තුප්පහි මාධ්‍ය අම්බරුවෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ තරම් ජඩ මාධ්‍ය භාවිතයක් පවතින රටක් හෝ සිය වෘත්තිය ගණිකා සේවයේ යොදවන මාධ්‍යෙව්දීන් යයි කියනා පිරිසක් මම දැක නොමැත්තෙමි.
    අපේ සමහර මාධ්‍යෙව්දීන් කියා ගන්නා උන් සිය ඇදිවත උස්සන්නේ අරක්කු බෝතලයටය. ලංකාවේ සමහර මාධ්‍යෙව්දීන් ගෙන් ඕනෑම තුප්පහි වැඩක් සල්ලි, සුරා සහ ගැහැණු ලබා දීමෙන කර ගත හැකිය. මා මේ කියන්නේ වසර 4ක් රජයේ සහ විකල්ප මාධ්‍ය ක්ෂේත්‍රෙය් ලැබු අත්දැකීම් ලිනි.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කිසි වැඩක් නැත. දැන් ප්‍රවෘත්ති වල වැදගම්මට ඇති කිසි දෙයක් නැත. එහා පැත්තේ මෙහා පැත්තේ බුවාල දෙන්නෙක්ගේ talks ටිකක් දැම්මා. accident දෙක තුනක් පෙන්නුවා. වැඩේ ඉවරයි . හරියට whaether report එකවත් දෙන්නේ නැ.
    .
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ තරම් ජඩ මාධ්‍ය භාවිතයක් පවතින රටක් හෝ සිය වෘත්තිය ගණිකා සේවයේ යොදවන මාධ්‍යෙව්දීන් යයි කියනා පිරිසක් මම දැක නොමැත්තෙමි.
    අපේ සමහර මාධ්‍යෙව්දීන් කියා ගන්නා උන් සිය ඇදිවත උස්සන්නේ අරක්කු බෝතලයටය. ලංකාවේ සමහර මාධ්‍යෙව්දීන් ගෙන් ඕනෑම තුප්පහි වැඩක් සල්ලි, සුරා සහ ගැහැණු ලබා දීමෙන කර ගත හැකිය. මා මේ කියන්නේ වසර 4ක් රජයේ සහ විකල්ප මාධ්‍ය ක්ෂේත්‍රෙය් ලැබු අත්දැකීම් ලිනි.

    ලෙසටම කියලා තියෙනවා.... :yes:
     
    232dbe6b169f40e5f0c4d47c30a6699a.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kiyala tiyena de hari vunata 100% ekaga venna baha...

    oba lankawe madya kiya venama lagu karata mulu lokema media industry eka ohoma thama....

    media industry eka pavattavagena yanne ohoma thama...loke eka hoda media channel ekak pennanna, katavath baha mokada ehema hoda eva ekak vath na,,

    loke tiyena okkoma media/news companies valata unge venama agendas tiyenawa...minissu danaganna one therum berum karaganna...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔබ වැන්නවුන් උතුම් කොට සලකන තුප්පහි ධනවාදයේ ම අතුරු ඵලයක් තමයි ඕක.. ලංකාවෙ විතරක් නෙවෙයි ධනවාදයේ පරිහානිය සිදු වේගෙන යන මුලු ලෝකෙම මාධ්‍ය සංස්කෘතිය වර්තමානයේ පවතින පෞද්ගලික න්‍යාය පත්‍ර සංස්කෘතියට හැඩ ගැහෙන්න පටන් අරන් දැන් සෑහෙන කල්.. ඒත් අවුල තියෙන්නෙ ඒක තේරුම් ගන්න නොහැකි වෙන තරමටම මාධ්‍ය විසින් සාමාන්‍ය පොදු ජනතාව මත් කරල තියෙන එකයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ වැන්නවුන් උතුම් කොට සලකන තුප්පහි ධනවාදයේ ම අතුරු ඵලයක් තමයි ඕක.. ලංකාවෙ විතරක් නෙවෙයි ධනවාදයේ පරිහානිය සිදු වේගෙන යන මුලු ලෝකෙම මාධ්‍ය සංස්කෘතිය වර්තමානයේ පවතින පෞද්ගලික න්‍යාය පත්‍ර සංස්කෘතියට හැඩ ගැහෙන්න පටන් අරන් දැන් සෑහෙන කල්.. ඒත් අවුල තියෙන්නෙ ඒක තේරුම් ගන්න නොහැකි වෙන තරමටම මාධ්‍ය විසින් සාමාන්‍ය පොදු ජනතාව මත් කරල තියෙන එකයි..

    දැන් කොහේවත් සමාජවාදය කියල දෙයක් නෑ බං.... උඹ සමාජවාදේ ගැන කතා කරන්නේ ධනවාදි ආකල්ප උඩ ඉඳගෙන සමාජවාදය අතුරුපසට අරගෙන.... මටත් පුලුවන් සමාජවාදය ගැන පිටු ගණන් පුරවලා ලොකු ආතල් එකක් අරගෙන ඒ ආතල් එකෙන් කොටසක් කියවන එකාලටත් දෙන්න... ඒ වගේ බොරු සෙප්පඩ විජ්ජා නැතිව යථාර්ථය තේරුම්ගෙන ප‍්‍රායෝගික මානයක ඉන්න එක හොඳයි... ඒක ධනවාදය ද සමාජවාදය ද කියල අර්ථ ගන්වන්න මම යන්නේ නෑ.... මොකද අද එහෙම වාතාවරණයක් මේ ලෝකේ කොහේවත් නෑ....