන් ලංකාවේ අංක එකේ මාධ්‍යකරුවන් බවය... අනෙක් හැම එකාලම කබ්බන්ය... එහෙම නැත්තම් කාට හරි පක්ෂපාතිය.... [/FONT]
[FONT="]එක් චැනලයකට අනුව හිරුණිකා යනු පත්තිනි දෙවියන්ගේ නූතන ඉපදීම වේ.... ඇය හතර පෝයටම සිල් ගන්නා උපාසිකාවකි.... මහා ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණත් ගමන විශාඛාවන්ටත් වඩා සෙමින්ය.... කොටින්ම කියතොත් කාන්තා ප‍්‍රතිමූර්තියකි.... වැරදිලාවත් තව චැනල් එකක් බැලූවොත් හිරුණිකා යනු පූලාන් දේවිටත් එහා ගිය ගේම් කාරියකි.... සනි ලියෝන්ටත් වඩා මාර බඩුවකි.... මාරාවේශ වූ පාතාල රැජිනකි....[/FONT]
[FONT="]එක් චැනලයකට අනුව දුමින්ද සිල්වා ලංකාවේ අංක එකේ කුඩු බිස්නස් කාරයෙකි.... ලංකාවේ පළමු වතාවට මිනිහෙක් මරා ඇත්තේ ඔහු පමණි.... අහිංසක ගෑණුන්ගේ හිරි ඔතප් බිඳින සල්ලාලයෙකි... තවත් චැනලයකට අනුව දුමින්ද යනු මහා දානපතියෙකි.... මහත්මා ගාන්ධිටත් එහා ගිය අවිහිංසකවාදියෙකි.... දුප්පතාගේ හිතවතාය... [/FONT]
[FONT="]එක් චැනලයකට අනුව ලංකාවේ දිශානතිය තීරණය කරන යුග පුරුෂයන් වන්නේ මරික්කාර්ය... කිෙදල්පිටිය ය.... එහෙම නැත්තම් ශී‍්‍ර රංගාය... වැරදිලාවත් මොවුන් පාරෙ නැවතිලා කාගෙත් එක්ක වචනයක් දෙකක් කතා කළත් ඒකේ වොයිස් කට් එකක් ප‍්‍රවෘත්ති වලින් විකාශනය කිරීමට පැහැදි සිටින්නේ තමාගේ එකානේ කියන පදනම මතය.... ඒ චැනලයට අනුව මහින්ද යනු ලෝකයේ සිටි දරුණුම ජනාධිපතිවරයාය.... ගමේ හරමානිස් කාරයා නැට්ටට බී වෙරි වී මහින්දට බැන්නොත් ඒක දවසේ ප‍්‍රවෘත්තිය ලෙස පළ කිරීමට වුවත් ඒ චැනලය සූදානම්ය... ඒ චැනලයට අනුව මෛතී‍්‍ර යනු මතු බුදු වීමට නියමිත මෛතී‍්‍ර බුදුන් මෙන් රහසින්වත් පව් නොකරන ඩයලයකි.... ඒ චැනලයේම රනිල් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි... රනිල්ගේ කට වැරදි වචනයක් පිට වෙනකං ඉව අල්ලමින් සිටින්නේ දිගින් දිගටම පහර ගැසීමටය... විනාඩි [/FONT]20[FONT="] ක පමණ කාලයක් ප‍්‍රවෘත්ති විකාශයකට වෙන්කර ඇති මේ චැනලයේ පටුන රාමායණය වගේ පතරංගයකි.... ඩිවලොපිං නිව්ස්[/FONT], [FONT="]මුල්පුරවැසි පුවත් ආදි ලෙස මෙගා කන්ටෙන්ස්ය... හැබැයි කරනුයේ තනිකරම මඩ ගැසීම්ය.... හෙඞ්ලයින්ස්වලින් කියන දේ ඊළග ප‍්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න කියන තරමට මඩ ගැසීම කළමනාකරණය කරගන්නට බැරිය... [/FONT]
[FONT="]තව චැනලයකට අනුව මෛති‍්‍රගේ පුංචි වොයිස් කට් එකක් දමා වැඩ පටන් ගන්නේ ජාම බේරා ගැනීමටය..... ඉන් පසු ප‍්‍රවෘත්ති විකාශය අවසන් වන තෙක්ම කරනුයේ මහින්ද උස්සා තැබීමය... ඒ චැනලය අනුව ආණ්ඩුව හෙට පෙරළා දැමීමට ආසන්නය... මහින්ද ටොයිලට් ගියත් ඔවුන්ගේ කැමරාකරුවෙක් ඔහු පස්සේය... [/FONT]
[FONT="]සමහර විට උදේ [/FONT]6.00[FONT="] ට වෙච්චි සිද්ධියක් රාති‍්‍ර [/FONT]9.00[FONT="] ට පමණ ජනපි‍්‍රය වැඩසටහනක් අස්සට රිංගවන්නේ එය බ්‍රේකිං නිව්ස් එකක් විදියට උලූප්පා දක්වමිනි.... ඊට හේතුව තමන්ට වාසි ප‍්‍රවෘත්තියක් වැඩි ජනතාවක් අතරට ගෙන යාමටය.... ජනතාව ඒවායින් ඇන්දෙනවා යැයි ඔවුන් සිතුවත් ජනතාව අධෝ මුඛයෙන් හිනා වෙන බව ඔවුන් නොදනි....[/FONT]
[FONT="]දිනක් මහනුවර විදුහලක් අසල දෙමාපියන් හා ගුරුවරයන් අතර වලියකි.... ලංකාවේ ප‍්‍රසිද්ධ චැනලයක මාධ්‍යවේදියෙක් කැමරාවක් උස්සන් ඇවිත් සිද්ධිය රූගත කරමින් සිටියි.... අවසන වලිය සාමදානයෙන් විසදිනි.... මේ මාධ්‍යවේදියා කීවේ [/FONT]”[FONT="]අපරාදේ ගුටි කෙළියක් ගියේ නෑනේ.... එහෙම වුණා නම් කල්ල මරේ[/FONT]” [FONT="]කියාය.... ලංකාවේ මාධ්‍ය වැඞ්ඩන්ගේ මානසිකත්වය එහෙමය... දැනට අවුරුදු ගාණකට පෙර ගගක පා වුණු බිළිඳෙකුගේ වීඩියෝ දර්ශනයක් සති ගණන් පෙන්වමින් හිරිකිත මාධ්‍ය කෙරුවාවක් පෙන්වූ චැනලයත් තවමත් ප‍්‍රවෘත්ති විකාශනය කරනුයේ කතන්දර ආතා කතන්දර කියන මොඩලයෙනි.[/FONT]
[FONT="]ඇතැම් විට දෙදෙනෙක් මහ මග බහින්බස් වීමක් පවා රස කර කර දමන්නේ මාධ්‍ය සදාචාරය බල්ලාට දමමිනි.... සමහර විට කිසිදු ප‍්‍රවෘත්ති වටිනාකමක් නැතත්[/FONT], [FONT="]තවත් එකෙක් පරයා ඉදිරියට ඒමට ඇති පෙරේතකම නිසා ඇතැම් විට ගෙවල්වල නිදි යහන්වලට පවා එබෙන්නට දෙවරක් නොසිතයි.... [/FONT]
[FONT="]මහ පාරට බැස යම් කිසි චැනලයක් පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි කියා ඇසුවොත් ජනතාව ටක්කෙටම උත්තරය දෙන්නේය.... තත්වය එලෙස නම් ඔවුන් අපක්ෂපාතියැයි කියන්නේ කෙසේද...[/FONT]?
[FONT="]තත්වය මෙසේ වුවත් යම් යම් කාරණාවල දී ජනතාවට යහපතක් වන ආකාරයට මාධ්‍ය මෙහෙවරක් මෙම සෑම මාධ්‍යයක්ම කරනු දැකිය හැකිය.... මේ තරමටවත් ජනතාව අතර ඔඵව උස්සාගෙන සිටීමට මාධ්‍යයන්ය හැකි වී ඇත්තේ ඒ ආනිසංසයෙන්ය.... නමුදු එතින් සෑහීමකට පත් වීමට ජනතාවට බැරිය... වඩාත් අපක්ෂපාති[/FONT], [FONT="]බුද්ධි ගෝචර[/FONT], [FONT="]සමාජයට වැඩදායි සමාජ මෙහෙවරක් කිරීමට මාධ්‍ය කලාව හැඩ ගැසිය යුතුය....[/FONT]
[FONT="]ලංකාවේ තියෙන්නේ තුප්පහි මාධ්‍ය කලාවකි.... බොහෝ විට ඒවා මෙහෙය වන්නේ අම්බරුවන්ය.... මයික් එකක් පෑනක් ඇල්ලූ පමණින් ජනතාව ගොනාට ඇන්දවීමට ලයිසන් එකක් ලැබුණා යැයි සිතන්නේ නම් එය විහිඵවකි.... දේශපාලනයේත් මාධ්‍යයේත් අම්බරුවන් සිටින රටක මහජනයා වීම කෙතරම් පාපයක්දැයි විටෙක සිතෙන්නේය....[/FONT]
[FONT="]තුප්පහි මාධ්‍ය අම්බරුවෝ[/FONT]
[FONT="]
[/FONT]