තෙබු කොල, වැල් ගොටුකොල

Misc_User

Active member
  • Jun 9, 2018
    273
    133
    43
    තෙබු කොල සහ වැල් ගොටුකොල

    මේ කොල ජාති ගන්න තියෙන තැන් ගැන දන්නව නම් කියන්න. මොරටුව අවට නම් වඩාත් හොඳයි.


    වවා ගන්න හැටිත් දැන ගන්න කැමතියි. :yes:




    ස්තූතියි!
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ කොල ජාති ගන්න තියෙන තැන් ගැන දන්නව නම් කියන්න. මොරටුව අවට නම් වඩාත් හොඳයි.


    වවා ගන්න හැටිත් දැන ගන්න කැමතියි. :yes:




    ස්තූතියි!


    තෙබු නම් ලේසියෙන්ම වැවෙනව බන්.. ටිකක් හෙවන ගතිය තමයි ඕනි..
     

    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    තෙබු අපේ ගෙදර තියෙනවා නුවර හිටියනම් දෙන්න තිබ්බා....දියවැඩියාවට හොදයි කියා කියා එක එකා කඩන් යනවා ඉතින්....
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ඔවා ගලවලා විසි කරන තැනත් පැලවෙනවා බන්,සතියකට එක සැරයක් කන්න,
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    තෙබු වැවෙනවා තණකොළ වගේ. කප කපා දානවා මාසෙකට පාරක් විතර. මේ පැත්තේ එනවනම් දෙන්නම්.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    hoda game gotukola hoyagena hari beth gahapu nathi ewa

    blender karala beepalla mama nam bonawa sathiyakata 3 paarak wath aduma.

    as peneema diyunu wenawa, peenaseta hodatama hodai
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    hoda game gotukola hoyagena hari beth gahapu nathi ewa

    blender karala beepalla mama nam bonawa sathiyakata 3 paarak wath aduma.

    as peneema diyunu wenawa, peenaseta hodatama hodai

    pinaseta hodaida bn :baffled: karana widiya kiyapanko. konde suduma sudui oui :sorry:
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    දියවැඩියාවට හොදා. ළිදක් ලග ටැප් එකක් ලග හෙවන තැනක හිටවන්න.