තුමිඳු දොඩන්තැන්න රනිල්ගේ සහයට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,554
    10,342
    113
    44
    Living in an Atom
    DaE-hUGVQAAEK7d.jpg

    කුබියෝ ටෙලි නාට්‍ය යනු මෑතකාලීන ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශාල ලෙස වෙනස්කමක් ඇති කල ටෙලි නාට්‍යයකි. එහි ප්‍රධාන චරිත භූමිකාව නිරිපනය කල තුමිඳු දොඩන්තැන්න Thumindu Dodantenna ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට තීරණයකොට ඇත. ඒ සමගම විශාල කලාකරුවෝ පිරිසක් රනිල්ට සහය පලකෙරෙනු ඇත.
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    500
    987
    93
    The Jasmine Dragon Tea Shop
    DaE-hUGVQAAEK7d.jpg

    කුබියෝ ටෙලි නාට්‍ය යනු මෑතකාලීන ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශාල ලෙස වෙනස්කමක් ඇති කල ටෙලි නාට්‍යයකි. එහි ප්‍රධාන චරිත භූමිකාව නිරිපනය කල තුමිඳු දොඩන්තැන්න Thumindu Dodantenna ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට තීරණයකොට ඇත. ඒ සමගම විශාල කලාකරුවෝ පිරිසක් රනිල්ට සහය පලකෙරෙනු ඇත.

    Source Trust me Bro da?:lol: That photo itself is nearly 6 years old
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    DaE-hUGVQAAEK7d.jpg

    කුබියෝ ටෙලි නාට්‍ය යනු මෑතකාලීන ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශාල ලෙස වෙනස්කමක් ඇති කල ටෙලි නාට්‍යයකි. එහි ප්‍රධාන චරිත භූමිකාව නිරිපනය කල තුමිඳු දොඩන්තැන්න Thumindu Dodantenna ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට තීරණයකොට ඇත. ඒ සමගම විශාල කලාකරුවෝ පිරිසක් රනිල්ට සහය පලකෙරෙනු ඇත.
    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
    Acting වලට oii lanke ewun kamathi..
     
    • Like
    Reactions: nalin0001

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    DaE-hUGVQAAEK7d.jpg

    කුබියෝ ටෙලි නාට්‍ය යනු මෑතකාලීන ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ඉතිහාසයේ විශාල ලෙස වෙනස්කමක් ඇති කල ටෙලි නාට්‍යයකි. එහි ප්‍රධාන චරිත භූමිකාව නිරිපනය කල තුමිඳු දොඩන්තැන්න Thumindu Dodantenna ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කිරීමට තීරණයකොට ඇත. ඒ සමගම විශාල කලාකරුවෝ පිරිසක් රනිල්ට සහය පලකෙරෙනු ඇත.
    ඕක හෙන හද්ද පරන පොටෝ එකක්නෙ බන් :lol:

    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
    සිරාවට ඈ... :rofl::rofl:
    ------ Post added on Aug 25, 2024 at 9:55 AM
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,521
    3,909
    113
    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
    anurata support kara nam ehema kohomada neda :D :D
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මට නම් පේන්න බැරි බේසිකයෙක්. ටෙලියක ගේමක් දුන්නා කියලා, මූ පට්ට මොල කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ නූගත් ගං කබර බේසිගෙ පුතාලා
    ඔව් ඕයි.. හැබැයි මන් මුගෙ වයිෆ්ට ආදරෙයි..