තෙබු නම් ලේසියෙන්ම වැවෙනව බන්.. ටිකක් හෙවන ගතිය තමයි ඕනි..
වැල් ගොටුකොළත් වැවෙනවා . බලන්න අපේ මිනිස්සුන්ට මේ වගේ පොඩි දෙයක් වත් ගෙදර වවා ගන්න බෑනේ
තෙබු නම් ලේසියෙන්ම වැවෙනව බන්.. ටිකක් හෙවන ගතිය තමයි ඕනි..

තෙබු නම් ලේසියෙන්ම වැවෙනව බන්.. ටිකක් හෙවන ගතිය තමයි ඕනි..
තෙබු අපේ ගෙදර තියෙනවා නුවර හිටියනම් දෙන්න තිබ්බා....දියවැඩියාවට හොදයි කියා කියා එක එකා කඩන් යනවා ඉතින්....
digatama thebu kola kanna epa.sathiyata sarayak withara wage kanna
hoda game gotukola hoyagena hari beth gahapu nathi ewa
blender karala beepalla mama nam bonawa sathiyakata 3 paarak wath aduma.
as peneema diyunu wenawa, peenaseta hodatama hodai
rathu luunuth ekka sambole hadala kanawanm hodai nathnam ,
kola dadu ekka blender karala beepan..maha deyak ne
ape dewal wala thiyena age, oya Mc Donalds yana unta ne bng. unta terenneth ne