මාධ්‍ය විතරක් නෙවෙයි බ්‍රෝ, ඉංදියන් සාගරේ අමුතු ඇටේ වෙච්චි අපේ රටේ හුඟක් දේවල් ඔහොම තමයි![]()

ලංකාවේ තරම් ජඩ මාධ්‍ය භාවිතයක් පවතින රටක් හෝ සිය වෘත්තිය ගණිකා සේවයේ යොදවන මාධ්‍යෙව්දීන් යයි කියනා පිරිසක් මම දැක නොමැත්තෙමි.
අපේ සමහර මාධ්‍යෙව්දීන් කියා ගන්නා උන් සිය ඇදිවත උස්සන්නේ අරක්කු බෝතලයටය. ලංකාවේ සමහර මාධ්‍යෙව්දීන් ගෙන් ඕනෑම තුප්පහි වැඩක් සල්ලි, සුරා සහ ගැහැණු ලබා දීමෙන කර ගත හැකිය. මා මේ කියන්නේ වසර 4ක් රජයේ සහ විකල්ප මාධ්‍ය ක්ෂේත්‍රෙය් ලැබු අත්දැකීම් ලිනි.

ඔබ වැන්නවුන් උතුම් කොට සලකන තුප්පහි ධනවාදයේ ම අතුරු ඵලයක් තමයි ඕක.. ලංකාවෙ විතරක් නෙවෙයි ධනවාදයේ පරිහානිය සිදු වේගෙන යන මුලු ලෝකෙම මාධ්‍ය සංස්කෘතිය වර්තමානයේ පවතින පෞද්ගලික න්‍යාය පත්‍ර සංස්කෘතියට හැඩ ගැහෙන්න පටන් අරන් දැන් සෑහෙන කල්.. ඒත් අවුල තියෙන්නෙ ඒක තේරුම් ගන්න නොහැකි වෙන තරමටම මාධ්‍ය විසින් සාමාන්‍ය පොදු ජනතාව මත් කරල තියෙන එකයි..