කුබියෝ ටෙලි නාට්‍ය යනු මෑතකාලීන ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශාල ලෙස වෙනස්කමක් ඇති කල ටෙලි නාට්‍යයකි. එහි ප්‍රධාන චරිත භූමිකාව නිරිපනය කල තුමිඳු දොඩන්තැන්න Thumindu Dodantenna ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට තීරණයකොට ඇත. ඒ සමගම විශාල කලාකරුවෝ පිරිසක් රනිල්ට සහය පලකෙරෙනු ඇත.
That photo itself is nearly 6 years old